මැරෙන මොහොත

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    නෑ . ප්‍රෙඩ්ටික් කරපු නිසා වෙන්ව නෙවෙයි. ප්‍රෙඩ්ටික් කරන්න පුලුවන් දෙයක් නිසා ඒක .
    ගල මගදී වෙනස් වෙන්නේ නෑ අමුතු හෙතුවකින්.. prediction එකේ වදියට යනවා...

    ඒ වගේ තමයි චුති සිත ප්රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් නම්, ඒකත් අන්තිමටම වෙනස් කරන්න බෑ . චුති සිත වෙනස් කරගන්න බණ කියලා තේරුමකුත් නෑ . සිත් ඇතිවෙලා තියන විදියට ඊලග ටිකත් වේවි යයි ඉතින් කොහොමත්.. මැද්දෙදි අමුතු control එකක් එන්නේ නෑ prediction වලට පිටින්.

    ඉතින් ආනන්තරිය පාප කාර්ම වෙන්නෙත් සිකුව්න්ස් එකේම කොටසක් විදියට. ඒකත් වෙන්න තිබිල වෙච්ච දෙයක් මිසක් ඌ එකට අලුතෙන් වරදක් කරල නෑ . හිත් ඇතිවෙන විදියට නේ දේවල් වෙන්නේ. හිත ඇතිවෙන්නේ හේතු නිසා. එහෙම ගද්දි ඔය ඔක්කොම වෙන්න තියන දේවල්.

    ඔතන...හුලග කියන එකට සමාන විදිහට බන කියන එකත් ගනින්...එකත් හේතුවක් වෙනව එතකොට ෆයිනල් පාත් එකට..
     
    • Like
    Reactions: Bekam

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    චුති සිත කලින් තීරණය කරපු එකක් ද ?
    නැත්නම් ඒ වෙලේ අහබු විදියට එන එකක් ද ?

    චුති සිත විදියට යම් සිතක් පහල වීමට හේතුව කර්මය ද ?
    කර්මය ,කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත පිළිබඳ

    ඉතින් ඌ කලින් කියන හිත අරුට මැරෙද්දි කොහොම හරි සකස් වෙන්න ඕන නේද ?
    ඉතින් එක කලින් තීරණය වෙලා නේ .

    උම්බට ඔච්චර ඔක දෑන ගන්න ඔනි න්ම අභිදර්මය ඉගෙන්න ගන්න වෙනව. ඔක නෑතුව තෙරුම් ගන්න අමරුයි.

    ජවන් සිත්, චුති සිත, ප්‍රතිසන්දි සිත , භවාන්ග සිත කියන්නෙ මොනද, කර්මය , කර්ම නිමිත්ත, ගති නිමිති කියන්නෙ මොනවද ... etc

    මැරෙන මොහොතේ එන සිත පාලනය කරන්න බැරිද අපිට ඕන විදියට ?
    පුලුවන්, එත් එක කලින් පුරුදු කරල තියෙන්නේ ඔනි, එකට තමයි මරනානුස්සතිය කියල භවනාවක් තියෙන්නේ
    ------ Post added on May 2, 2024 at 5:04 AM

    අපේ ඊලග භවය මොකද්ද කියලා කාටහරි කියන්න පුලුවන් ද ? බැරිද ?
    බුදු කෙනෙක්ට දිවසින් බලල කියන්න පුලුවන්
    ------ Post added on May 2, 2024 at 5:08 AM

    එක දෑනටමත් සකස් වෙල නෑහ, බුදු කෙනෙක්ගේ ඩිවෑසට අනාගතය පෙනවා
    මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .

    ඉතින් ඒක අවුල් කියලා මම මේ කියන්නේ.
    එහෙම ඥානායක තියනව නම් එකින් අදහස් කරන්නේ අපේ චුති සිත කලින් තීරණය වෙලා ඉවරයි කියන එක. :rofl:

    උබෙන් දැන් අහුවම් කිව්වේ එහෙම තීරණය වෙලා නෑ කියලා.
    ------ Post added on May 2, 2024 at 5:09 AM

    https://elakiri.com/threads/ගරුක-කර්ම-යනු-මොනවාද-මරණාසන්න-මොහොතේ-ගරුක-කර්ම-වල-වැදගත්කම.2154110/
    ------ Post added on May 2, 2024 at 6:31 AM
     
    hpalpola

    Well-known member
  • මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .

    ඉතින් ඒක අවුල් කියලා මම මේ කියන්නේ.
    එහෙම ඥානායක තියනව නම් එකින් අදහස් කරන්නේ අපේ චුති සිත කලින් තීරණය වෙලා ඉවරයි කියන එක. :rofl:

    උබෙන් දැන් අහුවම් කිව්වේ එහෙම තීරණය වෙලා නෑ කියලා.
    චුතූපපාත ඤාණය ගැන ටිකක් බලන්න. අපිට සමහර වෙලාවට පුළුවන් අපේ ඉස්සරහ ඉන්න කෙනෙක් මොකක් ද කරන්නෙ කියන්නෙ කියලා හිතන්න. චුතූපපාත ඤාණය ඊට එහා ගිය දෙයක්. හැබැයි ඔයා කියනවා වගේ සමහරක් වෙලාවට චුති සිත කලින් ම සකස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ අදාළ පුද්ගලයා කරගත්ත කර්මයේ ප්‍රභලතාවය මත. ඒක සමහරවිට දීපු මහා දානයක් වෙන්න පුළුවන් නැත්නම් කරපු ආනන්තරිය පාපාකර්මයක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .

    ඉතින් ඒක අවුල් කියලා මම මේ කියන්නේ.
    එහෙම ඥානායක තියනව නම් එකින් අදහස් කරන්නේ අපේ චුති සිත කලින් තීරණය වෙලා ඉවරයි කියන එක. :rofl:

    උබෙන් දැන් අහුවම් කිව්වේ එහෙම තීරණය වෙලා නෑ කියලා.

    මරණාසන්න මොහොතේ කර්ම වල වැදගත්කම​

    1. ගරුක කර්ම
      අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.
    2. ආසන්න කර්ම
      මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම
    3. ආචින්න කර්ම
      නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම
    4. කටත්තා කර්ම
      යටකී කර්ම තුනම නැති කල්හි කලපමණින් කර්මය වූ කටත්තා කර්මය විපාක දෙයි. ඉඳ හිටලා කළ කුසලාකුසලයෝ හදිසියට ගැනීමට තැන්පත් කළ දෙයක් මෙන් කටත්තා කර්ම වෙති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    චුතූපපාත ඤාණය ගැන ටිකක් බලන්න. අපිට සමහර වෙලාවට පුළුවන් අපේ ඉස්සරහ ඉන්න කෙනෙක් මොකක් ද කරන්නෙ කියන්නෙ කියලා හිතන්න. චුතූපපාත ඤාණය ඊට එහා ගිය දෙයක්. හැබැයි ඔයා කියනවා වගේ සමහරක් වෙලාවට චුති සිත කලින් ම සකස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ අදාළ පුද්ගලයා කරගත්ත කර්මයේ ප්‍රභලතාවය මත. ඒක සමහරවිට දීපු මහා දානයක් වෙන්න පුළුවන් නැත්නම් කරපු ආනන්තරිය පාපාකර්මයක් වෙන්න පුළුවන්.

    අනාගතය කාට හරි කියන්න පුලුවන් නම් එකෙ තේරුම තමයි ඒක දැනටමත් සකස් වෙලා තියෙන්නේ කියන එක බන්.

    එහෙම වෙලා නැත්නම් මොකද්ද ඔය ඥානය තිඉයන කෙනාට පෙන්නුම් කරන්නේ ?
    එයාට පෙන්නුම් කරන්නේ ඉදිරියට වෙන දේ හරියටම, උබ කියන විදියට..
    ඒ කියන්නේ ඉදිරියට වෙන දේ වෙන විදියක් තියනව..
    දැනටමත් සකස් වෙලා ඉවරයි කියන එක තමයි..
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මට්ටකුන්ඩලී මෑරිල අපයෙ යන්න හිටියෙ, බුදුහමුදුරුවො එතන්ට ගිහින් එක වෙනස් කරල දියියලොකේ යව්ව.

    අන්ගුලිමාල මිනිස්සු 999 මරල හිටියෙ, අම්මව මරන එක නවත්තන්න බුදුහමුදුරුවො එතන්ට ගිය. මොකද අම්ම මරුවොත් අනිවර්යෙන් අපයෙ යන්වා. දරමය අවබොද කරන්නත් බරි වෙනව. ඉටින් මෙක script නෙමෙ. මෙ ලොකේ තියෙන දෙවල්. එව වෙනස් කරන්න පුලුවන්.
    මට්ටකුන්ඩලී දෑන් අපයෙ ගියෙත් නෑහ. අන්ගුලිමාල අම්ම මරුවෙත් නෑහ.

    අනාගතය කාට හරි කියන්න පුලුවන් නම් එකෙ තේරුම තමයි ඒක දැනටමත් සකස් වෙලා තියෙන්නේ කියන එක බන්.

    එහෙම වෙලා නැත්නම් මොකද්ද ඔය ඥානය තිඉයන කෙනාට පෙන්නුම් කරන්නේ ?
    එයාට පෙන්නුම් කරන්නේ ඉදිරියට වෙන දේ හරියටම, උබ කියන විදියට..
    ඒ කියන්නේ ඉදිරියට වෙන දේ වෙන විදියක් තියනව..
    දැනටමත් සකස් වෙලා ඉවරයි කියන එක තමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මට්ටකුන්ඩලී මෑරිල අපයෙ යන්න හිටියෙ, බුදුහමුදුරුවො එතන්ට ගිහින් එක වෙනස් කරල දියියලොකේ යව්ව.
    ඇයි මට්ටකුණ්ඩලි ට විතරක් විශේෂයක් ?? අනිත් අපායේ යන අයත් බේරගන්න තිබ්බ නේ බන්. 🥴
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අනාගතය කාට හරි කියන්න පුලුවන් නම් එකෙ තේරුම තමයි ඒක දැනටමත් සකස් වෙලා තියෙන්නේ කියන එක බන්.

    එහෙම වෙලා නැත්නම් මොකද්ද ඔය ඥානය තිඉයන කෙනාට පෙන්නුම් කරන්නේ ?
    එයාට පෙන්නුම් කරන්නේ ඉදිරියට වෙන දේ හරියටම, උබ කියන විදියට..
    ඒ කියන්නේ ඉදිරියට වෙන දේ වෙන විදියක් තියනව..
    දැනටමත් සකස් වෙලා ඉවරයි කියන එක තමයි..
    උම්බට මම කලිනුත් කිව්ව . උම්බ දර්මයෙ basic එකකවත් දන්නෙ නහේ. එක හරියට මොන්ටිසොරිවත් නොගිය එකෙක්ට university එකෙ lecture එකක දෙනව වගෙ තමයි උම්බට දර්මය කියල දෙන එක. එක ප්‍රස්නෙකට උත්තර දුන්න එකෙන් ප්‍රස්න 100 විතර අහන්වා. මොකො basic එකකවත් දන්නේ නේහ. එක නිස දර්මය දෑන ගනන් ඔනි නම් ටිකක ඉගෙන ගනින්. නිකන් මොඩ ප්‍රස්න අහනන් එප.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040

    වහින්න හේතු සකස් වෙලා ඉවරයි නන් ගූගල් එකට හරියටම කියන්න පුළුවන් ප්‍රමානවත් දත්ත තියෙනවා නන්. සමහර අයට වහින්න කලින් අහස කළු කරාමත් කියන්න පුළුවන් සමහර විට දවස් දෙකකට කලින් ඒ ගැන කියන්නත් පුළුවං experience තියෙනවා නන්.

    ඒක හවසට ඉර බහිනවා වගේ නියතයක් නෙවෙයි. හේතු එකින් එක සකස් වේවි ඉස්සරහට ගියාම වෙන්න පුළුවන් දෙයක්. ඒකපිරියන්ස් එක දැනුම අනුව තමා confidence එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    උම්බට මම කලිනුත් කිව්ව . උම්බ දර්මයෙ basic එකකවත් දන්නෙ නහේ. එක හරියට මොන්ටිසොරිවත් නොගිය එකෙක්ට university එකෙ lecture එකක දෙනව වගෙ තමයි උම්බට දර්මය කියල දෙන එක. එක ප්‍රස්නෙකට උත්තර දුන්න එකෙන් ප්‍රස්න 100 විතර අහන්වා. මොකො basic එකකවත් දන්නේ නේහ. එක නිස දර්මය දෑන ගනන් ඔනි නම් ටිකක ඉගෙන ගනින්. නිකන් මොඩ ප්‍රස්න අහනන් එප.
    උබට සරල ලොජික් එකක් තේරෙන්නේ නෑ බන්. 🥴

    යකෝ දැන් හිතපන් ඔය උබ කියන ඥානය ලබපු දෙන්නෙක් ඉන්නවා..
    උන් දෙන්නම ඕක බලලා හෙට උබේ දවස ගෙවන හැටි උබට අද කියනව.

    දැන් මේ දෙන්නම උබේ හෙට දවසේ වෙන දේවල් ගැන කියන්නේ එකම දෙයක් නේද ??
    දැන් උබේ හෙට දවස උබ ගෙවන්නේ ඒ විදියටම ද නැද්ද ??
    උබට ඒක වෙනස් කරල වෙන විදියකට ඉන්න පුලුවන් ද බැරිද ??
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු කෙනෙක් කියන දෙයක් කවදාවත් වෙනස් වෙන්නේ නෑහ. එක අනිවර්යෙන් වෙනවා

    මෙ එකට එක උදහරනයක් වන තව එක කතවක්.

    🌺
    💐
    යශෝධරාවගේ පියා වූ සුප්‍රබුද්ධ රජු පොලොව පැලී නිරයට යාමට හේතුව
    💐
    🌺

    යශෝධරා දේවියගේ පියා වූත් අප මහා ගෞතම බුදුන් වහන්සේගේ මාමණ්ඩිය වූත් සුප්‍රබුද්ධ රජු බුදුන් වහන්සේ සමග ද්වේශයෙන් පසුවිය. එයට හේතුව වූයේ බුදුරජුන් තම දියණිය වූ යශෝධරාව හැර දමා ගිහි ගෙයින් නික්මීමයි.
    එක් දිනක් රජු මත් පැන් බී බීමතින් සිටියදී ඇමති වරුන් හා රාජ භටයින් පිරිවරා මහ මග වඩිනා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාගේ පාර හරස් කලේය. එලෙස හරස් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට බොහෝ නින්දා අපහාස කලේය. එදා බුදුන් වහන්සේ සඝ පිරිස සමග හැරී ආපසු වැඩියහ.

    බුදු කෙනෙකුගේ මග හරස් කර ආපසු හැරවීම දින හතකින් විපාක දෙන ඉතාම දරුණු කර්මයකි. රජු මේ පාපය කලද තරමක් බිය විය. බුදුන් වහන්සේ තමා ගැන කුමක් කියන්නේදැයි සොයා බැලීමට සෙබලුන්ට අණ කලේය. බුදුන් වහන්සේ සඝයා වහන්සේලා සමග ආපසු හැරී පැමිණ විවේක ස්ථානයක වැඩ සිටිනා විට ආනන්ද තෙරුන් "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, රජු බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාගේ මග අහුරා මහා පාපයක් කර ගත්තා නේද?" යැයි විමසූහ. ඉන්පසු බුදුන් වහන්සේ "ආනන්ද, රජු තව දින හතකින් මාලිගාවේ පියගැටපෙලේදී පොලොව පැලී අපායට වැටෙන්නේය." යැයි වදාළහ. මේ කරුණ ඉතා වේගයෙන් පැතිරුණි. පසුදිනයේ රජුටද මෙය ඇසීමට ලැබීය. රජු කෙසේ හෝ බුදුන් වහන්සේ පැවසූ දෙය අසත්‍යක් කරන අදහසින් දින ගණනකට සරිලන ලෙස ආහාර රැගෙන මාලිගයේ උඩු මහන් තලයට නැග්ගේය. කිසිදු අයෙකුට තමා වෙත පණිවිඩ ගෙන ඒමට තහනම් කලේය. මෙසේ දින හයක් පුරාවට රජු ආහාර පාන භුක්ති විදිමින් සුවයෙන් පසුවිය. සත්වන දිනයේදී රජුගේ මංගල හස්තියාත් අශ්වයන් පිරිසත් කුලප්පු විය. කුලප්පු වී මාලිගය වටේම දුවන්නට විය. තාප්ප ආදියට ඇන පොලොවේ ගසන්නට විය. රජු උඩ සිටම ඇත් ගොව්වන්ට ඇතා හික්මවන ලෙස අණ කලද එය නිශ්ඵල විය. මාලිගාවේ කලබලය නිසා බොහෝ කලබලයට පත් වූ රජු උන් හිටි තැන් අමතක වී "මුන්ට මේ ඇතාවත් මෙල්ල කරගන්න බැරිද" යැයි සිත සිතා මග දෙපස සිටි ආරක්ෂකයින්ද පැත්තකට කරගෙන වේගයෙන් දුවමින් පහලට බැස්සේය. පහලට පැමිණ මාලිගාවේ පියගැටපෙලට පාදය තියනවාත් සමගම පොලොව පැලී මහා ගිනිදැල්වලින් රජුව වෙලාගෙන නිරයට ඇදගෙන ගියේය.
    රජු කෙතරම් බුදුන් වහන්සේ හා සමීප වුවද සත්‍යාවබෝධය කිරීමට රජුට නොහැකි විය. බුදු වදන සත්‍ය විය. මින් අප උගත යුත්තේ බුදු වදන සෑම අතින්ම සත්‍ය බවයි. බුදුන් වහන්සේ දෙයක් පැවසුවහොත් එය සිදු වන්නේමය. අද සමාජයේ ඕනෑ තරම් අය නිරය ආදිය නැතැයි බුදු වදන අවිශ්වාස කරති. එය ඉතාම භයානකය. කල යුත්තේ හැකි ඉකමනින්ම සතර අපායෙන් නිදහස් වීමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    වහින්න හේතු සකස් වෙලා ඉවරයි නන් ගූගල් එකට හරියටම කියන්න පුළුවන් ප්‍රමානවත් දත්ත තියෙනවා නන්. සමහර අයට වහින්න කලින් අහස කළු කරාමත් කියන්න පුළුවන් සමහර විට දවස් දෙකකට කලින් ඒ ගැන කියන්නත් පුළුවං experience තියෙනවා නන්.

    ඒක හවසට ඉර බහිනවා වගේ නියතයක් නෙවෙයි. හේතු එකින් එක සකස් වේවි ඉස්සරහට ගියාම වෙන්න පුළුවන් දෙයක්. ඒකපිරියන්ස් එක දැනුම අනුව තමා confidence එක.
    අනුමානය , විය හැකියාව , සම්බාවිතාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ.

    අනාගතය කලින් හරියටම කීම..
    වහින වෙලේට උබ එලියට බහිනවාද නැද්ද කියලා කියන්න පුලුවන් ද දවස් දෙකකට කලින් චුතුපපාද ඥානය තියන කෙනෙක්ට
    උබට ඒක කලින් කියලා උබ ඒ වෙලාවේ එලියට බහින්නේ නැතුව ඉන්න පුලුවන් ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    අනුමානය , විය හැකියාව , සම්බාවිතාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ.

    අනාගතය කලින් හරියටම කීම..
    වහින වෙලේට උබ එලියට බහිනවාද නැද්ද කියලා කියන්න පුලුවන් ද දවස් දෙකකට කලින් චුතුපපාද ඥානය තියන කෙනෙක්ට
    උබට ඒක කලින් කියලා උබ ඒ වෙලාවේ එලියට බහින්නේ නැතුව ඉන්න පුලුවන් ද ?
    එහෙම එකක් එකෙන් තේරෙන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    එහෙම එකක් එකෙන් තේරෙන්නේ නෑ.
    මොකද්ද එහෙම එකක් තේරෙන්නේ නෑ කියන්නේ ?
    විද්‍යාවේ දත්ත අරන් , කලින් ප්‍රතිපල අරන් ඊට අනුරූපව කරන අනුමානක් මිසක් වෙන දේ හරියටම කියන එකක් නෙවෙයි.

    මේ අනාගතේ බලනව කියන්නේ පහුගිය එහෙම දෙයක් නෙවෙයි . අනාගතේ ගැන හරියටම කියන එක කරන්න නම් අනාගතේ කලින් දකින්න නම් එක කලින් සකස් වෙලා තියෙන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මොකද්ද එහෙම එකක් තේරෙන්නේ නෑ කියන්නේ ?
    විද්‍යාවේ දත්ත අරන් , කලින් ප්‍රතිපල අරන් ඊට අනුරූපව කරන අනුමානක් මිසක් වෙන දේ හරියටම කියන එකක් නෙවෙයි.

    මේ අනාගතේ බලනව කියන්නේ පහුගිය එහෙම දෙයක් නෙවෙයි . අනාගතේ ගැන හරියටම කියන එක කරන්න නම් අනාගතේ කලින් දකින්න නම් එක කලින් සකස් වෙලා තියෙන්න ඕනේ.
    එහෙම දත්ත අරගෙන කරන එකක් නෙවෙයි කියන්නේ කොහොමද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    එහෙම දත්ත අරගෙන කරන එකක් නෙවෙයි කියන්නේ කොහොමද

    අනාගතේ වෙන හැමදේටම වර්තමානේ , දත්ත නෑ බන්. 🥴
    දත්ත අරගෙන කරන්න පුලුවන් අතීතේ/වර්තමානේ සිදුවීම් ඇසුරෙන් අනාගතේ ගැන පුරෝකතනයක් / අනුමානයක් විතරයි..

    මෙතන ඔය අනාගතේ දකින ඥානය කියන දේදී කියන්නේ අනාගතේ කලින් කවදාකවත් වෙච්ච නැති දෙයක් උනත් කියන්න පුලුවන් වගේ අනාගතේ මේ මොහොතේ දැකීමක්.. ඒකට දත්ත වලින් එහාට ගිය දෙයක්.. එහෙම වෙන්න ඉතින් අනාගතේ කියලා එකක් කලින් සකස් වෙලා තියෙන්න ඕනේ.

    බුදු කෙනෙක් කියන දෙයක් කවදාවත් වෙනස් වෙන්නේ නෑහ. එක අනිවර්යෙන් වෙනවා
    අල්ලාහ් කියපු දේ කවදාකවත් වෙනස් වෙන්නේ නැ , ඒක අනිවාර්යයෙන් වෙන්ව කියලා උබ දන්නවද ??
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මුලින්ම කියන්න ඕනේ, බුද්ධ ධර්මය, බුද්ධාගම ගැන මම ඉන්නේ බොහොම මැදහත් තැනක. පොත් වල, ජාතක කතාවල, මුඛ පරම්පරාවෙන් ආපු බුදුන් දෙසුවායය් කියන දේවල් හරියටම එහෙම උනාදැයි හරියටම පිළිගන්න පැහැදිලි සාක්ෂි නෑ කියන එකයි මගේ මතය නම්. එහෙම උනා වෙන්නත් පුළුවන්. නොවුන වෙන්නත් පුළුවන්. පස්සේ එක එක පුද්ගලයින් තම තම අභිමතය විදියට කරුණු එකතු කරපු අවස්ථා ඕන තරම් තියෙනව. එහෙම උනා කියල එක සම්පුර්නෙන්ම පැත්තකට දාන්නත් අපිට බෑ .
    චුති සිත අනුව සම්පුර්නෙන්ම ඊලග බවය තිඉරණය වෙනවා කියල අහල තියෙනව. එක එක හාමුදුරුවන්ගේ බණවල එහෙම ඔහොම කියනවා අහල තියෙනව. එත් හිතල බැලුවොත් එක හරිම අන්ෆෙයා නේ බන්. ජිවිත කාලෙම හොටම පින් දහම් කරගෙන කාටවත් වරදක් නොකරපු පින්ම විතරක් කරපු කෙනෙක්ට අන්තිම මොහොතේ තමන් නොකරපු එත් අපරාදේ තමන්ට කරන්න තිබුන නේද කියල හිතෙන ලොකුම අකුසලයක් ගැන සිතක් පහල උනොත් ඊලග බවය දුගතිගාමී එකක් වෙනවා කියනව. එත් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
    ඔය චුති සිත ගැනම තව දෙයක් මම කියවල තියෙනව, ඔයිට ටිකක් වෙනස්. එකේ කියන්නේ චුති සිත ඊලග බවය තීරණය වෙන එකම සාදකය නෙවෙයි කියල. ගරුක කාර්ම, අසන්න කාර්ම, කටත්තා කර්ම වගේ ඒවා ඉෆෙක්ට් වෙනවා කියල අහල තියෙනව. (හරියටම මතක නෑ කර්ම වල නම් ටික) එකේදී කියන්නේ, හදිස්සියෙවත් ඔය වගේ දෙයක් වෙලා දුගතිගාමී වෙලා පට්ට දුප්පත්, පැල්පතක හරියට කන්නවත් නැතිව ඉපදුනොත්, එයාගේ අර ගරුක කාර්ම, කටත්තා කර්ම ඉෆෙක්ට් වෙලා, එයා එ බවයෙන් මිදෙනවලු.ඒ කියන්නේ ඉපදුනු ගමන් නැතිවෙනවා, එක්කෝ මිස්කැරේජ් වෙලා නැති වෙනවා ඉපදෙන්නත් කලින්ම.එහෙම වෙලා ආයේ හොද තැනක ඉපදෙනවා අර ජිවිත් කාලෙම කරපු පින් නිසා. දන්නේ නෑ හරියට ඉතින් . ඔහොම අහල හිනව. හැබැයි එක නම් තියරිය, අන්න ඒක සාදාරනයි, පිලිගන්නත් පුළුවන්. :yes: :yes:
     
    මෙ එක අහන්න, ටිකක පහදිලි වෙවේ

    • Like
    Reactions: Satan_at_Hell

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    අනාගතේ වෙන හැමදේටම වර්තමානේ , දත්ත නෑ බන්.
    ඔයාගේ උපකල්පනයක් නේ මේක.

    මෙතන ඔය අනාගතේ දකින ඥානය කියන දේදී කියන්නේ අනාගතේ කලින් කවදාකවත් වෙච්ච නැති දෙයක් උනත් කියන්න පුලුවන් වගේ අනාගතේ මේ මොහොතේ දැකීමක්.
    මේක හරියටම කියන්නේ කොහොමද? ඒ ඥානය තියාන අයට කරන්න පුළුවං මොනවද තිබ්බට කරන්නේ කොහොමද කියලා නෑනේ
    ------ Post added on May 2, 2024 at 8:06 AM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඔතන...හුලග කියන එකට සමාන විදිහට බන කියන එකත් ගනින්...එකත් හේතුවක් වෙනව එතකොට ෆයිනල් පාත් එකට..
    Thank you to the point explanation.
     
    • Like
    Reactions: ek_rosh