නෑ . ප්රෙඩ්ටික් කරපු නිසා වෙන්ව නෙවෙයි. ප්රෙඩ්ටික් කරන්න පුලුවන් දෙයක් නිසා ඒක .
ගල මගදී වෙනස් වෙන්නේ නෑ අමුතු හෙතුවකින්.. prediction එකේ වදියට යනවා...
ඒ වගේ තමයි චුති සිත ප්රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් නම්, ඒකත් අන්තිමටම වෙනස් කරන්න බෑ . චුති සිත වෙනස් කරගන්න බණ කියලා තේරුමකුත් නෑ . සිත් ඇතිවෙලා තියන විදියට ඊලග ටිකත් වේවි යයි ඉතින් කොහොමත්.. මැද්දෙදි අමුතු control එකක් එන්නේ නෑ prediction වලට පිටින්.
ඉතින් ආනන්තරිය පාප කාර්ම වෙන්නෙත් සිකුව්න්ස් එකේම කොටසක් විදියට. ඒකත් වෙන්න තිබිල වෙච්ච දෙයක් මිසක් ඌ එකට අලුතෙන් වරදක් කරල නෑ . හිත් ඇතිවෙන විදියට නේ දේවල් වෙන්නේ. හිත ඇතිවෙන්නේ හේතු නිසා. එහෙම ගද්දි ඔය ඔක්කොම වෙන්න තියන දේවල්.
ඔතන...හුලග කියන එකට සමාන විදිහට බන කියන එකත් ගනින්...එකත් හේතුවක් වෙනව එතකොට ෆයිනල් පාත් එකට..
