උබ බෞතික දෙයක් නෑ කියලා confirm කරගන්න ක්‍රමය මොකද්ද? එක් අනුව තමා උත්තරේඔපාපාතික ජීවියෙක් ගේ භෝඋතික ශරීරය ඉබේ හටගන්නේ කොහොමද ?
ඔය උබ කියන ඒවා භෝඋතික දේවල් බන් .. මම කියන්නේ කිසිම භෞතික දෙයක් නැතිව භෞතික දෙයක් ඉබේ හට ගැනීම.
------ Post added on May 2, 2024 at 10:30 AM
