මැරෙන මොහොත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔපාපාතික ජීවියෙක් ගේ භෝඋතික ශරීරය ඉබේ හටගන්නේ කොහොමද ?

    ඔය උබ කියන ඒවා භෝඋතික දේවල් බන් .. මම කියන්නේ කිසිම භෞතික දෙයක් නැතිව භෞතික දෙයක් ඉබේ හට ගැනීම.
    ------ Post added on May 2, 2024 at 10:30 AM
    උබ බෞතික දෙයක් නෑ කියලා confirm කරගන්න ක්‍රමය මොකද්ද? එක් අනුව තමා උත්තරේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඔපාපාතික ජීවියෙක් ගේ භෝඋතික ශරීරය ඉබේ හටගන්නේ කොහොමද ?

    එක තමයි කිව්වෙ, ශරීරය ඉබේ හටගන්න නැ...යම්කිසි තියෙන බවුතික මීඩියම් එකකට වින්නානය සෙට් වෙනව...මව් කුසකත් වෙන්නෙ ඕකමනෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඕපපාතික සත්වයෙක් ගේ භෞතික ශරීරය හටගන්නා හැටි පහදන්න.
    ඒ උපත් ගැන සදහන් වෙන්නේ රික්තයක ඉදලා උනා කියල නෙවෙයි නෙ. මම පහදන්න නන් දන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    ඒ උපත් ගැන සදහන් වෙන්නේ රික්තයක ඉදලා උනා කියල නෙවෙයි නෙ. මම පහදන්න නන් දන්නේ නෑ.
    රික්තයක් ගැන නෙවෙයි මම කිව්වේ. කිසිම භෞතික හේතුවකින් නෙවෙයි හටගන්නේ කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    රික්තයක් ගැන නෙවෙයි මම කිව්වේ. කිසිම භෞතික හේතුවකින් නෙවෙයි හටගන්නේ කියන එක.
    ඉතින් ඒක රික්තයක් නෙවෙයි නන් උන ක්‍රමය ගැන සදහනකුත් නැත්නන් හේතුව අපිට තේරුම් ගන්න බැරි එක තමා අවුල තියෙන්නේ.

    සිද්දිය වෙලා ඉවරයි නන් මට නන් හිතෙන්නෙ මොකක් හරි ක්‍රමයක් ඇති මට තේරුම් ගන්න බැරි කියල තමා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    රික්තයක් ගැන නෙවෙයි මම කිව්වේ. කිසිම භෞතික හේතුවකින් නෙවෙයි හටගන්නේ කියන එක.

    මම අහල තියෙන්නෙ...ඕපපාතික කියන්නෙ..මව් කුසක නොවන කියන අදහසින්...කිසිම බවුතිකයකින් තොරව කියල කොහෙද තියෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    මම අහල තියෙන්නෙ...ඕපපාතික කියන්නෙ..මව් කුසක නොවන කියන අදහසින්...කිසිම බවුතිකයකින් තොරව කියල කොහෙද තියෙන්නෙ?
    නෑනේ.. ජලාබුජ විතරයි නේ මව් කුසකින් වෙන්නේ. ඔපාපාත්ක කියන්නේ ඉබේ පහල වෙන ..
    චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. ...
    ✡️
    අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා.....
    මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්....

    එකපාර පහල වෙනවලු අවුරුදු 16, 20 විදියට..
    කවද ඉදන් ද දන්නේ නෑ වයස මනින්න පටන්ගත්තේ .. :rofl:
    ------ Post added on May 2, 2024 at 10:56 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    නෑනේ.. ජලාබුජ විතරයි නේ මව් කුසකින් වෙන්නේ. ඔපාපාත්ක කියන්නේ ඉබේ පහල වෙන

    කර්මානුරූපව පහළ වීම් වශයෙන් උපදනා දේව-බ්‍ර‍හ්මාදි සත්ත්වයෝ ඕපපාතික නම් වෙති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    කර්මානුරූපව පහළ වීම් වශයෙන් උපදනා දේව-බ්‍ර‍හ්මාදි සත්ත්වයෝ ඕපපාතික නම් වෙති
    මිනිස්සුත් වෙන්ව කියලා කියනව නේ. ඔය අස්ලිය උදාහරණ දීල තියෙන්නේ.
    දෙයියෝ බ්‍රහමයෝ වගේ ෆැන්ටසි දේවල් ගැන කතා කරල වැඩක් නෑ . අපිට අත්දකින්න පුලුවන් දේවල් ගැන කතා කරමු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මිනිස්සුත් වෙන්ව කියලා කියනව නේ. ඔය අස්ලිය උදාහරණ දීල තියෙන්නේ.
    දෙයියෝ බ්‍රහමයෝ වගේ ෆැන්ටසි දේවල් ගැන කතා කරල වැඩක් නෑ . අපිට අත්දකින්න පුලුවන් දේවල් ගැන කතා කරමු.
    මම definition එක ශෙයා කරේ. එකේ නෑ ඉබේ කතාවක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    නෑනේ.. ජලාබුජ විතරයි නේ මව් කුසකින් වෙන්නේ. ඔපාපාත්ක කියන්නේ ඉබේ පහල වෙන ..

    හරි ඉතින්, බව්තිකයෙන් තොරයි කියල කොහෙද තියෙන්නෙ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    මැරෙන මොහොතේ ඒ වෙන දේවල් ගැන බලාගෙන ඉඳපං. හැබැයි ඉතිං ඒකට දැන්ම ඉඳලා ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Buddhism wala, everything is programmed kiyala katawak na ban... siyalla karmaya kiyala na...
    Yeah but average human kenekta destiny change karanna hayyak ne neda?I mean karma is powerful.buduhamduruwo involve wela apaye yana eka nawattanawa wage karanna onene?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    Yeah but average human kenekta destiny change karanna hayyak ne neda?I mean karma is powerful.buduhamduruwo involve wela apaye yana eka nawattanawa wage karanna onene?

    karmayen athi wena wipakayata adaalawa reaction eke sitha control karala future eke athiwena karama change karanna puluwan...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    karmayen athi wena wipakayata adaalawa reaction eke sitha control karala future eke athiwena karama change karanna puluwan...
    Ow but dan inna normal minusunta oka karanna hayyak nane?karma enakota mind eka change wenawa.eka overcome karanna taram hayyak enne nane?