<-මැර ඉබ්බා එක්ක ගිහින් Mario ට ගේම දෙමුද->

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    <-මැර ඉබ්බා එක්ක ගිහින් Mario ට ගේම දෙමුද->

    මාරියෝ ගෙන් හැමදාම ගුටි කාලා ඇති වෙච්ච ඉබ්බෙක් මාරියෝව මරන්න යන්නේ. අපිට තියෙන්නෙ ඌව කන්ට්‍රෝල් කරන්න. වෙනස්ම ගේම් එකක් බන්. එක හතුරෙක් වැදුනම මාරියෝ නම් පොඩි වෙනවා නෙ! ඉබ්බාගේ නම් වෙන්නෙ කට්ට කැඩිලා විසික් වෙන එක!
    hh2n.jpg

    hh4h.jpg

    hh5c.jpg

    84757018.jpg

    hh1dl.jpg



    Download
    MediaFire Link

     
    • Like
    Reactions: prageeth119lk

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane ubata bohoth pin. puluwannam mata mario ekath deeepan. issara p1 pc ekek gahuwata passe sellam karannama beri una ban