<-මැර ඉබ්බා එක්ක ගිහින් Mario ට ගේම දෙමුද->
මාරියෝ ගෙන් හැමදාම ගුටි කාලා ඇති වෙච්ච ඉබ්බෙක් මාරියෝව මරන්න යන්නේ. අපිට තියෙන්නෙ ඌව කන්ට්රෝල් කරන්න. වෙනස්ම ගේම් එකක් බන්. එක හතුරෙක් වැදුනම මාරියෝ නම් පොඩි වෙනවා නෙ! ඉබ්බාගේ නම් වෙන්නෙ කට්ට කැඩිලා විසික් වෙන එක!
Download
MediaFire Link
Download
MediaFire Link


