ආදරෙයි ආදරෙයි ගගා . ෆුල් ආතල් දැන් ඉන්න උන් නම් . පොර සරමකුත් ගහගෙන හෙනම සීන් එකේ ඉන්න බක් පික්කෙක්

issara iskole yana kale barn buddy kyala fb game ekak gahala, ayya knk gahanna awane uta wada level ekk uda gya kyala. twa podden gamakata kanwa.![]()
ඔන්ලයින් ගේම් වලටත් දැන් ගහ ගන්නවද ?
එක දියුනු රටක ලක්සනයක්
පම්ක තමයි හැක් ගහනකම්PUBG
මු සිරා ප්ලේයර් මොනවා උනත්, ලොරි ටෝක්ස් හින්දා කන්ඩ ඇත්තේ
පම්ක තමයි මම මු ප්ලේ කරනවා බලන් ඉදලා තියනවා මොන හැක් ද. මුගේ කට වැඩියි එක වෙනම දෙයක්පම්ක තමයි හැක් ගහනකම්
හරි හරි හරි හරි. ඔයා කියන දෙයක් තමයි. එයාගේ පෑන්ලා ඕවා පිළිගන්න කැමති නෑපම්ක තමයි මම මු ප්ලේ කරනවා බලන් ඉදලා තියනවා මොන හැක් ද. මුගේ කට වැඩියි එක වෙනම දෙයක්
Spec Hack kiyala youtube kiyala gahala balannaපම්ක තමයි මම මු ප්ලේ කරනවා බලන් ඉදලා තියනවා මොන හැක් ද. මුගේ කට වැඩියි එක වෙනම දෙයක්
මන් දැක්ක එකෙක් සිමියුලේටර් එකක් දාගෙන බස් එකක් එලවනව .![]()
![]()
ආදරෙයි ආදරෙයි ගගා . ෆුල් ආතල් දැන් ඉන්න උන් නම් . පොර සරමකුත් ගහගෙන හෙනම සීන් එකේ ඉන්න බක් පික්කෙක්