මැල්කම්ගේ බලු වැඩ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මැල්කම්ගේ බලු වැඩ

    මැල්කම් මුලින්ම නත්තල් ගහ හදන්න කියල දැන් වැඩේ අල උනාම නත්තල් ගහ හදන එකට විරුද්දයි කියනවලු නේද? :angry: මේවා හෙනම බලු වැඩ නේද? :no: බලන්න නත්තල් ගහ හද හද හිටපු එක අඩන ඇඩිල්ල. :(



    GODත් මේවා බලාගෙන සද්ද නැතුව ඉන්නවනේ. :angry: :oo:

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කොහොමද කතාව "හිමිපාණන්ගෙ".. පුහුල් හොරා කරෙන් දැනේ

    නත්තල් ගහ හදනවා කියන එකා මාර බඩුවක් නේ. යකෝ උගෙ ආශාවන් ඉෂ්ඨ කරන්න රටේ සල්ලි පාවිච්චි කරන්න ඔ්නෙද.. :rolleyes::confused:

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද කතාව "හිමිපාණන්ගෙ".. පුහුල් හොරා කරෙන් දැනේ

    නත්තල් ගහ හදනවා කියන එකා මාර බඩුවක් නේ. යකෝ උගෙ ආශාවන් ඉෂ්ඨ කරන්න රටේ සල්ලි පාවිච්චි කරන්න ඔ්නෙද.. :rolleyes::confused:


    ඔය නිව්ස් එකේ කිව්වේනේ බන් වරාය ඕකට සම්බන්ද නෑ කියලා.
    එහෙනම් රටේ සල්ලි නෙවෙයිනේ.
    තනිකර ස්පොන්සර්ස්ලාගේ සල්ලි.

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    da fq :3
    කලින් හා කියල වැඩේ වැරදුනාම ලකුණු දාගත්තු සීන් එකක් ද එතකොට
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    apita nam adaalama naha.e aagame kenekne epa kiwwe.api okata atha daala nikan gu gahanna wenne.sinhalunta ithin kawadath wenne ekane.:rofl: