මැල්කම් වැඩ්ඩ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    Gvt-4q_WQAAwDY-

    GvvahwsXQAAcG4p

    ------ Post added on Jul 14, 2025 at 6:18 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    මෙයාට මොකක්ද තියෙන අයිතිය පොලීසියට නිළධාරීන් පත් කරන්න බලපෑම් . 🤔
    ෆොටෝ එක දාල රූපයක් දැම්මම ඒක ඇත්ත කියලද හිතාගෙන ඉන්නෙ 🤣🤣🤣🤣.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,274
    113
    මු නම් කතෝලික මිනිස්සු විකුණාගෙන කනවා
    දැන් පෙන හැටියට නම් පාස්කු ප්‍රහාරයට මුත් වග කියන්න ඕනේ🤮
    මූ කරන්නෙ අර තට්ට්යෝ ටික එකතුවෙලා බුද්ධාගමට කරපු වින්නැහියම තමා. අන්තිම ආගමත් විහිලුවක් කරලා තමා මේ වේසිගෙ පුතා නවතින්නෙ. :lol: :lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,533
    3,042
    113
    මෙයාට මොකක්ද තියෙන අයිතිය පොලීසියට නිළධාරීන් පත් කරන්න බලපෑම් . 🤔
    රටේ බහුතර මතය අනුව පරණ දේශපාලනකාරයින්ට විරුද්ධ ඕනි එකෙක් හරි හොඳයි, ඒ හින්දා ඒ ඕනි කෙනෙක්ට අයිතිය තියෙනවා. 😅
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    රටේ විවිධ පුද්ගලයින් විවිධ පක්ෂ අල්ලේ නටවනවා

    මැල්කම් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්
    ආගම බලාගෙන ඉන්නේ නැතුව දේශපාලනේ කරන එක්තරා පුද්ගලයෙක්

    මෙයාට විවිධ රටවලින් අල්ලේ නැටවීමේ සාස්තර ලියල දෙනවා

    සල්ලි කුට්ටි එවනවා

    මේ ආණ්ඩුවේ මෙයාගේ ඉත්ත තමයි බිමල් සහ ඔහුගේ පවුලේ අය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,232
    50,561
    113
    සේදවත්ත
    රටේ විවිධ පුද්ගලයින් විවිධ පක්ෂ අල්ලේ නටවනවා

    මැල්කම් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්
    ආගම බලාගෙන ඉන්නේ නැතුව දේශපාලනේ කරන එක්තරා පුද්ගලයෙක්

    මෙයාට විවිධ රටවලින් අල්ලේ නැටවීමේ සාස්තර ලියල දෙනවා

    සල්ලි කුට්ටි එවනවා

    මේ ආණ්ඩුවේ මෙයාගේ ඉත්ත තමයි බිමල් සහ ඔහුගේ පවුලේ අය
    ආගම කියන්නේ දේශපාලන තමා . මහා පිරිසකගේ මනස විකෘති කරන එක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,115
    11,519
    113
    m
    රටේ විවිධ පුද්ගලයින් විවිධ පක්ෂ අල්ලේ නටවනවා

    මැල්කම් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්
    ආගම බලාගෙන ඉන්නේ නැතුව දේශපාලනේ කරන එක්තරා පුද්ගලයෙක්

    මෙයාට විවිධ රටවලින් අල්ලේ නැටවීමේ සාස්තර ලියල දෙනවා

    සල්ලි කුට්ටි එවනවා

    මේ ආණ්ඩුවේ මෙයාගේ ඉත්ත තමයි බිමල් සහ ඔහුගේ පවුලේ අය
    muta salli walin wadak na ney!
     
    • Like
    Reactions: sakuntha1996