මැල්කම් හිමිගෙන් මසුරන් කතාවක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැල්කම් හිමිගෙන් මසුරන් කතාවක්

    15317956_381877808815600_664393631150183428_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත නත්තල කියන්නෙ මොකක්ද කියල පියතුමා අපුරූවට කියල දුන්න..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තේරුමක් නැති වැඩක් තමා..

    නත්තලට දේවස්ථානවලවත් අනවශ්‍ය වියදම් කරන්න එපා, නත්තල් සැරසිලි කරන්න එපා කියල අගරදගුරුතුමා දැන් වසර කීපයක ඉදන් කියල තියෙන්නේ...

    ඔය නත්තල් ගහ මේ මාසෙට විතරනේ...නිකන් අපරාදයක්..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇත්තටම වටිනව මිනිස්සු කිහිප දෙනෙක්ට හරි ඉන්ඩ තැනක් හදල දෙන එක මාසෙකට විතරක් පේන්ඩ හදන සෝබන ගහට වඩා.
    අපේ උන්ගෙත් පඩ ෂෝ තියෙන්නෙ. ලෝකෙන්ම හිගාකාල හිගාකාල රට ගෙනියන ගමං පොඩි දේටත් අත දිග ඇරල මිලියන බිලියන වලින් වියදං කරන්ඩ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒක ඇත්ත නත්තල කියන්නෙ මොකක්ද කියල පියතුමා අපුරූවට කියල දුන්න..

    ethakoto gono wesak thorana???
    kannada???
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුඩ්ඩා;20997901 said:
    Wesak ekata dansalak dunnanam badawath pirenawa:yes:

    ethakoto gono wesak thorana???
    kannada???

    වෙසක් දවසට ප්‍රතිපත්තිය අමතක කරල බජව් දදා දන්සැල් දෙන්නයි..... රෑ එළිවෙනකම් වෙසක් තොරන් බලන්න රටවටේ ඇවිදිනවයි කියන්නේ බෞද්ධ දර්ශනයට ගැලපෙන දෙයක් නෙවෙයි... අඩුම තරමින් එදාටවත් ප්‍රතිපත්තියේ හැසිරෙන එක තමයි වඩා උතුම්.... හිමිපාණන්ගේ කතාව බෞද්ධයින්ටත් පාඩමක් කියල දෙනවා....
     
    blue_in_rio

    Well-known member
  • තේරුමක් නැති වැඩක් තමා..

    නත්තලට දේවස්ථානවලවත් අනවශ්‍ය වියදම් කරන්න එපා, නත්තල් සැරසිලි කරන්න එපා කියල අගරදගුරුතුමා දැන් වසර කීපයක ඉදන් කියල තියෙන්නේ...

    ඔය නත්තල් ගහ මේ මාසෙට විතරනේ...නිකන් අපරාදයක්..

    ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක් තියෙනවා.මට හරියටම පද ටික මතක නෑ, ඒත් කියවුනු දේ මතකයි.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ දාන්න.

    මගේ නත්තල, දුගියා බත් කන දාය
    මගේ නත්තල, වැරහිලි නැති වෙන දාය
    ....................................
    මගේ නත්තල, පව පල්ලියේ යන දාය :yes::yes:

    බෞද්ධයෙක් වශයෙන් මම අනිත් ඕනැම ආගමක හෝ දර්ශනයක හොඳක් දැක්කොත් ඒක අගය කරනවා.අගරදගුරුතුමාගේ කතාව ගැන කියන්න තියෙන්නෙත්, හරියටම කතෝලික ආගමේ ප්‍රතිපත්ති රකින එතුමා නියම කතෝලිකයෙක් කියන එක තමයි.මම දන්න විදියට ජේසුස් වහන්සෙත්, නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන එක තමයි ගොඩක්ම කලේ.එහෙම නේද මචන් ?
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    වෙසක් දවසට ප්‍රතිපත්තිය අමතක කරල බජව් දදා දන්සැල් දෙන්නයි..... රෑ එළිවෙනකම් වෙසක් තොරන් බලන්න රටවටේ ඇවිදිනවයි කියන්නේ බෞද්ධ දර්ශනයට ගැලපෙන දෙයක් නෙවෙයි... අඩුම තරමින් එදාටවත් ප්‍රතිපත්තියේ හැසිරෙන එක තමයි වඩා උතුම්.... හිමිපාණන්ගේ කතාව බෞද්ධයින්ටත් පාඩමක් කියල දෙනවා....

    lokuma naththal gaha hadala oka monawa karandada. nikan balan inda witharai. 25n passe dawas deka thunakin wiyadam karapu salli tika aparade. ita wada hodai agaradaguruthuma kiyala thiyana widiyata nathi bari minissunta udau keruwanam
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක් තියෙනවා.මට හරියටම පද ටික මතක නෑ, ඒත් කියවුනු දේ මතකයි.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ දාන්න.

    මගේ නත්තල, දුගියා බත් කන දාය
    මගේ නත්තල, වැරහිලි නැති වෙන දාය
    ....................................
    මගේ නත්තල, පව පල්ලියේ යන දාය :yes::yes:

    බෞද්ධයෙක් වශයෙන් මම අනිත් ඕනැම ආගමක හෝ දර්ශනයක හොඳක් දැක්කොත් ඒක අගය කරනවා.අගරදගුරුතුමාගේ කතාව ගැන කියන්න තියෙන්නෙත්, හරියටම කතෝලික ආගමේ ප්‍රතිපත්ති රකින එතුමා නියම කතෝලිකයෙක් කියන එක තමයි.මම දන්න විදියට ජේසුස් වහන්සෙත්, නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන එක තමයි ගොඩක්ම කලේ.එහෙම නේද මචන් ?

    ජේසු තුමා කිවුවෙ ඔබට වැඩිපුර තියන දෙයින් නැති කෙනෙක්ට දෙන්න. තියන දේවල් බෙදාගන්ඩ කියලා.

    මේ යක්කු ඉදන් ලොකුම නත්තල් ගස් හදල පිස්සු කෙලිනව. රෝමෙවත් කරන්නෙ නැතුව ඇති මේ වගෙ දේවල්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,987
    1,248
    113
    නුවර
    ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක් තියෙනවා.මට හරියටම පද ටික මතක නෑ, ඒත් කියවුනු දේ මතකයි.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ දාන්න.

    මගේ නත්තල, දුගියා බත් කන දාය
    මගේ නත්තල, වැරහිලි නැති වෙන දාය
    ....................................
    මගේ නත්තල, පව පල්ලියේ යන දාය :yes::yes:
    දිග මුතු වැල් වැසි අහසේ එල්ලෙනවා
    බිම වැටි වැටි මොහොතක් මුතු මල් වෙනවා
    කළු දිය කොට මැදි රැය තරු දල්වනවා
    බොර දිය පීන පීනා නත්තල් එනවා

    ගලපන් දිය ගලන් පිළිකුල සෝදා
    ගලපන් දය ගලපන් හොඳ ගුණ පාදා
    ගලපන් දිය ගලපන් බිඳගෙන බාදා
    නැති තැන නව පොකුණු විල් ගංගා සාදා

    ඉල් හතු පිපී ගොඩ බිම ලස්සණ වෙනවා
    වෙල් ඉවුරේ තණ මල් සුළඟේ යනවා
    පන් පඳුරේ කොරවක් හඬ රැව් දෙනවා
    බට මල් පොකුරු ළඟ කුරෙක් දිලිසෙනවා

    මේවා පෙර නිමිති නත්තල එති ය කියා
    දෙවියන් එනුයෙ මඩ පිඬ උඩ පාද තියා
    මිනිසා ගේ ගමන බෙර මැද ගීත ගයා
    මඩ උඩ මලෙකි - මිනිසගෙ මගෙ සිටියි නයා

    නත්තල එන්න මේ බව පහදා දෙන්න
    මල් පැල ගව හලය තැන දෙවියන් ඉන්න
    මිනිසා සදයි මාලිග නටබුන් වෙන්න
    ගව හල මල් පැල සැම දා පවතින්න

    මගෙ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරැහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
    මගෙ නත්තල පව පල්ලිය යන දාය

    කොටි ගවයන් හා එක් තැන් වන දාය
    නයි ගුල ළඟ දරුවා සැතැපෙන දාය
    ඔබ හා මා අත් වැල් බැඳ යන දාය
    මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • දිග මුතු වැල් වැසි අහසේ එල්ලෙනවා
    බිම වැටි වැටි මොහොතක් මුතු මල් වෙනවා
    කළු දිය කොට මැදි රැය තරු දල්වනවා
    බොර දිය පීන පීනා නත්තල් එනවා

    ගලපන් දිය ගලන් පිළිකුල සෝදා
    ගලපන් දය ගලපන් හොඳ ගුණ පාදා
    ගලපන් දිය ගලපන් බිඳගෙන බාදා
    නැති තැන නව පොකුණු විල් ගංගා සාදා

    ඉල් හතු පිපී ගොඩ බිම ලස්සණ වෙනවා
    වෙල් ඉවුරේ තණ මල් සුළඟේ යනවා
    පන් පඳුරේ කොරවක් හඬ රැව් දෙනවා
    බට මල් පොකුරු ළඟ කුරෙක් දිලිසෙනවා

    මේවා පෙර නිමිති නත්තල එති ය කියා
    දෙවියන් එනුයෙ මඩ පිඬ උඩ පාද තියා
    මිනිසා ගේ ගමන බෙර මැද ගීත ගයා
    මඩ උඩ මලෙකි - මිනිසගෙ මගෙ සිටියි නයා

    නත්තල එන්න මේ බව පහදා දෙන්න
    මල් පැල ගව හලය තැන දෙවියන් ඉන්න
    මිනිසා සදයි මාලිග නටබුන් වෙන්න
    ගව හල මල් පැල සැම දා පවතින්න

    මගෙ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරැහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
    මගෙ නත්තල පව පල්ලිය යන දාය

    කොටි ගවයන් හා එක් තැන් වන දාය
    නයි ගුල ළඟ දරුවා සැතැපෙන දාය
    ඔබ හා මා අත් වැල් බැඳ යන දාය
    මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය

    11+
    11.gif
    11.gif
     
    • Like
    Reactions: jasz