ජෝයි මැල්කම් සර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    fhfP3ok.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගිය මාසේ නැතිවුනා


    තාත්තයි , පුතයි , පුතාගේ පුතයි තුන් දෙනාම Dp එකේ ඉගැන්නුවා :rofl:
    ------ Post added on Feb 16, 2026 at 8:37 PM
    පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ
    ඌ ඔලිම්පියාඩ් ගිහින් මෙඩල් දෙක තුනක් ගත්ත එකෙක් . ලංකාවේ මෙච්චර කල් මෙඩල් 5ක් වගේ ඇත්තේ ඔක්කොමත් .
    ඌ හිටිය ඔලිම්පියාඩ් maths තියන section එකේ . දැන් MIT වල ඉගෙනගන්න එකෙක් ( ranking #1 uni ) . එකට select වෙන්නෙත් ලෝකෙන්ම හෙන පොඩි ගානයි .
     
    • Love
    Reactions: AnuradhaRa