ජෝයි මැල්කම් සර්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,022 1 43,431 113 Feb 16, 2026 #1 Reactions: vito and thisNameIsForElakiri
Its Me Im Back Well-known member Dec 31, 2025 613 742 93 6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E Feb 16, 2026 #2 Dp education eke ganan igennuwa sir Reactions: AnuradhaRa
Ysa Karu Well-known member May 29, 2014 20,722 1 11,011 113 Feb 16, 2026 #3 dushyantha sirge thaththane Reactions: AnuradhaRa
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Feb 16, 2026 #4 ගිය මාසේ නැතිවුනා Ysa Karu said: dushyantha sirge thaththane Click to expand... තාත්තයි , පුතයි , පුතාගේ පුතයි තුන් දෙනාම Dp එකේ ඉගැන්නුවා ------ Post added on Feb 16, 2026 at 8:37 PM Reactions: AnuradhaRa and Ysa Karu
ගිය මාසේ නැතිවුනා Ysa Karu said: dushyantha sirge thaththane Click to expand... තාත්තයි , පුතයි , පුතාගේ පුතයි තුන් දෙනාම Dp එකේ ඉගැන්නුවා ------ Post added on Feb 16, 2026 at 8:37 PM
AnuradhaRa Well-known member Dec 25, 2010 62,022 1 43,431 113 Feb 16, 2026 #5 dilann said: ගිය මාසේ නැතිවුනා තාත්තයි , පුතයි , පුතාගේ පුතයි තුන් දෙනාම Dp එකේ ඉගැන්නුවා ------ Post added on Feb 16, 2026 at 8:37 PM Click to expand... පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ
dilann said: ගිය මාසේ නැතිවුනා තාත්තයි , පුතයි , පුතාගේ පුතයි තුන් දෙනාම Dp එකේ ඉගැන්නුවා ------ Post added on Feb 16, 2026 at 8:37 PM Click to expand... පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Feb 16, 2026 #6 AnuradhaRa said: පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ Click to expand... ඌ ඔලිම්පියාඩ් ගිහින් මෙඩල් දෙක තුනක් ගත්ත එකෙක් . ලංකාවේ මෙච්චර කල් මෙඩල් 5ක් වගේ ඇත්තේ ඔක්කොමත් . ඌ හිටිය ඔලිම්පියාඩ් maths තියන section එකේ . දැන් MIT වල ඉගෙනගන්න එකෙක් ( ranking #1 uni ) . එකට select වෙන්නෙත් ලෝකෙන්ම හෙන පොඩි ගානයි . Reactions: AnuradhaRa
AnuradhaRa said: පුතාගෙ පුතාව මම දන්නෙ නෑනෙ Click to expand... ඌ ඔලිම්පියාඩ් ගිහින් මෙඩල් දෙක තුනක් ගත්ත එකෙක් . ලංකාවේ මෙච්චර කල් මෙඩල් 5ක් වගේ ඇත්තේ ඔක්කොමත් . ඌ හිටිය ඔලිම්පියාඩ් maths තියන section එකේ . දැන් MIT වල ඉගෙනගන්න එකෙක් ( ranking #1 uni ) . එකට select වෙන්නෙත් ලෝකෙන්ම හෙන පොඩි ගානයි .
Its Me Im Back Well-known member Dec 31, 2025 613 742 93 6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E Feb 16, 2026 #7 Mchn ubata pm danna bane Reactions: AnuradhaRa