මැල්සිරිපුර_අනතුර
දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
මෝටර් රථය කාණුවකට පෙරළී ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථය කාණුවකට පෙරළී ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.