නෑ නේද බන්. ඒකෙ කොකෝව පවුඩර් ගහලා අයිසින් මළවම්නෙචොකලට් පෆ් වල චොකලටුත් නැද්ද දන්නේ නෑ![]()
Limol da ?Lemon Oil ekak danne mama hithanne
Ingredients වල ගහනව බන් හරියට දාන ජාති. අපේ සිංහලු ඕවා කියවන උන්ද.Me reddawalwala packate wala gahala thiyena dewal eththatama thiyenwada balanna ayathanayak danna one ban. Munta ona okkoma boru tika print karala rawatala vikunanawa
උබ දන්නවද ? ඔය කිරි පැකට් එකේම තියෙන්නෙ ගොඩක් පොඩි පෝෂදායි කොටසක්. උදාහරණෙකට අපි විටමින් C ගත්තොත් ඔය මුළු කිරි පැකට් එකේම තියෙන්නෙ සත50 විටමින් C පෙත්තක තියෙන විටමින් ප්‍රමාණය. අනිත් දේවලුත් එහෙම තමයි. යකඩ, Vit B,.. etc/. ඉතින් රුපියල් 10ක් වියදම් කරල ගන්න ඕන විටමින් වලට රුපියල් දාස් ගාණක් වියදම් කරනවා. අපිව වෙළඳ දැන්වීම් වලින් රවට්ටන් තියෙන්නෙ.අර ඇන්කර් පීඩියා ප්‍රෝ වල ඔය කියන විටමින් අනන් මනං තියෙනවද බන්? මට ඒකෙ එකෙක් කිව්වනේ අවුරුද්දකටම මිලි ග්රෑම් ගානක විටමින් ටිකක් දාන කතාවක්.
Ingredients වල ගහනව බන් හරියට දාන ජාති. අපේ සිංහලු ඕවා කියවන උන්ද.
මැලිබන් මන්චි දෙකේම ලෙමන් නෑ. Artificial lemon flavour and citric acid. flavor
![]()
![]()