මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    138587067_2477381935901658_5991509350944098836_o.jpg
     
    • Like
    Reactions: malakadss

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    Me reddawalwala packate wala gahala thiyena dewal eththatama thiyenwada balanna ayathanayak danna one ban. Munta ona okkoma boru tika print karala rawatala vikunanawa
    Ingredients වල ගහනව බන් හරියට දාන ජාති. අපේ සිංහලු ඕවා කියවන උන්ද.
    මැලිබන් මන්චි දෙකේම ලෙමන් නෑ. Artificial lemon flavour and citric acid

    Maliban-Lemon-Puff-_Large-Pack_-400g-Nutrition_grande.jpg

    Munchee-Lemon-Puff-BK_grande.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,097
    1
    61,305
    113
    Mother Earth
    අර ඇන්කර් පීඩියා ප්‍රෝ වල ඔය කියන විටමින් අනන් මනං තියෙනවද බන්? මට ඒකෙ එකෙක් කිව්වනේ අවුරුද්දකටම මිලි ග්රෑම් ගානක විටමින් ටිකක් දාන කතාවක්.
    උබ දන්නවද ? ඔය කිරි පැකට් එකේම තියෙන්නෙ ගොඩක් පොඩි පෝෂදායි කොටසක්. උදාහරණෙකට අපි විටමින් C ගත්තොත් ඔය මුළු කිරි පැකට් එකේම තියෙන්නෙ සත50 විටමින් C පෙත්තක තියෙන විටමින් ප්‍රමාණය. අනිත් දේවලුත් එහෙම තමයි. යකඩ, Vit B,.. etc/. ඉතින් රුපියල් 10ක් වියදම් කරල ගන්න ඕන විටමින් වලට රුපියල් දාස් ගාණක් වියදම් කරනවා. අපිව වෙළඳ දැන්වීම් වලින් රවට්ටන් තියෙන්නෙ.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    Ingredients වල ගහනව බන් හරියට දාන ජාති. අපේ සිංහලු ඕවා කියවන උන්ද.
    මැලිබන් මන්චි දෙකේම ලෙමන් නෑ. Artificial lemon flavour and citric acid. flavor

    Maliban-Lemon-Puff-_Large-Pack_-400g-Nutrition_grande.jpg

    Munchee-Lemon-Puff-BK_grande.jpg


    loweth bun, mun danne lida laga ganu wage kiyawanna witharai