මැලිබන් සභාපති අභාවප්‍රාප්ත වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    maliban-chairman-no-more

    මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී. රත්නපාල සමරවීර මහතා පෙරේදා (07) අභාවප්‍රාප්ත විය.මියයන විට ඔහු 83 වියේ පසු විය. මැලිබන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඒ.ජී. අප්පුහාමි මහතාවූ සිය පියාණන්ගෙන් පසු එම ව්‍යාපාරය ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාම සඳහා හෙතෙම කටයුතු කළේය.


    සමරවීර මහතා සිය ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් සෑම විටම කටයුතු කළ අතර ආදර්ශවත් නායකයෙක්ද විය.දේහය කොළඹ 07, ග්‍රෙගරි පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (10) පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ එහෙමද? ගෑණු සින් ද මෙයාට
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මෙයා නිසා මැලිබන් නැත්තට නැති වෙලා තිබුනේ.
    ඒකයි මන්චි උඩට ආවේ.
    2014 වගේ තමයි ආපහු පවුලේ අයගේ ගේම ඉල්ලීම මත මැලිබන් බ්‍රෑන්ඩ් එක උස්සලා ගත්තේ.
    මූ ගෑණු නිසා හැමදේම විනාශ කළා.