මැලේසියන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    මොකද දන්නේ නැහැ ඕක කියන්න මේ පොන්නයාට මෙච්චර දවසක් ගියේ
    ඉංග්‍රීසි දන්න එකෙක් ලව්වා google search කරවලා අළුත්ම news ටික හොයාගෙන වැඩ්ඩා වගේ කියවනවා.
    මුන්ගේ බොරු අහලා මුන්ට පුක උඩ තියාගෙන වදින ලංකාවේ හරක්ටම තමයි මෙව්වා හොද
    අර කතරගම දෙවියෝ දැක්කා කිය කියා දේශපාලුවන්ගේ පුක ලෙවකන එකා තවම මේකට මුකුත් කියලා නැද්ද බන් .......
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නෑ බන් ඒ මංජුල පීරිස්. මෙයා තමයි අර පිටසක්වල ජීවීන් 2012 අපේ ලෝකය ආක්‍රමණය කරනවා කියලා ජෝඋතිෂ්‍ය අනාවැකියක් පල කලේ... :yes:
    -----------Astrology walin ehema kiyanna baha. Aka nisa Bandara boru begal adha banava. Mea aya nisa Astrology Baldu vela yanava.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මුන්ව විශ්වාස කරන උන්ට පුන්නක්කුත් හොඳ වැඩියි බොන්න දෙන්න
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න පයිලට් අයියගෙ ගෙදර දියෙගෝ ගාෂියා සිමියුලේටර් එක. ඇඩෙනව නෙහ් :rofl::shocked::shocked::dull::lol::baffled:
    1975021_134841613356314_1745736482_n.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya kari balla eda world cup eka ganna kiyala wagakeemen thama kiwwe...moona dakkama kiyanna puluwan gal adek kiyala..
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේකා මහා පට්ට බොරු කාරයෙක්.
    දැන් මේ flight එක හොයන විදියට ඕනෑම පොඩි එකකුට පවා කියන්න පුළුවන් තව සති 2ක් ඇතුලත හොයා ගන්න පුළුවන් වෙයි කියලා.

    සුපිරි ජෝතිෂ්‍යවෙදයෙක් නම් flight එක හම්බවෙන
    1. නියම දවස ,
    2. වෙලාව,
    3. news එක ලැබෙන දිශාව පවා කියන්න පුළුවන් වෙන්න ඕනේ.
    ඊට අමතරව වැදගත්ම දේ, මොකක්ද මේ flight එක අතුරුදහන් වෙන්න මුලික වු හේතුව කියන්න ඕනේ.


    මේවගේ 2.50 ජනමාද්‍ය නිසා ජෝතිෂ්‍ය පවා හැල්ලු වෙනවා. මේක හරි ගියොත් හරි නැත්නම් එකෙක්වත් ජෝතිෂ්‍ය පිළිගන්න තරමවත් පිළිගන්නේ නැහැ. ඇයි කිසිම වගකිඉමක් නැතුව මේ වගේ දේවල් මුල් tv එක හරහා දෙන්නේ. ඔකේ වඩා කරන උන්ට තේරුනේ නැද්ද මේක වැදගත් නොවන අනාවැකියක් කියලා.

    මෙහෙමද යකෝ අනාවැකි කියන්න. මුට එලව දැම්මන ඕනේ. ඇති වැඩක් නැහැ. හැමදේම විනාශ කරන යකෙක්.