මැලේසියන් ගුවන් යානය..

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මැලේසියන් ගුවන් යානය..

1503985_10152283723962978_999872339_n.jpg
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sms එකක කොහොමද ෆොටෝ එවන්නේ......? mms වෙන්නැති....... mms එවන්න නෝමල් ෆෝන් සිග්නල් වලින් බැහැනේ....... ඉතින් කොහොමද එව්වේ.......?
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    කොහෙම මොනව උනත් කමක් නෑ,. මිනිස්සු ටික ජීවතුන් අතර ඉන්නව නම් ඒ ඇති
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අතුරුදන් මැලේසියානු යානාව ඇමරිකානු හමුදාව විසින් පැහැරගෙන දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවාගෙන ඇතැයි එම යානාවේ මගියකු වූ පිලිප් වුඩ් එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් සිය මිතුරකු වන ජිම් ස්ටෝන්ට දැනුම් දී ඇත. ජිම් ස්‌ටෝන් ඇමරිකානු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.
    පැහැරගත් යානාව දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවා ඇති බව ඔහු තවදුරටත් හෙළි කර තිබේ. එම එස්‌. එම්. එස්‌. පණිවුඩයේ තවදුරටත් සඳහන් වී ඇත්තේ නාඳුනන හමුදා නිලධාරීන් යානාව පැහැරගත් බවත් තමා අයි. බී. එම්. සමාගමේ සේවය කරන අතර යානාව පැහැරගැනීම සිදු වන අවස්‌ථාවේ ජංගම දුරකථනය කලිසමේ පසුපස සඟවා ගනු ලැබූ බවත්ය.
    මෙම එස්‌. එම්. එස්‌. පණිවුඩය එවූ පිලිප් වුඩ් නමැති මගියා තවදුරටත් සිය එස්‌. එම්. එස්‌. පණිවුඩය මගින් යානාවේ වීදුරුවක්‌ තුළින් ගත් දියාගෝ ගාර්ෂියා දූපතේ ඡයාරූපයක්‌ද එවා තිබේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    :rofl::rofl: