මැලේසියම් සිවිලිම

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    කල් පැවැත්ම ඉතින්
    උබලගෙ වහලෙ ඇස්බැස්ටොස් ද..
    උලු නම් යන්තම් වතුර ආවෙත් සීට් සවුට්තු වෙනවා
    තව උගුඩුවො සිවිලිම් උඩ ඩෙගා නටන්න ගත්තොත් බඩු බනිස්
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    කල් පැවැත්ම ඉතින්
    උබලගෙ වහලෙ ඇස්බැස්ටොස් ද..
    උලු නම් යන්තම් වතුර ආවෙත් සීට් සවුට්තු වෙනවා
    තව උගුඩුවො සිවිලිම් උඩ ඩෙගා නටන්න ගත්තොත් බඩු බනිස්
    ඇස්බැස්ටොස් machan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මැලේසියම් සිවිලිම මේක හොඳද නරකද?
    කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය ?
    Finishing wahala tama ban hariyanne. Saththu ringananna beri widiyata seal kaley nathan anith ceiling wala puduma dukak windinna wenne.

    mama danna set ekakge thalagoi ringala un choo karama ban patta gandai gedarama. Puduma karumayak machan.

    hondama dey tama wahaley uda sheet tikai ceiling ekai athara puluwan taram adu idak tiyena eka (mokektawaht ringanna beri wenna).
     
    • Like
    Reactions: kanchana071

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    Finishing wahala tama ban hariyanne. Saththu ringananna beri widiyata seal kaley nathan anith ceiling wala puduma dukak windinna wenne.

    mama danna set ekakge thalagoi ringala un choo karama ban patta gandai gedarama. Puduma karumayak machan.

    hondama dey tama wahaley uda sheet tikai ceiling ekai athara puluwan taram adu idak tiyena eka (mokektawaht ringanna beri wenna).
    thank you

    මේක දැක්කම හිනා ගියා. කැරි උගුඩුවො ඊයෙ රෑ මට නිදා ගන්නම දුන්නෙ නෑ. :no:
    aiyyo
    ------ Post added on Apr 26, 2023 at 1:37 PM
     
    • Like
    Reactions: dmsupun

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    thank you

    aiyyo
    ------ Post added on Apr 26, 2023 at 1:37 PM
    අපේ ගෙදර මැලේසියන් සිවිලිම් නෑ බන්. නෝමල් සිවිලිමක් තියෙන්නෙ. ඒත් උගුඩුවො එනවා රෑට. මැලේසියන් සිවිලිම් තමයි මම හිතන්නෙ ඔය ඔෆිස් වලට ගහන්නෙ.
     
    • Like
    Reactions: kanchana071

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කල් පැවැත්මනං අවුලක් නෑ....
    2008 විතර ඉඳන් තාම යහතින් තියෙනව...

    හැබැයි එපා වෙලා තියෙන්නෙ... හිටපු ගමං හෝතඹුවො පැන්නම al t බාර් ඇදවෙනව. එහෙම තැන් රෙපෙයාර් කරන්න වෙනව...
    හදිස්සියකට උඩ නගින්න බෑ.