මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Flight MH370: Malaysians convinced missing airliner was hijacked

    People with extensive flight experience switched off controls and diverted plane, anonymous official says, as hunt goes on
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේ සිද්දියෙන් පස්සේ නම් මට තාක්ශනේ ගැන කිසිම විශ්වාසයක් නැ.. ඊටත් එහා කුරුබ්බා ගැන විශ්වාසයක් ඇත්තේම නැ..

    තාක්ෂණයේ දියුණු රටවල් මෙහෙම බුල කෙලිද්දී තව වෙන මොන කතාද... එකත් එක්කම මුන්ගේ නොසැලකිල්ල, වලත්තකම , උද්දච්චකම ප්ලේන් එක අතුරුදහන් වෙන එකට බලපානවා,,,

    කුරුම්බා නම් :no::no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රි ලොඩඩ් මැප්ස් තියන මැගලන් හරි ගාමින්, ටොම් ටොම් වගේ මොකක් හරි ගැජට් එකක් අරන් ගියානම් තිතට කිව්වැකිනේ බන් GPS ව්ලින් ඔය ප්ලේන් එකේ ගැජට් ටික ඔෆ් කරලා උනත්..
    ඔව් අහසෙ ඉන්න නිසා පට ගාල ලොකේෂන් අල්ලගන්නවත් ඇති..අලුත් ෆෝන් එකකින් උනත් පුලුවන් :rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හිතන හැටියට ඔතන වැඩේට සම්බන්ද ඔක්කොම හිටියේ කොක්පිට් එක ඇතුලේ, ෆස්ට් ඔෆිසරයා ප්ලේ බොයි නිසා ඔකට රින්ගන එක ලේසියි, වැඩේ මුල ඉදන්ම ප්ලැන් නම්, ඔය පාස්පොට් උස්සපු කෙනත් ගැනියෙක්, ඒක තායිලන්තෙදි වෙච්ච සිද්දිය නිසා එහෙම හිතුවැකි.. එතකොට මේකට ගැනියෙක් සම්බන්ද නම් ලොල් පයිලට් කොල්ලව අල්ලලා කොක්පිට් එකට බහින එක සිම්පල්. කොක්පිට් එකයි ෆ්ලයිට් කැබින් එකයි, එයාර් පෲෆ් විදියට වෙන් වෙලා තියෙන්නේ. සෙනගව පාලනය කීඊම ලෙසියි, එක්කො සෙට් එකටම සිහිය නැති වෙන්න කැම වලට් මොනවහරි දාලා නැත්තම් ගැස් එකක් ගහලා. ඔක උනානම් ෆොන් රින්ග් වෙන සීන් එකත් එහෙම වෙනවා වෙන්න පුලුවන්..

    රෑ නිසා මිනිස්සු ගිහින් බාන කන් කොහෙ බෑවද කියලා දන්නේ නෑ.අර බෙල්ජියම් එයාර්පොට් එකක ෆ්ලයි කරන්න ඔන්න මෙන්න කියල තිබුණ ෆ්ලයිට් එකකට සුපිරි රොබරියක් දුන්නා නේද ලොවෙත් නැති වෙන්න ඒකට මොකෝ උනේ..
    සෑහෙන ස්ටඩි එකක් කරලා කරන්න ඇත්තේ.Crew එකේ විතරක් නෙමේ මචෝ අනිවා මේ වෙද්දි එයාර් පෝට් එකේ ඇතුලේ ඉන්න කෙනෙක් ගේ හෝ කිප දෙනෙක් ගෙත් සම්බන්ධයක් තියෙන්න පුලුවන්.අපිට වඩා සෑහෙන තාක්ෂණික දැනුම වගේම අත්තැකීම් FBI ඩයල් වලට ඇති.මොකද ඔය ගොඩක් සීන් වල උන දේවල් කරපු හැටි පිටට දෙන්නේ නෑ..කොහොමත් හැමදාටම ඕඅක හංගන් ඉන්න බැරි වෙයි කොච්චර සුපිරියට ගේම ගැහුවත් කොහෙන් හරි මේ ගැටේ ලෙහන්න පුලුවන් වීක් පොයින්ට් එකක් අනිවා තියෙනවා.ඒ පොයින්ට් එකෙන් නැති වෙන ඒවගෙන් අදින්න ගියොත් වැඩේ තවත් ගැට ගැහෙනවා.මෙ වෙද්දි වෙලා තියෙන්නෙත් ඒකයි.මැලේසියාව ඒ නිසා තමා දැන් මොනම තැනකින්වත් ඕක අදින්නේ නැතිව දෙන දෙන කෙලවරවල් ටික එකතු කර කර ඉන්නේ..ඔහොම වෙලා මුන් වෙලාවක 10,20 ගැනලා හරි පොයින්ට් එකක් අදී.ඒක හරිම ටයිම් එකට හරිම පොයින්ට් එක ඇද්දොත් වැඩේ ගොඩ තමා.

    ෆ්ලයිට් එකේ යන්න බැගේජස් හිටන් දාලා අන්තිම මොහොතේ බැගේජස් රිටන් අර ගත්ත 5ස් දෙනෙක් ඉන්නවා ඒ ඇයි. රිටන් බැගේජ්ස් කලින් ඒවමද.ඒව කොහෙදි හරි ඕපන් වෙලා ද..පස් දෙනාගෙ හැඳුනුම් කමක් තියෙනවද (ඔව් නම්..එකම පවුලක නම් කවුරු හරි නැති උනා හරි නැත්තම් එක්කෙනෙක් අසනීව වෙලා වගේ නම් 10%ක් පොසිබිලිට් එකක් තියෙනවා..) එහෙම නැත්තම් ඒ ඇයි. ෆ්ලයිට් එක මිස් උන කෙනා නම් ඉගෙන ගන්න ළමයෙක් ලු..මේ වෙලාවේ විදියට ඔය කිසිම පොයින්ට් එකක් ඇනලයිස් නොකර අත අරින්න නරකයි. සීන් එකේ මහ මොල කාරි ඒ කෙනා නම් කොහොමද..හීනෙකින්වත් නොහිතන විදියේ සෑහෙන සරල තැනක් ඔය කොහේ හරි තියෙනවා.:):):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ ඕවගෙ AC එහෙම off කරන්න පුලුවන්ද දන්නෑ :P
    A/C off කරනවා කියලා දෙයක් නැ, ප්ලේන් එකකහසේ යනකොට ප්ලේන් එකේ එලියේ උශ්නත්වේ ගොඩාක් පහලයි. ප්ලේන් එකේ කැබින් ප්‍රෙශර් එක වැඩි නිසා ඇතුලේ අයට ඒක නොදැනෙනවා, කොහොමත් A/C එකක් මුලු කාලෙම දුවනවා, ග්‍රෞන්ඩ් එකේ තියනකොට නම් සාමාන්යෙන් නොමල් ගොඩබිම කරන්ට් එකෙන් දුවන A/C එකක් වැඩ කරනවා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    A/C off කරනවා කියලා දෙයක් නැ, ප්ලේන් එකකහසේ යනකොට ප්ලේන් එකේ එලියේ උශ්නත්වේ ගොඩාක් පහලයි. ප්ලේන් එකේ කැබින් ප්‍රෙශර් එක වැඩි නිසා ඇතුලේ අයට ඒක නොදැනෙනවා, කොහොමත් A/C එකක් මුලු කාලෙම දුවනවා, ග්‍රෞන්ඩ් එකේ තියනකොට නම් සාමාන්යෙන් නොමල් ගොඩබිම කරන්ට් එකෙන් දුවන A/C එකක් වැඩ කරනවා..
    මුන් පැසෙන්ජස්ලට හුස්ම ගන්න බැරි විදියට මොකක් හරි කොලාද කියල මම කල්පනා කලේ :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රෑ නිසා මිනිස්සු ගිහින් බාන කන් කොහෙ බෑවද කියලා දන්නේ නෑ.අර බෙල්ජියම් එයාර්පොට් එකක ෆ්ලයි කරන්න ඔන්න මෙන්න කියල තිබුණ ෆ්ලයිට් එකකට සුපිරි රොබරියක් දුන්නා නේද ලොවෙත් නැති වෙන්න ඒකට මොකෝ උනේ..
    සෑහෙන ස්ටඩි එකක් කරලා කරන්න ඇත්තේ.Crew එකේ විතරක් නෙමේ මචෝ අනිවා මේ වෙද්දි එයාර් පෝට් එකේ ඇතුලේ ඉන්න කෙනෙක් ගේ හෝ කිප දෙනෙක් ගෙත් සම්බන්ධයක් තියෙන්න පුලුවන්.අපිට වඩා සෑහෙන තාක්ෂණික දැනුම වගේම අත්තැකීම් FBI ඩයල් වලට ඇති.මොකද ඔය ගොඩක් සීන් වල උන දේවල් කරපු හැටි පිටට දෙන්නේ නෑ..කොහොමත් හැමදාටම ඕඅක හංගන් ඉන්න බැරි වෙයි කොච්චර සුපිරියට ගේම ගැහුවත් කොහෙන් හරි මේ ගැටේ ලෙහන්න පුලුවන් වීක් පොයින්ට් එකක් අනිවා තියෙනවා.ඒ පොයින්ට් එකෙන් නැති වෙන ඒවගෙන් අදින්න ගියොත් වැඩේ තවත් ගැට ගැහෙනවා.මෙ වෙද්දි වෙලා තියෙන්නෙත් ඒකයි.මැලේසියාව ඒ නිසා තමා දැන් මොනම තැනකින්වත් ඕක අදින්නේ නැතිව දෙන දෙන කෙලවරවල් ටික එකතු කර කර ඉන්නේ..ඔහොම වෙලා මුන් වෙලාවක 10,20 ගැනලා හරි පොයින්ට් එකක් අදී.ඒක හරිම ටයිම් එකට හරිම පොයින්ට් එක ඇද්දොත් වැඩේ ගොඩ තමා.

    ෆ්ලයිට් එකේ යන්න බැගේජස් හිටන් දාලා අන්තිම මොහොතේ බැගේජස් රිටන් අර ගත්ත 5ස් දෙනෙක් ඉන්නවා ඒ ඇයි. රිටන් බැගේජ්ස් කලින් ඒවමද.ඒව කොහෙදි හරි ඕපන් වෙලා ද..පස් දෙනාගෙ හැඳුනුම් කමක් තියෙනවද (ඔව් නම්..එකම පවුලක නම් කවුරු හරි නැති උනා හරි නැත්තම් එක්කෙනෙක් අසනීව වෙලා වගේ නම් 10%ක් පොසිබිලිට් එකක් තියෙනවා..) එහෙම නැත්තම් ඒ ඇයි. ෆ්ලයිට් එක මිස් උන කෙනා නම් ඉගෙන ගන්න ළමයෙක් ලු..මේ වෙලාවේ විදියට ඔය කිසිම පොයින්ට් එකක් ඇනලයිස් නොකර අත අරින්න නරකයි. සීන් එකේ මහ මොල කාරි ඒ කෙනා නම් කොහොමද..හීනෙකින්වත් නොහිතන විදියේ සෑහෙන සරල තැනක් ඔය කොහේ හරි තියෙනවා.:):):)
    මිඩියා වලට දෙනවට වඩා වැඩි යමක් FBI උන් දන්නවා ඇති, අපේ මාද්ය ප්‍රකාශකලා වගේ ඔක්කොම ලෙහලා දැම්මොත් වැඩේ අල වෙන නිසා මුන් හීන් නූලෙන් වැඩේ කරලා රිපොට් එකක් දෙයි වෙච්ච සීන් එක ගැන යතා කාලෙදි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් අහසෙ ඉන්න නිසා පට ගාල ලොකේෂන් අල්ලගන්නවත් ඇති..අලුත් ෆෝන් එකකින් උනත් පුලුවන් :rolleyes:

    :yes:
    මුන් පැසෙන්ජස්ලට හුස්ම ගන්න බැරි විදියට මොකක් හරි කොලාද කියල මම කල්පනා කලේ :rolleyes:
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්, මැලේ උන්ගේ සෙකියුරිටි අන්තිම නිසා ප්ලේන් එකට කේටරින් දුන්න උන්, සුද්ද කරපු ක්ලීන් කරන කෲ එක වගේ උන්ට පහසුවෙන් පුලුවනිනේ අවශ්යකරන කලමනා ටික ප්ලේන් එකට යවන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය දෙකේ වෙනස මොකක්ද දන්නෑ :P
    මිනිස්සු ටිකව සුදු වැන් එකක පටවලා කිඩ්නැප් කරලා.. ප්ලේන් එකට යන්න දීලා. සො නො හයිජැක්, ජස්ට් කිඩ්නැප්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malaysia Airlines flight hijacked, conclude investigators: official

    A Malaysian government official says investigators have concluded that one of the pilots or someone else with flying experience hijacked the missing Malaysia Airlines jet.

    The official, who is involved in the investigation, says no motive has been established, and it is not yet clear where the plane was taken. The official spoke on condition of anonymity because he was not authorized to brief the media.

    The official said that hijacking was no longer a theory. “It is conclusive.”

    The Boeing 777′s communication with the ground was severed under one hour into a flight March 8 from Kuala Lumpur to Beijing. Malaysian officials have said radar data suggest it may have turned back and crossed back over the Malaysian peninsula westward, after setting out toward the Chinese capital.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පසුගිය සෙනසුරාදා සිට දින 08ක කාලයක් තිස්සේ මේ දක්වා අතුරුදන් වී ඇති MH 370 ගුවන් යානය එහි නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව මලයාසියානු බලධාරින් පවසති.
    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ මලයාසියානු බලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානා හැසිරවීමේ මනා පළපුරුද්දක් සහිත පිරිසක් සන්නිවේදන මාර්ග අකි‍්‍රය කර මෙම පැහැර ගැනම සිදුකර ඇති බවයි.
    පැහැර ගැනීමට පදනම් වූ හේතුව හෝ කුමන ප්‍රදේශයකට ගෙන ගියේ ද යන්න පිළිබඳවත් තව ම පැහැලි වී නොමැති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.