මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    screwsl වෙන ත්‍රෙඩ් එකක් පටන් ගත්තොත් හොදයි වගේ..මේක පට්ට slow දැන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැ යුඇස් කාරයො මේක හොයන්න මුන්ගේ ෆුල් රිසොසස් පාවිච්චි කරනවා කියලා. මුන්ට මුන්ගේ රටේ එකක් නැති උනානම් මෙලහකට වෙන රටකට ගහලා හරි මේක හොයාගෙන, මුන් මෙකට එන්ටර් වෙලා ඉන්නේ කලාපයේ රහස් හොයාගෙන සීන් එකේ රැදිලා ඉන්න මිසක් ප්ලේන් හොයන්න නෙමෙයි..

    :yes: උන් කරන්නේ මේ පැත්තම සර්ච් කරන එක මිසක්, ප්ලේන් හෙවිල්ල නම් නෙවේ......... :no: :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    පසුගිය සෙනසුරාදා සිට දින 08ක කාලයක් තිස්සේ මේ දක්වා අතුරුදන් වී ඇති MH 370 ගුවන් යානය එහි නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව මලයාසියානු බලධාරින් පවසති.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ මලයාසියානු බලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානා හැසිරවීමේ මනා පළපුරුද්දක් සහිත පිරිසක් සන්නිවේදන මාර්ග අකි‍්‍රය කර මෙම පැහැර ගැනම සිදුකර ඇති බවයි.

    පැහැර ගැනීමට පදනම් වූ හේතුව හෝ කුමන ප්‍රදේශයකට ගෙන ගියේ ද යන්න පිළිබඳවත් තව ම පැහැලි වී නොමැති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පට්ටයි:angry::angry:
    දැන් ද අහපං ඔය මොන්නයො ටික ඕක කියන්නේ අපට.......(මොන්නයා=මැලේසියන් සොන්නයා)
    අනේ උකේ:angry::angry::angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    5000 පෝස්ට් එක දාන එකාට මැලේසියාවට යැමට ගුවන් ටිකට්පතක්... එන්න පුලුවන් උනොත් ආපසු ඒමට බෝට්ටුවක්....!:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ යානය, අහසේ නැත්නම් (දැන් නම් තෙල් ඉවර වෙලා ඈතිනේ) මුහුදේ...... ඒත් නැත්නම් පැහැරගෙන කොහෙට හරි බාලා...... :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    5000 පෝස්ට් එක දාන එකාට මැලේසියාවට යැමට ගුවන් ටිකට්පතක්... එන්න පුලුවන් උනොත් ආපසු ඒමට බෝට්ටුවක්....!:lol::lol::lol:

    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    5000 පෝස්ට් එක දාන එකාට මැලේසියාවට යැමට ගුවන් ටිකට්පතක්... එන්න පුලුවන් උනොත් ආපසු ඒමට බෝට්ටුවක්....!:lol::lol::lol:
    ජීටී ව නොවිකුණා හිටු.............
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    deanXX ඔබට හිමි ගුවන් ට්කට්පත සහ බෝට්ටුව ලබාගැනීම සදහා GT අමතන්න....