ඕක අයිති ඉන්දියාවට බං.........
එච්චර ජනාවාස නැත & හොර බඩු ත්ප්පලක් කියල තමා දන්නේ.........
වැඩේට මරු තැන හැබැයි ආ ලෑන්ඩ් කලා නම්.........
ඉන්නවා බන් ...එයාර් පෝර්ට් එකකුත් තියෙනවා අයිති වෙන්නේ ඉන්දියාවට![]()
අන්දමන් දූපත් වලට සතියකට සැරයක් වෙන්න ඔනා මතක හැටියට දකුනු ඉන්දියාවේ ඉදන් නැවක් යනවා බන්, ඔකේ මිනිස්සු ඉන්නවා, ටුවරිස්ට් උනුත් යනවා එනවලු.. යාපනෙට ලැන්ඩ් කරපු එකනම් වෙන්න බැ, කොච්චර පාලු පැත්තක් උනත් මිනිස් වාසයක් නැතිව සතියක් තියන පැත්තක් ලන්කාවේ නැ.වැඩේට නම් මාරු පොට් එක තමා... නිකමට වගේ එකේ ඉන්න එවුන්ගෙන් අහල බැලුවනම් හරි... ලොකු සද්දයක් ගෙන ලොකු කුරුල්ලෙක් එහෙම අහසින් ගියද කියල ....
ඉන්දියාව එවුන් මහා ලැට් ජාතියක් අෆ්ෆා... මුන්ට දුපත් පෙනන්න බැරිද කොහෙද .. අපිටත් ඉන්න දෙන්න නැත්තේ ඕක තමා


mokadda bn sinhalena danna giyama epa wenwane
mehemai dan kathawa thiyenne U turn ekak gahala giya kiyalane.ithin MH370 eka Pakistan or India paththata awa kiyala hithanwa.
oya athara deshapalanamaya athin sthawara nathi paththakata saha wadiya bawithayata noganena paththaka plane eka land kala kiyala saka kerenawa giya angle eka anuwa.
ithin dan saka karanawa lankawe Jaffna wala thiyena runway eke (airport ekakata samana) oya plane eka land kala kiyala..
oya thiyenne ethana google earth eke picture ekak.map eke lakunu karala thiyenne place eka. oya area eke Boeing 777 nawaththanna puluwan lu.
habai ithin oka sakayak witharai.oya thana samabawithawa thiyena than siya ganakin ekak lu.
මොනවද අලුත් තොරතුරු ?![]()


uba oya udin thiyena eka kalin kiyewwe nadda bola???? dagena type kale aparade..![]()
අව්ලක් නෑ සමාවට බාජනය කරපන්
අන්දමන් දූපත් වලට සතියකට සැරයක් වෙන්න ඔනා මතක හැටියට දකුනු ඉන්දියාවේ ඉදන් නැවක් යනවා බන්, ඔකේ මිනිස්සු ඉන්නවා, ටුවරිස්ට් උනුත් යනවා එනවලු.. යාපනෙට ලැන්ඩ් කරපු එකනම් වෙන්න බැ, කොච්චර පාලු පැත්තක් උනත් මිනිස් වාසයක් නැතිව සතියක් තියන පැත්තක් ලන්කාවේ නැ.
අල්ලපු ගෙදරට මිනිහා නැති වෙලේ කොල්ලෙක් ආවත් හොයියාවට පැයක් යන්න කලින් ගමම දැනගන්න රටේ බොයින් 777ක් හන්ගලා තියනවා කියන්නේ විය නොහැකිම දෙයක්.. ඔක මේ ලක් දීපයේ නම් හොයලා වැඩක් නැ, බැවත් දැන් කැලි කරලා ඇති.. මේ පෙරේදා මම දැක්කා කුරුනැගල ටවුන් එකේ නුවර පාරේ ටික දුරක් යනකොට යකඩ බඩු තියන යාඩ් එකක ප්ලේන් එකක (ප්‍රොපෙලර් එකක ) තටු දෙකක් දාලා තියනවා, මට ෆොන් එක තිබුනේ නැ, නැත්තම් ෆො කැල්ලක් ගන්නවා


uba oya udin thiyena eka kalin kiyewwe nadda bola???? dagena type kale aparade..![]()















උඹව හොයනවලු CIA එකෙන් නිමිත්තක් අහගන්න......අලුත් නිවුස් නැද්ද බන්ස්?![]()

මලයාසියානු පොලීසිය අතුරුදන් වූ ගුවන් යානයේ නියමුවා වන 53 හැවිරිදි සහාරි අහමඩ් ෂාගේ නිවස සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, එරට අගමැතිවරයා මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශයෙන් පසු අදාළ මෙහෙයුම ආරම්භ කළ බව ය.
අතුරුදන් මලයාසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය සැලසුම් සහගතව යම් පුද්ගලයෙකු විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මාධ්‍ය අමතමින් පැවසී ය.
අතුරුදන් මලයාසියානු ගුවන් යානය එහි එක් නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව විමර්ශනවල නිරත නිලධාරීන් ද නිගමය කර තිබිණ.
අතුරුදන් මලයාසියානු ගුවන් යානය සිය මුහුදු කලාපය තුළ සෙවීමේ කටයුතු අත්හිටු විමට වියට්නාමය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, අදාළ යානය සෙවීමේ කටයුතු කසකස්ථානය සහ ඉන්දියන් සාගරය දෙසට යොමු කළ බව මලයාසියාව නිවේදනය කිරීමෙන් පසු අදාළ තීරණය ගත් බව ය.
පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මෙම යානය සෙවීමේ මෙහෙයුම් සඳහා විටයට්නාමය ගුවන් යාන 11ක් සහ නෞකා 10ක් යොදවා තිබිණ.
කෙසේ වෙතත් වියට්නාම් බලධාරීන් පවසා ඇත්තේ, මලයාසියානු බලධාරීන් ඉල්ලීමක් කරන ඕනෑම අවස්ථාවක මෙහෙයුම් සඳහා යළි දායක වීමට සූදානම් බව ය.
news1st






