මේක පැහැරගැනීමක් කියන සැකය 75% ක් තියන හින්ද මේක track කරන්න පුළුවන් වැදගත්ම evidence ඔක්කොම media වලට දෙයි කියල හිතන්න බැහැ . මොකද සතුරා නොදැන ඉන්නකම් එයාල පස්සෙන් පරීක්ෂණ මෙහෙයවෙනවා කියල මේක හොයාගන්න ලේසියි. සමහරවිට මේ ඉදිරිපත්වෙලා තියන මත සියල්ලම සතුරා නොමග යවන්න එලියට දාපුවා වෙන්නත් පුළුවන්. සමහරවිට flight එක තියන තැන මේ වෙද්දී හොයාගෙන ඉන්නවා වෙන්නත් පුළුවනි . එත් මෙතන මිනිස් ජීවිත් දෙසිය ගානක් ජීවතුන් අතර ඉන්නවනම් එයාල බේරගන්න එක තමයි ලොකුම වගකීම වෙන්නේ. ඒ හින්ද මේ එලියට ඇවිත් තියන නිල මට්ටමේ ආරංචි නිවැරදි නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.
මම මේ පරීක්ෂණය මෙහෙයවුවනම් යානය පහරගත්ත කියල හරියටම දන්නවනම් මම කීයටවත් නිවැරදි දත්ත එලියට දාන්නේ නැහැ. කරන්නේ පුළුවන් තරම් සතුරා නොමග යවන එකයි.
මගේ පුද්ගලික මතයනම් මේ තරම් දුරක් රේඩාර් වලට යටින් fly කරලා මුන් කියලවත් මේක මුහුදේ දාන්නේනම් නැහැ කියන එකයි. තවමත් මගේ විශ්වාසය මුන් මේක කොතන හෝ වනාන්තරයක් මැද්දේ හෝ කාන්තාරයක් මැද්දේ හෝ අප්‍රසිද්ධ තැනක land කරා කියලයි.
ow machn mage adahsath okamia..keeyatawath oka muhudata watu na

ow eka hari me welawe niwaradi thorathuru madyata idiripath karanna hoda na..



ඔය ඉතින් ඈක්මොන් එකේ දාලා අර වන්ඩිය විකුණ ගන්න බැරි වෙච්ච සීන් එකටනේ....... 



