මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
මේක පැහැරගැනීමක් කියන සැකය 75% ක් තියන හින්ද මේක track කරන්න පුළුවන් වැදගත්ම evidence ඔක්කොම media වලට දෙයි කියල හිතන්න බැහැ . මොකද සතුරා නොදැන ඉන්නකම් එයාල පස්සෙන් පරීක්ෂණ මෙහෙයවෙනවා කියල මේක හොයාගන්න ලේසියි. සමහරවිට මේ ඉදිරිපත්වෙලා තියන මත සියල්ලම සතුරා නොමග යවන්න එලියට දාපුවා වෙන්නත් පුළුවන්. සමහරවිට flight එක තියන තැන මේ වෙද්දී හොයාගෙන ඉන්නවා වෙන්නත් පුළුවනි . එත් මෙතන මිනිස් ජීවිත් දෙසිය ගානක් ජීවතුන් අතර ඉන්නවනම් එයාල බේරගන්න එක තමයි ලොකුම වගකීම වෙන්නේ. ඒ හින්ද මේ එලියට ඇවිත් තියන නිල මට්ටමේ ආරංචි නිවැරදි නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.

මම මේ පරීක්ෂණය මෙහෙයවුවනම් යානය පහරගත්ත කියල හරියටම දන්නවනම් මම කීයටවත් නිවැරදි දත්ත එලියට දාන්නේ නැහැ. කරන්නේ පුළුවන් තරම් සතුරා නොමග යවන එකයි.

මගේ පුද්ගලික මතයනම් මේ තරම් දුරක් රේඩාර් වලට යටින් fly කරලා මුන් කියලවත් මේක මුහුදේ දාන්නේනම් නැහැ කියන එකයි. තවමත් මගේ විශ්වාසය මුන් මේක කොතන හෝ වනාන්තරයක් මැද්දේ හෝ කාන්තාරයක් මැද්දේ හෝ අප්‍රසිද්ධ තැනක land කරා කියලයි.

ow machn mage adahsath okamia..keeyatawath oka muhudata watu na :no:

ow eka hari me welawe niwaradi thorathuru madyata idiripath karanna hoda na.. :no:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ සින් එක රට වටේ නැගලා යනවා ....මේවා දැක්කම මාව කන්න තරහා ඇති
    :P

    :oo: ඔය ඉතින් ඈක්මොන් එකේ දාලා අර වන්ඩිය විකුණ ගන්න බැරි වෙච්ච සීන් එකටනේ....... :baffled::dull:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    BixrojlCUAAUUjd.png
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    4කට 5ක්ට ලේසි නෑ මචෝ කොහොමද Crew එකේ සෙට් එකම Involve නම්...අර ක්යුවත් වගේ උඩගිය ෆ්ලයිට් එක ඇතුලේ හිටියේ මේ Crew එක මයි කියල පිළිගන්න පුලුවන් සාක්ෂිම තියෙනවද කියලවත් තාම මැලේසියාව කියල නෑ.මැලේසියාව ගාව පොයින්ට් එකක් තිබුණා මොකක් හරි හේතුවක් උඩ ඒක පිටට දුන්නේ නෑ..මං හිතන්නේ ඒ පිටට නොදුන්න පොයින්ට් එක නිසා මේ වෙද්දී ෆ්ලයිට් එක ගැන මොකක් හරි හෝඩුවාවක් ලැබිලා වගෙයි.කෙලින්ම වැඩිම ගුවන් කාලයක් තිබුන පයිලට් ව මේ වෙද්දි බෙල්ල ගාවටම හිර කරලා සමහර විට පොර මීට කලින් කීප පාරක්ම ඔටෝ පයිලට් මෝඩ් එකෙන් අයින් වෙලා මැනුවල් ෆ්ලයිට් අරන් ගිහින්ම හොඳ පලපුරුද්දක් තියෙනවද දන්නේ නෑ. නිකමට හිතන් අද එක පාර කියනවා අපිට රෑ 8 සිග්නල් එක විතරක් නෙමේ උදේ 8 එකත් ආවා කියලා.කියුවම ෆ්ලයිට් එක ඉස්සුව නම් උස්සපු උන් රත් වෙලා යන්නේ නැද්ද.නොකිය කියලා තියෙන්නේ උඹලාගේ අද උදේ සිග්නල් එකත් අපිට ආවා කියල වගේ නෙමේ ද.. එහෙම දෙයක් අවුට් කරන්නේ බොහෝ විට ආයේ අනෙක් පාර්ස්වයට පියවරක් ගන්න බැරි වෙන්නත් පුලුවන් හෝ සමහර විට ඊළඟට ගන්න පියවර මත බඩු බනිස් වෙන සීන් එකක් වෙන්නත් පුලුවන්.බලපු හෙටත් තියෙනවනේ මේකේ කාලේ කාලා දාන්න.

    ගොඩක් ෆ්ලයිට්ස් ෆ්ලයි කරන්නෙ ඔටො පයිලට් වලින්... ඒකට ඩෙස්ටිනේෂන් එක දුන්න ගමන් ඔටො දෙන ඩේට අනුව ෆ්ලයි කරනව. ඒක වෙනස් කරන්න පුලුවන් මම හිතන විදිහට. මැනුවල්ම ෆ්ලයි කරන්න ඔනෙ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මගේ පුද්ගලික මතයනම් මේ තරම් දුරක් රේඩාර් වලට යටින් fly කරලා මුන් කියලවත් මේක මුහුදේ දාන්නේනම් නැහැ කියන එකයි. තවමත් මගේ විශ්වාසය මුන් මේක කොතන හෝ වනාන්තරයක් මැද්දේ හෝ කාන්තාරයක් මැද්දේ හෝ අප්‍රසිද්ධ තැනක land කරා කියලයි.

    radar walata yatin nan fly karann one naa.. lankawata pahalin mudude radar naa... open air space ekak thiyenne......
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක පැහැරගැනීමක් කියන සැකය 75% ක් තියන හින්ද මේක track කරන්න පුළුවන් වැදගත්ම evidence ඔක්කොම media වලට දෙයි කියල හිතන්න බැහැ . මොකද සතුරා නොදැන ඉන්නකම් එයාල පස්සෙන් පරීක්ෂණ මෙහෙයවෙනවා කියල මේක හොයාගන්න ලේසියි. සමහරවිට මේ ඉදිරිපත්වෙලා තියන මත සියල්ලම සතුරා නොමග යවන්න එලියට දාපුවා වෙන්නත් පුළුවන්. සමහරවිට flight එක තියන තැන මේ වෙද්දී හොයාගෙන ඉන්නවා වෙන්නත් පුළුවනි . එත් මෙතන මිනිස් ජීවිත් දෙසිය ගානක් ජීවතුන් අතර ඉන්නවනම් එයාල බේරගන්න එක තමයි ලොකුම වගකීම වෙන්නේ. ඒ හින්ද මේ එලියට ඇවිත් තියන නිල මට්ටමේ ආරංචි නිවැරදි නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.

    මම මේ පරීක්ෂණය මෙහෙයවුවනම් යානය පහරගත්ත කියල හරියටම දන්නවනම් මම කීයටවත් නිවැරදි දත්ත එලියට දාන්නේ නැහැ. කරන්නේ පුළුවන් තරම් සතුරා නොමග යවන එකයි.

    මගේ පුද්ගලික මතයනම් මේ තරම් දුරක් රේඩාර් වලට යටින් fly කරලා මුන් කියලවත් මේක මුහුදේ දාන්නේනම් නැහැ කියන එකයි. තවමත් මගේ විශ්වාසය මුන් මේක කොතන හෝ වනාන්තරයක් මැද්දේ හෝ කාන්තාරයක් මැද්දේ හෝ අප්‍රසිද්ධ තැනක land කරා කියලයි.

    ඔව් මචං උඹ කියන කතාව ඇත්ත. මාත් හිතනවා මේක කොහේ හරි අප‍්‍රකට තැනක හංගලා ඇති, සමහර විට මට මගීන්ගෙන් කිහිප දෙනෙක් ජිවතුන් අතර නැති වෙන්න පුලූවන්, මේ වගේ අවස්ථාවකදි එවැනි ඝාතන සිද්ධ වෙන්න පුලූවන්, නමුත් මගීන් සියලූ දෙනාමට අනතුරක් නොවේවා කියන එක තමයි අපි සියලූ දෙනාගේම ප‍්‍රාර්ථනය
     
    aruna47

    Well-known member
  • නවතම තොරතුර අනුව මෙය අල්ලාහ් දෙවියන් විසින් මෙම ගුවන්යානයේ ගිය සියලුදෙනාම අල්ලාහ් දෙවියන්ගේ පොට් එකට කැදවාගෙන ගොස් ඇති බව අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩ කරු වර ප්‍රොම්ප්ට් මපට් නබි මහතා රාජපක්ෂ නාලිකාවක් වන අයි.ටි.එන් සහ රුපවාහනියට පවසා ඇත.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් රටක air space එකෙන් එලියට ගියාම (මුහුද හරියා) රේඩාර් නැති නිසා අනිවාර්යෙන් මේක හන්ගපු තැනට ගෙනිහින් තියෙන්නෙ මුහුද උඩින් සහ අනිවාර්යෙන් වෙරලක් තියන රටක. මුහුද අයිනෙ තියන රටක :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් රටක air space එකෙන් එලියට ගියාම (මුහුද හරියා) රේඩාර් නැති නිසා අනිවාර්යෙන් මේක හන්ගපු තැනට ගෙනිහින් තියෙන්නෙ මුහුද උඩින් සහ අනිවාර්යෙන් වෙරලක් තියන රටක. මුහුද අයිනෙ තියන රටක :)
    ඔන්න හරක පොල් පැලේට.....
    ප්‍රයිම් ඒරියා - අන්දමන් දූපත් & ලංකාව...........
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් රටක air space එකෙන් එලියට ගියාම (මුහුද හරියා) රේඩාර් නැති නිසා අනිවාර්යෙන් මේක හන්ගපු තැනට ගෙනිහින් තියෙන්නෙ මුහුද උඩින් සහ අනිවාර්යෙන් වෙරලක් තියන රටක. මුහුද අයිනෙ තියන රටක :)
    අන්ද මන්ද දූපත
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් රටක air space එකෙන් එලියට ගියාම (මුහුද හරියා) රේඩාර් නැති නිසා අනිවාර්යෙන් මේක හන්ගපු තැනට ගෙනිහින් තියෙන්නෙ මුහුද උඩින් සහ අනිවාර්යෙන් වෙරලක් තියන රටක. මුහුද අයිනෙ තියන රටක :)

    මචං මුහුදේ අයින කොයි හරියේද බන් තියෙන්නේ
    :rolleyes:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අල්ලපු ගෙදරට මිනිහා නැති වෙලේ කොල්ලෙක් ආවත් හොයියාවට පැයක් යන්න කලින් ගමම දැනගන්න රටේ බොයින් 777ක් හන්ගලා තියනවා කියන්නේ විය නොහැකිම දෙයක්.. ඔක මේ ලක් දීපයේ නම් හොයලා වැඩක් නැ, බැවත් දැන් කැලි කරලා ඇති.. මේ පෙරේදා මම දැක්කා කුරුනැගල ටවුන් එකේ නුවර පාරේ ටික දුරක් යනකොට යකඩ බඩු තියන යාඩ් එකක ප්ලේන් එකක (ප්‍රොපෙලර් එකක ) තටු දෙකක් දාලා තියනවා, මට ෆොන් එක තිබුනේ නැ, නැත්තම් ෆො කැල්ලක් ගන්නවා
    :yes::yes::yes:
    අඩේ ඔව් එහෙම එකක් තිබ්බ තමා ඔය කියන හරියෙ මාත් දැක්ක