මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
    ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට :(

    පෝය ලංවෙලා...හෙට පෝයනෙ :rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එලකිරියේ එයාර් ක්‍රාෆ්ට් න්ජිනියරින් සයිඩ් එකේ බුවාලා වහාම මේ සඳහා වාර්ථා කරන්න..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Twitter.......
    ABC News ‏@ABC 3m

    Malaysia Airlines Flight MH 370 and its changing timeline: http://abcn.ws/1cJyP5X

    12:41 a.m.: Malaysia Airlines Flight MH370 takes off from Kuala Lumpur International Airport in Malaysia heading for Beijing, China. The plane shows up on radar two minutes after taking off.
    1:07 a.m.: The last automated data transmission is sent from the plane. U.S officials told ABC News they believe that sometime after this transmission the data reporting system was shut down. Sometime after this transmission Kuala Lumpur's air traffic control tells the plane's pilot they are handing off to air traffic control based in Ho Chi Minh City, Vietnam. The pilot responds, "All right. Good night."
    1:21 a.m.: The plane's transponder, which transmits location and altitude, shuts down. Sources told ABC News that U.S. officials are “convinced that there was a manual intervention.”
    1:22 a.m.: MH370 should have come to the navigational way-point called Igari point. Before it reached this point, Vietnamese air traffic control noticed they had lost contact with MH370, according to the Vietnam’s Civil Aviation Authority.
    1:30 a.m.: The last moment that the plane was seen by Malaysian radar.
    1:38 a.m.: Air traffic control in Ho Chi Minh City informs Kuala Lumpur air traffic control about the signal loss. Ho Chi Minh City asks two other planes to contact MH370. Neither plane is able to raise the pilot of MH370. At least one of the planes report getting a “buzz signal” and no voices, then losing the signal.
    2:15 a.m.: Malaysian military defense radar picks up traces of the plane hundreds of miles west of MH370’s last contact point. The plane crosses over the Peninsular Malaysia and into the Strait of Malacca. The Malaysian Prime Minister Najib Razak said Saturday that the flight path was “consistent with deliberate action by someone on the plane.”
    Following hours: In the hours after contact was lost MH370 "pings" a satellite several times. It's not clear if those pings include data that could reveal the plane's location. The Malaysian prime minister said Saturday that the satellite data revealed that the plane flew for approximately seven more hours after dropping off of radar.
    6:32 a.m.: A broadcast call was made from Kuala Lumpur's air traffic control on emergency frequencies asking MH370 to call them.
    6:51 a.m.: A broadcast call was made from Ho Chi Minh City's air traffic control on emergency frequencies asking MH370 to call them.
    8:11 a.m.: The fight makes its last communication with a satellite seven hours and 31 minutes after taking off. Due to the amount of time the plane was in the air, officials are now searching an expansive region covering 5,000 miles from Kazakhstan to the South Indian Ocean

    The Associated Press and ABC News’ Martha Raddatz, David Kerley, Gloria Riviera, Colleen Curry, Molly Hunter and Joohee Cho contributed to this report.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ගොඩක් ෆ්ලයිට්ස් ෆ්ලයි කරන්නෙ ඔටො පයිලට් වලින්... ඒකට ඩෙස්ටිනේෂන් එක දුන්න ගමන් ඔටො දෙන ඩේට අනුව ෆ්ලයි කරනව. ඒක වෙනස් කරන්න පුලුවන් මම හිතන විදිහට. මැනුවල්ම ෆ්ලයි කරන්න ඔනෙ නැහැ.

    :nerd::nerd::nerd::nerd:
    දන්නේ නෑ ම‍තෝ අපි ඉස්කෝලේ ඔය ගැන ඉගෙන ගන්න කාලේ අපිට කියුවේ ඕක නග්ගනකොටයි බස්සනකොටයි මැනුවලි කරනවා අර කියන උසකට ගියාට පස්සේ ඔටෝ පයිලට් මෝඩ් එක ඔන් කරාට පස්සේ වැඩේ බලන් යන්න තියෙන්නේ කියලා..
    පයිලට් ට ඕන උනොත් මැනුවල් ගන්න පුලුවන් ඇති.මේ ගැන සෑහෙන විස්තර ටිකක් දැන ගත්තා මේ සතියට..:):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    flightradar24 එකට කරපු ඉල්ලීමක ප්‍රතිපලයක් හැටියට ඔන්න අද flightradar24 එක මත්තල ගුවන් තොටුපලක් හැටියට පෙන්නනවා... :):):):)

    V.jpg
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔන්න හරක පොල් පැලේට.....
    ප්‍රයිම් ඒරියා - අන්දමන් දූපත් & ලංකාව...........

    අන්ද මන්ද දූපත

    මචං මුහුදේ අයින කොයි හරියේද බන් තියෙන්නේ
    :rolleyes:

    නැහැ මචන්ල, කිඹුල් අයියා මම හිතන්නෙ නෑ ඕක ඔච්චර ලග තැනකට ගෙනියයි කියල. මේක ලොකු සැලැස්මකට ක්‍රියාත්මක වෙන දෙයක්, ඒක නිසා අඩුම ගානෙ පැය 7 - 9 අතර air distance එකක් තියන තැනක තමයි හන්ගන්න ඇත්තෙ.

    ප්ලේන් එක නැති වුන තැන ඉදන් අරය 5000km විතර වෙන රවුමක් ඇදල බලන්න ;)
    සුදුසුම තැන හිතල බලන්න :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :nerd::nerd::nerd::nerd:
    දන්නේ නෑ ම‍තෝ අපි ඉස්කෝලේ ඔය ගැන ඉගෙන ගන්න කාලේ අපිට කියුවේ ඕක නග්ගනකොටයි බස්සනකොටයි මැනුවලි කරනවා අර කියන උසකට ගියාට පස්සේ ඔටෝ පයිලට් මෝඩ් එක ඔන් කරාට පස්සේ වැඩේ බලන් යන්න තියෙන්නේ කියලා..
    පයිලට් ට ඕන උනොත් මැනුවල් ගන්න පුලුවන් ඇති.මේ ගැන සෑහෙන විස්තර ටිකක් දැන ගත්තා මේ සතියට..:):)

    උඩ නග්ගන එකයි බස්සන එකයි විතරයි තමා මචො මැනුවල් කරන්නෙ... හැබැයි ඕවත් ඔටො කරන්න පුලුවන්. කාලෙකට සැරයක් ඔටො එකපාරක් හරි නග්ගන්න බස්සන්න ඔනෙ...
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    flightradar24 එකට කරපු ඉල්ලීමක ප්‍රතිපලයක් හැටියට ඔන්න අද flightradar24 එක මත්තල ගුවන් තොටුපලක් හැටියට පෙන්නනවා... :):):):)

    V.jpg

    :):):):):):):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඩ නග්ගන එකයි බස්සන එකයි විතරයි තමා මචො මැනුවල් කරන්නෙ... හැබැයි ඕවත් ඔටො කරන්න පුලුවන්. කාලෙකට සැරයක් ඔටො එකපාරක් හරි නග්ගන්න බස්සන්න ඔනෙ...

    උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා. :rofl: ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්. :P
    කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන් :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16394484 said:
    උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා. :rofl: ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්. :P
    කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන් :baffled:
    ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya plan eka harewwwa kiyana eka boru ban ..oka nomaga yawimak oka kelinma gihin tiyenne . etakota hoyana eka awl yawanna..oyakiyana dura dabal karala balanna ona v akure hadeta ...issarahata.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..

    මම ඔය මගුලක් ගැන නෙමේ කිව්වෙ :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර නිව්ස් එකක් ගියා දෙන මැලේසියන් උන් දෙන්නෙක් බ්‍රිතාන්‍ය කාරයෙක් ගෙන් එක්ස්පොලිස්ව් අර ගත්ත කියල ෆ්ලයිට් එක missing වෙන්නේ දවස් ගානකට කලින් . අනිවා ඕක මත තමා මුන් පරීක්ෂණ කරනවා ඇත්තේ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කොහොමද එහෙම දාන්නේ, මේක ක්ලොස් කරන්න ඔනෙද? උබ දාපන් මෙකේ පාට් ටූ කියලා

    මේකෙ ලින්ක් එකත් එක්කම දාල අලුතෙන් දාන්න...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16394484 said:
    උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා. :rofl: ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්. :P
    කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන් :baffled:

    :P:P
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..
    අර AF කේස් එකත් අන්තිමට නිගමනෙ උනෙ හියුමන් එරර් සහ ඉන්ස්ටුමන්ටල් එරර් කියලයි.. හැබැයි ඒකට ගොඩක්ම එෆෙක්ට් උනෙ හියුමන් එරර් එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර නිව්ස් එකක් ගියා දෙන මැලේසියන් උන් දෙන්නෙක් බ්‍රිතාන්‍ය කාරයෙක් ගෙන් එක්ස්පොලිස්ව් අර ගත්ත කියල ෆ්ලයිට් එක missing වෙන්නේ දවස් ගානකට කලින් . අනිවා ඕක මත තමා මුන් පරීක්ෂණ කරනවා ඇත්තේ
    දැන් ඉතින් අහස් කූරක් ගත්තත් මැලේ එකෙක්, ඒකත් නඩුවක්.. මම මේ බැලුවේ, මම චීනෙට දාපු පාර්සල් එකකුත් මැලේශියා හරහා ගිහින් තියනවා, මේ යක්කු ඒකත් මේකට පැටෙව්වද දන්නේ නැ මොකද බඩු තාම ගිහින් නැ.. :(:(:(:nerd: