මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට![]()
පෝය ලංවෙලා...හෙට පෝයනෙ

මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට![]()

ගොඩක් ෆ්ලයිට්ස් ෆ්ලයි කරන්නෙ ඔටො පයිලට් වලින්... ඒකට ඩෙස්ටිනේෂන් එක දුන්න ගමන් ඔටො දෙන ඩේට අනුව ෆ්ලයි කරනව. ඒක වෙනස් කරන්න පුලුවන් මම හිතන විදිහට. මැනුවල්ම ෆ්ලයි කරන්න ඔනෙ නැහැ.










ඔන්න හරක පොල් පැලේට.....
ප්‍රයිම් ඒරියා - අන්දමන් දූපත් & ලංකාව...........
අන්ද මන්ද දූපත
මචං මුහුදේ අයින කොයි හරියේද බන් තියෙන්නේ![]()


දන්නේ නෑ මතෝ අපි ඉස්කෝලේ ඔය ගැන ඉගෙන ගන්න කාලේ අපිට කියුවේ ඕක නග්ගනකොටයි බස්සනකොටයි මැනුවලි කරනවා අර කියන උසකට ගියාට පස්සේ ඔටෝ පයිලට් මෝඩ් එක ඔන් කරාට පස්සේ වැඩේ බලන් යන්න තියෙන්නේ කියලා..
පයිලට් ට ඕන උනොත් මැනුවල් ගන්න පුලුවන් ඇති.මේ ගැන සෑහෙන විස්තර ටිකක් දැන ගත්තා මේ සතියට..
flightradar24 එකට කරපු ඉල්ලීමක ප්‍රතිපලයක් හැටියට ඔන්න අද flightradar24 එක මත්තල ගුවන් තොටුපලක් හැටියට පෙන්නනවා...
![]()







උඩ නග්ගන එකයි බස්සන එකයි විතරයි තමා මචො මැනුවල් කරන්නෙ... හැබැයි ඕවත් ඔටො කරන්න පුලුවන්. කාලෙකට සැරයක් ඔටො එකපාරක් හරි නග්ගන්න බස්සන්න ඔනෙ...
ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්. 

ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..යාළුවා;16394484 said:උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා.ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්.
කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන්
කොහොමද එහෙම දාන්නේ, මේක ක්ලොස් කරන්න ඔනෙද? උබ දාපන් මෙකේ පාට් ටූ කියලාඅලුතෙන් thread එකක් දාපන් කෝ.... 5000 පැනලනෙ..![]()
ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..

කොහොමද එහෙම දාන්නේ, මේක ක්ලොස් කරන්න ඔනෙද? උබ දාපන් මෙකේ පාට් ටූ කියලා
යාළුවා;16394484 said:උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා.ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්.
කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන්


අර AF කේස් එකත් අන්තිමට නිගමනෙ උනෙ හියුමන් එරර් සහ ඉන්ස්ටුමන්ටල් එරර් කියලයි.. හැබැයි ඒකට ගොඩක්ම එෆෙක්ට් උනෙ හියුමන් එරර් එක.ඉස්සර ෆ්ලයිට් වගේ නෙමෙයි දැන් තියන ෆ්ලයිට් වල පයිලට්ට කරන්න තියන දේවල් අඩුයි.. ඒක නිසා තමා මේක ගොඩක් ආරක්ශිත, හියුමන් එරර් අඩු වෙනකොට ඔනම දෙයක් හරි.. පයිලට් ඉන්නේ වැඩේ ගැස්සුනොත් හිතලා වැඩක් කරන්න. මේ මැලේශියන් එයාර් එකේ වැඩේ ගස්සලා තියෙන්නේම මිනිහෙක්. බොයින් එකවත්, රොල්ස් රොයිස් ට්‍රෙන්ට් එන්ජින් දෙකටවත් වරදක් කියන්න බැ..
දැන් ඉතින් අහස් කූරක් ගත්තත් මැලේ එකෙක්, ඒකත් නඩුවක්.. මම මේ බැලුවේ, මම චීනෙට දාපු පාර්සල් එකකුත් මැලේශියා හරහා ගිහින් තියනවා, මේ යක්කු ඒකත් මේකට පැටෙව්වද දන්නේ නැ මොකද බඩු තාම ගිහින් නැ..අර නිව්ස් එකක් ගියා දෙන මැලේසියන් උන් දෙන්නෙක් බ්‍රිතාන්‍ය කාරයෙක් ගෙන් එක්ස්පොලිස්ව් අර ගත්ත කියල ෆ්ලයිට් එක missing වෙන්නේ දවස් ගානකට කලින් . අනිවා ඕක මත තමා මුන් පරීක්ෂණ කරනවා ඇත්තේ



