අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.
මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.
පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවය



අඩෝ එහෙම කොහොමද මචං flight එකක් හංගගෙන ඉන්නේ. මේ බලධාරීන් කියන උන්ට පිස්සුද දන්නේ නැ. ලංකාවේ කොහෙද බන් එහෙම බාන්න තැනක් තියෙන්නේ. එක්කෝ කටුනායක, මත්තල නැත්නම්. ඉරණමඩු. ඉරණමඩු ගැනනම් දන්නේ නැ.පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.
මේ අතර ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අතුරුදහන් වූ ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සොයාබැලීමේ ගුවන්යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබාදී ඇති බවයි.
![]()
FInally හොයා ගත්තා බඩු
![]()





අඩෝ එහෙම කොහොමද මචං flight එකක් හංගගෙන ඉන්නේ. මේ බලධාරීන් කියන උන්ට පිස්සුද දන්නේ නැ. ලංකාවේ කොහෙද බන් එහෙම බාන්න තැනක් තියෙන්නේ. එක්කෝ කටුනායක, මත්තල නැත්නම්. ඉරණමඩු. ඉරණමඩු ගැනනම් දන්නේ නැ.
මොකෝ ඕක රෙද්දකින් වහගෙන කජු කන්නද..?





-------Aka attha , mama dakala thiyenava internet eke truly ali plane kada gena vatenna yanakota, kasi kabal paraval valata bala plane eka bera gena thiyenva. Pilot talent kenek nam podi parakata unath land karana eka amaru naha.ඕක බාන්න පුලුවන් තැන් නම් එමට ඇති මචන්..
ආයේ නග්ගන්න බලන් බාන තැන් තමා ලිමිටඩ්..


-------Aka attha , mama dakala thiyenava internet eke truly ali plane kada gena vatenna yanakota, kasi kabal paraval valata bala plane eka bera gena thiyenva. Pilot talent kenek nam podi parakata unath land karana eka amaru naha.
'You are traitors to us... you have let us down. Tell us the truth': Screaming family members of missing MH370 passengers are dragged out of press conference demanding answers as Malaysian officials say Maldives plane sighting 'not true'


ගියපු අය උනන්ද මලාද කියලවත් හොයාගන්න විදිහක් නැනේ... ඒ මිනිස්සුන්ට හිත හදාගන්නවත්... අරහෙන් ගියා මෙහෙන් ගියා අන්න අතන රේඩාර් එකට අහු උනා.. කසකස්තනේ... තලෙයිබාන්... ලංකාවේ... මලක්කා... පයිලට් සැකයි .. අරව මේවා බයිලා තමයි කියන්නේ ප්ලේන් එක ගැන මුකුත් නෑ... අයියූ අදත් ආරංචියක් නෑ..
හෙටත් හොයා ගත්තේ නැත්තම්
මම ආයේ මේ ත්‍රෙඩ් එක දිහා
ඇහැක් ඇරලා බලන්නේ නෑ..

ඕක හම්බෙනකම්ම වරෙන් .... තායි එවුන් කිවේ දවස් කීයකට පස්සෙද.. මුන් එච්චර ගණන් අරගෙන නෑ නේද.. මේ යන විදිහට අනිත් ඒව චෙක් කරගෙන එද්දී බඩු බනිස් වෙලා තියෙයි...මචෝ ලා පොටක් අහුවෙලා නේද තායි රේඩ්ර් එකකට බඩු අහු වෙලා තියෙනවලු.එතන ඉදන් රටවල් වලට පිලිවෙලින් රේඩාර් සිස්ටම් ටික කනෙක් කරන් ගියා නම් ඕකට මොකද උනේ කියල හොයා ගන්න යම් පහසුවක් වෙයි.
තායිලන්තේ දීලා තියෙන රිප්ලයි එකේ විදියට නම් මේ වගේ හඳුනානොගත් දේ එමටයි ලු.තර්ජනයක් වෙනවා නම් විතරලු සලකන්නේ..ඉතින් මේක තර්ජනයක් කියලා කලාපේ යම් රටක් හඳුනා ගෙන ෆ්ලයිට් එක එක්ක කනෙක් වෙන්න බැලුවම (Warning දෙන්න මුන් ඒකට කෙලගෙන තිබුන නිසා රිස්ක් එක ගන්න නැතුව දුන්නද දන්නේ නෑ ෂොට් එක..)
ඕක බාන්න පුලුවන් තැන් නම් එමට ඇති මචන්..
ආයේ නග්ගන්න බලන් බාන තැන් තමා ලිමිටඩ්..
![]()
![]()
ade mun kalin kiyalama wede dila thiyenne.