මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Meka mama soya gatthu ekak neve , vena kenek soya gena thiyenne. Facebook eke and internet eke public vela.

    avatar409399_1.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Hyderabad techie uploads satellite image of missing plane on CNN site

    HY19SATELLITE_IMAG_1795993f.jpg

    Going about his work nonchalantly at his office in Gachibowli, this techie probably beat search teams of various countries in finding a probable vital clue related to the missing Malaysian plane.
    An IT analyst by profession, Anoop Madhav Yeggina had been scurrying through innumerable images of DigitalGlobe Satellite QB02 over the past few days until he stumbled upon an image which almost took his breath away.
    He had found a satellite image of a large aircraft flying very low above the Andaman Islands on March 8 which he believes is the Boeing 777 of Malaysian airlines.
    The 29-year-old is among the lakhs of people from across the globe involved in the ‘crowd-sourcing’ project to find the missing plane with more than 200 passengers on board. He had uploaded his “discovery” along with a write-up on the CNN website on Friday, March 14, and since then received more than 16,000 views, followed by many comments from viewers. “I am confident that the image is that of the missing plane because of many reasons. First giveaway is the fact that the image was captured just above a forest and very close to the Shibpur air strip of Andaman Islands. The air strip is exclusively used by the defence forces with no permission for civilian aircraft in this area. A close look at the image will reveal if it is flying extremely low so much so that the clouds are above it which suggests it was done to avoid detection by radar. Most importantly, the standard scale measurement and colour of the missing plane matches with that of the plane in the image,” said Mr. Anoop. Wishing for safety of the passengers, he had appealed online to people with technical know-how of aircraft to further investigate the image in order to trace its whereabouts.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අතුරුදන් වූ මැලේසියා යානය තායිවාන් වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ටොම් නෝඩ් නමැති ශිෂ්‍යකු විසින් සොයාගෙන ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති. නෝඩ් මේ ඡායාරූපය දැක ඇත්තේ සිතියම් සෙවුම් පහසුකම් සහිත වෙබ් අඩවිකිනි.

    මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

    පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.

    web-1.jpg

    web-2.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.

    එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.

    මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.

    මේ අතර ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අතුරුදහන් වූ ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සොයාබැලීමේ ගුවන්යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබාදී ඇති බවයි.

    :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
    :shocked:
    0a11_1574.jpg
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අතුරුදන් වූ මැලේසියා යානය තායිවාන් වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ටොම් නෝඩ් නමැති ශිෂ්‍යකු විසින් සොයාගෙන ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති. නෝඩ් මේ ඡායාරූපය දැක ඇත්තේ සිතියම් සෙවුම් පහසුකම් සහිත වෙබ් අඩවිකිනි.

    මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

    පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.

    web-1.jpg

    web-2.jpg
    :shocked:

    Meka atthak wennath puluwan neda:yes:Altitude gana adu karapu welawe wenna puluwan.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ අතර මලයාසියානු බලධාරීන් අද ප්‍රකාශ කළේ යානයෙන් අවසන් වරට නිකුත් වූ පණිවුඩය සහාය ගුවන් නියමුවා විසින් ලබා දී ඇති බව ය.

    සියල්ල නිවැරදියි. සුබ රාත්‍රියක් ලෙස ඔහු ගුවන් පාලක මැදිරියට දන්වා තිබිණ.

    මේ අතර අතුරුදන් වූ යානය තුළ සිටි කිසියම් අයෙකු එහි ගමන් මාර්ගයට අදාළ නව දත්ත එහි පරිගණකයට ඇතුළත් කර ඇති බව අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

    news 1st

    6.gif
    6.gif
    6.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අතුරුදන් වූ මැලේසියා යානය තායිවාන් වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ටොම් නෝඩ් නමැති ශිෂ්‍යකු විසින් සොයාගෙන ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති. නෝඩ් මේ ඡායාරූපය දැක ඇත්තේ සිතියම් සෙවුම් පහසුකම් සහිත වෙබ් අඩවිකිනි.

    මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

    පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.

    web-1.jpg

    web-2.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::oo:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63

    mokadda danne nehe neda me site eka
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hyderabad techie uploads satellite image of missing plane on CNN site

    HY19SATELLITE_IMAG_1795993f.jpg

    Going about his work nonchalantly at his office in Gachibowli, this techie probably beat search teams of various countries in finding a probable vital clue related to the missing Malaysian plane.
    An IT analyst by profession, Anoop Madhav Yeggina had been scurrying through innumerable images of DigitalGlobe Satellite QB02 over the past few days until he stumbled upon an image which almost took his breath away.
    He had found a satellite image of a large aircraft flying very low above the Andaman Islands on March 8 which he believes is the Boeing 777 of Malaysian airlines.
    The 29-year-old is among the lakhs of people from across the globe involved in the ‘crowd-sourcing’ project to find the missing plane with more than 200 passengers on board. He had uploaded his “discovery” along with a write-up on the CNN website on Friday, March 14, and since then received more than 16,000 views, followed by many comments from viewers. “I am confident that the image is that of the missing plane because of many reasons. First giveaway is the fact that the image was captured just above a forest and very close to the Shibpur air strip of Andaman Islands. The air strip is exclusively used by the defence forces with no permission for civilian aircraft in this area. A close look at the image will reveal if it is flying extremely low so much so that the clouds are above it which suggests it was done to avoid detection by radar. Most importantly, the standard scale measurement and colour of the missing plane matches with that of the plane in the image,” said Mr. Anoop. Wishing for safety of the passengers, he had appealed online to people with technical know-how of aircraft to further investigate the image in order to trace its whereabouts.

    The image thought to show MH370 is out of date, Mapbox says.

    Mr Yeggina's theory was quickly debunked by people who noticed the image he had used was from a base layer of the map, which dated back to at least 2012.This was confirmed on Twitter by Mapbox Chief Scientist Bruno Sánchez-Andrade Nuño.