මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    අපේ උන් ගියොත් මොකො දන්නවද වෙන්නේ. ඔහේ නෙමෙයි ඔක වැටෙන්න ඇත්තේ මෙහේ කිය කිය හිම්ට ඔස්ට්‍රිලියාව පැත්තට යයි.. අන්තිමට ප්ලේන් එක හම්බ වෙනකොට අපේ උන් මිසින්..

    අපේ පොලිසියෙන් ගියොත් කොහේ හරි යන සෙට් එකක් අල්ලලා උන්ට හොදට නෙලලා, මුන් තමා plane එක ඉස්සුවේ කියයි
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    අපේ උන් ගියොත් මොකො දන්නවද වෙන්නේ. ඔහේ නෙමෙයි ඔක වැටෙන්න ඇත්තේ මෙහේ කිය කිය හිම්ට ඔස්ට්‍රිලියාව පැත්තට යයි.. අන්තිමට ප්ලේන් එක හම්බ වෙනකොට අපේ උන් මිසින්..

    :rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    e wage seen ekak thama ban. Vietnam karayoth sure ne ban. search karana ratawal walath competition eka ban api issellama hoya gaththe kiyanna. :lol:
    එහෙම සීන් එකකුත් යනව බන්, ඔක හොයාගත්ත රටට අයිති මූදටලු ඔකේ රිපොට් එක හදන්න අයිතිය තියෙන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ පොලිසියෙන් ගියොත් කොහේ හරි යන සෙට් එකක් අල්ලලා උන්ට හොදට නෙලලා, මුන් තමා plane එක ඉස්සුවේ කියයි
    ඔ, අන්තිමට ප්ලේන් එක වට්ටපු තැන හොයන්න කියලා එක්ක ගිහින් උන් පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියයි..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    The first major breakthrough appears to have been made after a Vietnamese search team found what they believe is part of a door and an aeroplane tail.

    The suspected fragments have been located around 50 miles from southwest of Tho Chu Island, according to the Wall Street Journal

    onna hambu unalu :(

    අෆ්ෆා එහෙමද :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියාවේ වත් හොයන්නේ නැතුව ඇති මේ ගැන උඹල තරම් ... බුදු අම්මේ මේ ත්‍රෙඩ් එකේ දිග :rofl:
    යකො, අපි තරම් අනුන්ගේ ප්‍රශ්නවලට තමන්ගේ ප්‍රශ්න අත හැරලා උදව් කරන රටක් තව කොහෙද බන්..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මැලේසියාවේ වත් හොයන්නේ නැතුව ඇති මේ ගැන උඹල තරම් ... බුදු අම්මේ මේ ත්‍රෙඩ් එකේ දිග :rofl:

    මම හිතන්නේ මැලේෂියා වල උනුත් දැන් නිවුස් ගන්නේ මේ ත්‍රෙඩ් එකෙන් :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතන්නේ මැලේෂියා වල උනුත් දැන් නිවුස් ගන්නේ මේ ත්‍රෙඩ් එකෙන් :lol::lol:

    :lol::yes: අනිවා අපේ අය හොයල දෙයි උන්ට :rofl:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,314
    807
    113
    Verified ✔
    ඔ, අන්තිමට ප්ලේන් එක වට්ටපු තැන හොයන්න කියලා එක්ක ගිහින් උන් පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියයි..

    නැත්තම් කියයි එතන හංගලා තිබුන අත් බෝම්බයක් ගහන්න ගියා ඉතින් අපි වෙඩි තිබ්බා කියලා :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකො, අපි තරම් අනුන්ගේ ප්‍රශ්නවලට තමන්ගේ ප්‍රශ්න අත හැරලා උදව් කරන රටක් තව කොහෙද බන්..

    :lol::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එහෙම සීන් එකකුත් යනව බන්, ඔක හොයාගත්ත රටට අයිති මූදටලු ඔකේ රිපොට් එක හදන්න අයිතිය තියෙන්නේ..

    ammata sira ehemath seen ekak thiyenawada :nerd:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    BiSl5mJCYAEnzhr.jpg:large

    Pilot and Co-pilott
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැත්තම් කියයි එතන හංගලා තිබුන අත් බෝම්බයක් ගහන්න ගියා ඉතින් අපි වෙඩි තිබ්බා කියලා :lol::lol:
    පව් බන්, ඔසි වල නැති වෙච්ච එකෙක්ට අත දරුවෙකුත් ඉන්නවා, උන්ට ඉතින් හය හතර තෙරෙනකොට තාත්තා ගැන, අම්මො හිතනකොටත් දුකයි.. :(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,314
    807
    113
    Verified ✔
    පව් බන්, ඔසි වල නැති වෙච්ච එකෙක්ට අත දරුවෙකුත් ඉන්නවා, උන්ට ඉතින් හය හතර තෙරෙනකොට තාත්තා ගැන, අම්මො හිතනකොටත් දුකයි.. :(:(

    හ්ම් වෙලාව තාම බන් :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ammata sira ehemath seen ekak thiyenawada :nerd:
    ඔව් මම දැක්කා ඒවියේශන් ඔතොරිටි එකෙන් එහෙම කතාවක් කියලා තියනවා.. ඔක ගොඩ ගන්න අයිතිය තියෙන්නේ අදාලා මූදූ සීමාව අයිති රටටලු..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔ, අන්තිමට ප්ලේන් එක වට්ටපු තැන හොයන්න කියලා එක්ක ගිහින් උන් පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියයි..

    :lol::lol::lol::lol: