අපේ උන් ගියොත් මොකො දන්නවද වෙන්නේ. ඔහේ නෙමෙයි ඔක වැටෙන්න ඇත්තේ මෙහේ කිය කිය හිම්ට ඔස්ට්රිලියාව පැත්තට යයි.. අන්තිමට ප්ලේන් එක හම්බ වෙනකොට අපේ උන් මිසින්..
අපේ පොලිසියෙන් ගියොත් කොහේ හරි යන සෙට් එකක් අල්ලලා උන්ට හොදට නෙලලා, මුන් තමා plane එක ඉස්සුවේ කියයි


අනිවා අපේ අය හොයල දෙයි උන්ට 