මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    :oo::oo:ගොඩක් News සයිට් වල තියෙන්නේ අරුන්ගේ අගමැති කන්ෆර්ම් කලා කියලනේ බං...:baffled::baffled:

    U malasia wenuwen message eka dunna. E wunaata uta kiyala thiyenne british accident investigation kiyala organization ekakui, thawa chinese plane ekakinui gaththa data walata anuwa.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයියෝ මැච් එක බලල ආතල් එකේ ආවම පට්ටම අප්සෙට් සින් එකක්... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( කව්රුවත් බේරිලා නැ නේද... පව්... R.I.P. ALL :(:(:(:(

    තාම හරියටම හිතා ගන්න බෑ බං...:baffled::baffled: මේක මෙහෙම වෙන්න තිබුන එකක් වෙන්න විදිහක් නෑ..:oo::oo:
    අඩුම ගානේ තාම හරිහමන් ෆොටෝ ටිකක්වත් එලියට ආවේ නෑ නේද..?:no::no:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    99bfe2a4-8bfc-49b4-a65f-23a1d95f5873_500.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වියට්නාම් උන් පව්. ඉරාගෙන හෙව්වා උන්ගේ මූදේ.. අන්තිමට කොහෙවත් අහලකවත් නැති හරියකින් හම්බ උනා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    When you see National Geography/ discovery MAYDAY programs, there are surprising facts about plane crashes.

    We think that planes have backup systems. If one system does not work, then other will work. For example, if one engine fails, still pilots can use second one or if both fails, they can glide the plane to a suitable landing site.

    However this is not always correct. There are critical parts in plane where there are no backups. For example, there are two parts at end of the plane, so that pilots use them to move up and down. If this part fails( indeed it happened in the past , they are frozen), the plane is doomed. This is a reality.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Australia China neda confirm kare. British satelite company ekakui. Malay PM announce kara witharai :(

    චීනෙන් සතියකට කලින් දීපු ඉමේජස් ටිකම නේද
    අන්තිමට කන්ෂම් වෙලා තියෙන්නේ..

    මුන් කලින් නෑම කියල දැන් ඔව් කියන්නේ..හෙන කුජීතයි නේ..
    :baffled::baffled::baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    එක ඉවරයිලු බන්.. මැලේ ලොක්කා කිව්වේ.. දැන් ෆොමියුලා රේස් එකට ලැස්ති වෙනවලු..

    ලොක්කෝ ඔක්කොම එකයි ,,,, :angry::angry::angry: ඔක්කොම රේස් පදින්න නම් දන්නවා මුකුත් නැතත් ... මුන් යන ප්ලේන් යස අගේට යනවනෙ...
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    චීනෙන් සතියකට කලින් දීපු ඉමේජස් ටිකම නේද
    අන්තිමට කන්ෂම් වෙලා තියෙන්නේ..

    මුන් කලින් නෑම කියල දැන් ඔව් කියන්නේ..හෙන කුජීතයි නේ..
    :baffled::baffled::baffled:

    Unta debris hamba wela thiyenne den ne :(
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    When you see National Geography/ discovery MAYDAY programs, there are surprising facts about plane crashes.

    We think that planes have backup systems. If one system does not work, then other will work. For example, if one engine fails, still pilots can use second one or if both fails, they can glide the plane to a suitable landing site.

    However this is not always correct. There are critical parts in plane where there are no backups. For example, there are two parts at end of the plane, so that pilots use them to move up and down. If this part fails( indeed it happened in the past , they are frozen), the plane is doomed. This is a reality.

    Flight 2012 Movie. Frozen stabilizer :(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    CNN balapn dan Breaking news yanwa digatama,malasian agamathi th confirm karala,aussie walin kali hambunoth families ehe ekka yanwalu malasiyan airline :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    තාම හරියටම හිතා ගන්න බෑ බං...:baffled::baffled: මේක මෙහෙම වෙන්න තිබුන එකක් වෙන්න විදිහක් නෑ..:oo::oo:
    අඩුම ගානේ තාම හරිහමන් ෆොටෝ ටිකක්වත් එලියට ආවේ නෑ නේද..?:no::no:

    අරු ඔක්කොම මැරිලා කියලත් කියල තියෙන්නේ.. කුරුම්බා අංජනමක් බලලද දන්නේ නෑ.. ඌ නිකන් එතෙන්ට ගිහින් බලල ඇවිත් වගේ කියන්නේ.. මෙතන නම් මොකක් හරි කෙලියක් තියෙනවා... මුල ඉදන්ම මේක මහ අවුලක්නේ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CNN balapn dan Breaking news yanwa digatama,malasian agamathi th confirm karala,aussie walin kali hambunoth families ehe ekka yanwalu malasiyan airline :(
    මැලේ උන් අඩු තරමේ ඒ වියදමවත් දරනවනම් ලොකු දෙයක්.. නැත්තම් ඒකත් චීනෙට හරි ඔස්ට්‍රිලියාවට හරි කියයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    එතකොට ඉන්දියාවේ ගුරුජී කියපු කතාව ඇත්තද බන්?

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියන් හැත්ත කාලකණ්ණි වැඩක් කරල එහෙමනම්.:frown:
    කුප්ප යක්කු, ප්ලේන් එක නැති වෙලා පැය ගානක් යනකන් කිව්වේ නැ.. වේලාසන කිව්වනම් අඩු තරමේ මොකක්ද උනේ කියලා හොයාගන්නවා..