මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පව් බන් මෙ ෆ්ලයිට් එකෙ හිටපු මිනිස්සු සහ එයාලගෙ නෑදෑ හිතවත්තු,,,අහිමි විමෙ දුක දෑනෙන්නෙ එයලට විතරයි...වනචාරි යුගයට ආයෙමත් මිනිස්සු යනවා."තව එකෙක්ගෙ පෑවෑත්ම උදෙසා තව එකෙක් යටපත් කිරිම හො මෑරිම"...මෙ අපරාදය කල උන්ට වෑහි නෑති හෙන වදින්න ඔනා...තොරතුරු වසන් කල උන්ට හෙන ගහන්න ඔනෙ දහවරක් චක්කරෙන් වෑඩි කරලා....

    මේ යක්කු තාමත් තොරතුරු හංගනවද කොහෙද බං... :frown::frown: පව් අර නැති උනු අයගේ නෑදෑයෝ.. තාමත් බලාපොරොත්තු තියාගෙන ඇත්තේ.. :(:( අඩුම ගානේ ප්ලයිට් එකේ සුන්බුන් වලින් කොටසකවත් පින්තූර ප්‍රසිද්ද කරල නෑනේ... :nerd::nerd:කොහොමද පිලි ගන්නේ ඕක මුහුද යටමයි කියලා...:oo::oo:
    කොහොම උනත් අන්තිමට ඉතුරු ප්‍රශ්නාර්ථයක් විතරයි..:baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේක පට්ටම බොරු කතාවක් වගේ පෙන්නේ. මේ අගමැති කියන විදියට ඒ සුන්බුන් ඒ යනේයේ කියල සැක කරනවා කියල විතරයි. ඊට පස්සේ කියනවා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තිය ගන්න බැහැ කියලා.

    ඊටත් එහා සීන් එක තාම නාවික හමුදාව ඒ සුන්බුන් වෙත තවම ලග වෙලත් නැහැලු. මොකක්ද මේ ප්‍රකාශනයේ ඇත්ත. නාවික හමුදාව තාම තහුරු කරන්න ඕනේ . මේවා ඒ යානයේම කොටස් කියලා.

    උන් වත් තව දැකලවත් නැහැ. තවම කිසිම ෆොටෝ එකක් release වෙලා නැහැ.

    පවු අර අසරණ නැදයෝ ටික දැන් කොහොම ඇතිද....
    මෙක ඈත්ත දන්නෙ මෑලෙසියාවෙ බලදාරයො කියන උනුයි ඈමරිකන් බලදාරයො කියන උනුයි විතරයි බන්..මෙක මුද යට නම් තියෙන්නෙ මෙකට මෑලෙසියාව වග කියන්නම ඔනා,,මොකද හොරාට කලින් වෑට පෑනපු කෙස් එකක් තමයි දෑන් මුන්ගෙ හෑසිරිමෙන් පෙන්නෙ..බොරුව වත් හරියට කරන්න බෑරි ජාතියක් කියලා පෙනවනෙ බන් මුන්ගෙ කුරුම්බෑට්ටි යානෙ ගිය හෑටි දෑක්කම
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නන් හිතෙන්නේ මේක
    avatar23839_1.gif
    කියල බන් , කියන්න දෙයක් නැතුවට කියපු දෙයක් :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක පට්ටම බොරු කතාවක් වගේ පෙන්නේ. මේ අගමැති කියන විදියට ඒ සුන්බුන් ඒ යනේයේ කියල සැක කරනවා කියල විතරයි. ඊට පස්සේ කියනවා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තිය ගන්න බැහැ කියලා.

    ඊටත් එහා සීන් එක තාම නාවික හමුදාව ඒ සුන්බුන් වෙත තවම ලග වෙලත් නැහැලු. මොකක්ද මේ ප්‍රකාශනයේ ඇත්ත. නාවික හමුදාව තාම තහුරු කරන්න ඕනේ . මේවා ඒ යානයේම කොටස් කියලා.

    උන් වත් තව දැකලවත් නැහැ. තවම කිසිම ෆොටෝ එකක් release වෙලා නැහැ.

    පවු අර අසරණ නැදයෝ ටික දැන් කොහොම ඇතිද....

    සිරාවටම ප්ලයිට් එක නැති උනු දා ඉඳල මුන් මොන ප්‍රකාශේ කලත් මොකක් හරි කොස්සක් තියෙනවා...:frown::frown: මුං නිකන් හිතෙන හිතෙන දේ කියල හැමෝම වටේ යවනවද කොහෙද...?:frown::frown:
    අර මිනිස්සුන්ගේ නෑයෝ ඉතින් මැරි මැරි උපදිනව මේ යක්කුන්ගේ බහුබූත නිසා... පව්:(:(
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මෙක ඈත්ත දන්නෙ මෑලෙසියාවෙ බලදාරයො කියන උනුයි ඈමරිකන් බලදාරයො කියන උනුයි විතරයි බන්..මෙක මුද යට නම් තියෙන්නෙ මෙකට මෑලෙසියාව වග කියන්නම ඔනා,,මොකද හොරාට කලින් වෑට පෑනපු කෙස් එකක් තමයි දෑන් මුන්ගෙ හෑසිරිමෙන් පෙන්නෙ..බොරුව වත් හරියට කරන්න බෑරි ජාතියක් කියලා පෙනවනෙ බන් මුන්ගෙ කුරුම්බෑට්ටි යානෙ ගිය හෑටි දෑක්කම

    නැ බන් සාක්ෂි ඇතුව කියන දෙයක් කියන්න ඕනේ නේ. නාවික හමුදාව ඇත ඉදලා කරපු නිරීක්ෂණයකට අනුවයි මු මේක කියල තියෙන්නේ. මේකෙ මොකක් හරි අවසානයක් වෙන්න ඕනේ කියල හිතාගෙ තමයි මේක කලේ.

    සමහරවිට නිරීක්ෂණය හරි යන්නත් පුළුවන්. එත් සාක්ෂි විරහිත ප්‍රකාශන පිළිගන්න පුලුවන්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Several past incidents occurs because of fire on plane. Pilots notice them, when they smell smoke. Initially they neglect it and sometimes they took completely wrong procedure, which intensify the problem. These fires usually start when electric cables spark inside roof of aircraft and it is not possible to see them directly.

    Why cant manufacturers simply setup thermal sensors around plane so that very early warnings can be issued?. Pilots can immediately shutoff entertainments systems and other non-essential electrical services to avoid fire.

    :dull: බෝයින් සයිට් එකටත් බඩු වගේ.....

    http://www.boeing.com/boeing/

    Service Temporarily Unavailable

    The server is temporarily unable to service your request due to maintenance downtime or capacity problems. Please try again later.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැ බන් සාක්ෂි ඇතුව කියන දෙයක් කියන්න ඕනේ නේ. නාවික හමුදාව ඇත ඉදලා කරපු නිරීක්ෂණයකට අනුවයි මු මේක කියල තියෙන්නේ. මේකෙ මොකක් හරි අවසානයක් වෙන්න ඕනේ කියල හිතාගෙ තමයි මේක කලේ.

    සමහරවිට නිරීක්ෂණය හරි යන්නත් පුළුවන්. එත් සාක්ෂි විරහිත ප්‍රකාශන පිළිගන්න පුලුවන්ද
    An Australian plane has spotted an "orange rectangular object" and a "gray or green circular object" while searching for missing Flight 370 in the southern Indian Ocean, officials said.

    මෙහෙමයි කියන්නෙ ඒ උනත් confirm කරල නෑ Flight 370 එකමයි කියල..මැලේසියන් උන්ට පිස්සු :dull:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    සිරාවටම ප්ලයිට් එක නැති උනු දා ඉඳල මුන් මොන ප්‍රකාශේ කලත් මොකක් හරි කොස්සක් තියෙනවා...:frown::frown: මුං නිකන් හිතෙන හිතෙන දේ කියල හැමෝම වටේ යවනවද කොහෙද...?:frown::frown:
    අර මිනිස්සුන්ගේ නෑයෝ ඉතින් මැරි මැරි උපදිනව මේ යක්කුන්ගේ බහුබූත නිසා... පව්:(:(

    කලින් satellite වලට object 2ක් අහු උනා කියල එක පස්සේ ගියා. එක ලගටවත් යන්නේ නැතුව නාවික හමුදාව ප්‍රකාෂ කලා එක නවක දැවමය කොටස් කියලා. ඒ කියන්නේ දුර සිට කරපු නිරීක්ෂණයකට අනුවයි. එත් අද වෙනකල් ඒ සම්බන්ධයෙන් කිසිම ෆොටෝ එකක් උන් ප්‍රසිදඩ් කලේ නැහැ. වැඩේ නොන්ඩි උනා නිසා. මොකද නැවක් පස්සේනේ ගියේ කියලා.

    ඊට පස්සේ ප්‍රංශ හමුදාව හොයා ගත්තු object එක පස්සේ තාම යන්න හදන්නේ. එත් තවම එකට ලං වෙලාවත් නැතිලු. එත් මේක කියන ඒවා වෙන්න පුළුවන් කියලා. මොකද මේකත් නොන්ඩි වෙයි කියල වෙන්න ඇති.

    කෙසේ උනත් සුන්බුන් ගොඩගන්න තුරු හෝ කොහෙන් හරි යානය ලැබෙන තුරු මේක තවමත් ලෝකයට සදාකල් අබිරහසක්...
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28

    නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...

    ඔය කියන කතාවත් වෙන්න බැරි නැහැ. උන්ට දවස් 17,18ක් හොඳටම ඇති වෙන flight එකක debris ගෙනත් දාන්න ඔය කියන තැනට. මැලේසියන් කාරයින්ට ඕන කම තිබ්බේ ඔහොම කරන්න නම් එකට හොඳටම කල් ඇති.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    An Australian plane has spotted an "orange rectangular object" and a "gray or green circular object" while searching for missing Flight 370 in the southern Indian Ocean, officials said.

    මෙහෙමයි කියන්නෙ ඒ උනත් confirm කරල නෑ Flight 370 එකමයි කියල..මැලේසියන් උන්ට පිස්සු :dull:

    සිරාවටම, මුල් සතියේ උන්ගේ යානයක දොරක් හම්බුනා. උන්වත් හම්බ වෙනකල් දැනගෙන හිටියේ නැහැ, උන්ගේ තවත් යානයක් කොටස් මුහුදේ කියල. මේක හොයන කොට තාම එක හම්බ උනේ. උනා කොච්චර සැලකිලිමත්වද ඉන්නේ කියල මුළු ලෝකයම දැන් දන්නවා. මේකත් ඇත ඉදලා පට දැකලා මෙහෙම ප්‍රකාශයක් කළා.

    මේක අහල අතුරුදහන් උනා කෙනෙක්ගේ කෙනෙකුට බරපතල අසංඊපයක් උනොත් අවසානය තමයි. එත් පස්සේ හරියටම දැනගත්තොත් මේකත් එකේ කෙකක් නෙවෙයි කියලා. මොකක්ද ඇති වෙන තත්වය...[
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    US meka track karanna athi mula indalama Australia wala thiyana over-the-horizon radar eken. Eka thamai US March 13 wenidama mehema kiwwe

    U.S. official: "Probably a significant likelihood" plane is at the bottom of the Indian Ocean
    http://edition.cnn.com/2014/03/13/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1

    SUPER-SECRET FACILITIES: Jindalee, Pine Gap may have crucial radar, satellite readings
    SEPANG: A CRUCIAL piece of the puzzle in the Malaysia Airlines flight MH370 mystery could lie somewhere in the barren Australian heartland.

    http://www.nst.com.my/nation/general/could-vital-info-be-down-under-1.520539

    ximage.jpg.pagespeed.ic.Mq-5kosAW2.webp

    http://en.wikipedia.org/wiki/Pine_Gap
    http://en.wikipedia.org/wiki/Jindalee_Operational_Radar_Network
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    fisherman ලා දැක්කලු ලගින්ම යන යානයක්. :shocked::shocked::shocked::shocked:
    හිටගෙනද දන්නේ නැ ගියේ.:angry::angry::angry::angry::angry:

    දැන් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව..:growl::growl::growl::growl::growl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fisherman ලා දැක්කලු ලගින්ම යන යානයක්. :shocked::shocked::shocked::shocked:
    හිටගෙනද දන්නේ නැ ගියේ.:angry::angry::angry::angry::angry:

    දැන් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව..:growl::growl::growl::growl::growl:
    ඒ කුණා‍ටු මුහුද හරියෙ මාළු අල්ලන අයත් ඉන්නවලුද :lol: