පව් බන් මෙ ෆ්ලයිට් එකෙ හිටපු මිනිස්සු සහ එයාලගෙ නෑදෑ හිතවත්තු,,,අහිමි විමෙ දුක දෑනෙන්නෙ එයලට විතරයි...වනචාරි යුගයට ආයෙමත් මිනිස්සු යනවා."තව එකෙක්ගෙ පෑවෑත්ම උදෙසා තව එකෙක් යටපත් කිරිම හො මෑරිම"...මෙ අපරාදය කල උන්ට වෑහි නෑති හෙන වදින්න ඔනා...තොරතුරු වසන් කල උන්ට හෙන ගහන්න ඔනෙ දහවරක් චක්කරෙන් වෑඩි කරලා....
මේ යක්කු තාමත් තොරතුරු හංගනවද කොහෙද බං...

පව් අර නැති උනු අයගේ නෑදෑයෝ.. තාමත් බලාපොරොත්තු තියාගෙන ඇත්තේ.. 
අඩුම ගානේ ප්ලයිට් එකේ සුන්බුන් වලින් කොටසකවත් පින්තූර ප්රසිද්ද කරල නෑනේ... 
කොහොමද පිලි ගන්නේ ඕක මුහුද යටමයි කියලා...

කොහොම උනත් අන්තිමට ඉතුරු ප්රශ්නාර්ථයක් විතරයි..







