මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා. පරන ප්ලේන් එකක කෑලි ටිකක් ඔතනට දාල හම්බුනා හම්බුනා කියල කියන්නත් දැන් නම් කාලේ හරි :baffled::rofl: .ගහපු පැලෑන අක්ස්පට් ගිහින්ද දන්නේ නැහැ. :P:P

    අපේ ලංකාවෙන් වැ‍ටුණ එකවත් ද දන්නේ නෑ හම්බෙලා තියෙන්නේ..ඕක හම්බ නොවුනත් ආයේ කියන එකක් නෑ..
    ඔහොමම ඇරිලා යන්න දෙයි..මේවෙද්දි බොයින් 2ක් ගන්න
    සල්ලි ගිහින් වැ‍ටුණ එක හොයන්න..

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අර උපාලිගේ මුද්ද , මාලුවෙක් මාකට් එකේ කපද්දී උගේ බඩේ තිබ්බලු ...... බලපන් ලංකාවේ මාලුවෙක්ම එක කාල තිබ්බේ .....මේකෙත් එහෙම සින් ඉස්සරහට එයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර උපාලිගේ මුද්ද , මාලුවෙක් මාකට් එකේ කපද්දී උගේ බඩේ තිබ්බලු ...... බලපන් ලංකාවේ මාලුවෙක්ම එක කාල තිබ්බේ .....මේකෙත් එහෙම සින් ඉස්සරහට එයි
    :baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    අර උපාලිගේ මුද්ද , මාලුවෙක් මාකට් එකේ කපද්දී උගේ බඩේ තිබ්බලු ...... බලපන් ලංකාවේ මාලුවෙක්ම එක කාල තිබ්බේ .....මේකෙත් එහෙම සින් ඉස්සරහට එයි

    මොකද්ද බන් ඒ සීන් එක
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර උපාලිගේ මුද්ද , මාලුවෙක් මාකට් එකේ කපද්දී උගේ බඩේ තිබ්බලු ...... බලපන් ලංකාවේ මාලුවෙක්ම එක කාල තිබ්බේ .....මේකෙත් එහෙම සින් ඉස්සරහට එයි

    අඩේ එහෙමද...
    :dull::dull::dull:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Meka nam ali boruwak :lol: Remote control walin kohomada boeing ekak nagganne??? Ko oya kiyana "top scientists" la tika flight manifest eke hitiyada? Oya kiyana cargo eka oya flight eke thiyenawa kiyala Americans la kalin denagatta nam aye okata yanna dunne? Badut ekka ma horu allaganna puluwanne ohoma karanam.

    mah seen 1 aththa wage kiyala hithanna nadda
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජොනී බට්ට;16449361 said:
    මේ අටමගලේ හම්බෙන් නැත්ද යකොව් :angry::angry:
    avatar494104_10.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෑන් ඉඳල පැය 48ක් ඇතුලත ෆ්ලයිට් එක ගැන තහවුරුම ප්‍රකාශය නිකුත් කරනව කියල තියෙනවා..සුන්බුන් ‍රැසක් මේ වෙද්දි නිරීක්ෂණය වෙලා තියෙනවලු ගුවනින්..පැය 48ක් ඇතුලට ඒ සියල්ලම ගොඩබිමට ‍රැගෙන එන්න සූදානම් කියලා තියෙනවා.. කුණා‍ටු ගතිය ඉවර උනාට පස්සේ බඩු උඩට ඇවිත් වගේ.. හරියටම මේ ඒ ෆ්ලයිට් එක නම් බොඩීස් කීපයක් උනත් හොයාගන්න බැරිවෙන්නේ නෑ..පයිලට්ස් ලගේ වගේ නම් හොයා ගන්න පුලුවන්.පැසෙන්ජස් ලගෙනම් කොහොම වෙයි ද දන්නේ නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    උඹට උන් කිව්වද ? :P:rolleyes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා ගුවනේදී අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය මුහුදට කඩා වැටී ඇත්ද යන්න ඉදිරි පැය 48 තුළ නිශ්චිතවම තීරණය කිරීමට හැකිවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. ඒ, නව නිරීක්ෂණ කලාපයෙන් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් අද ප‍්‍රථම වරට ගොඩබිමට රැුගෙන ඒමට සැළසුම් කිරීම හේතුවෙන්. නිරීක්ෂණ ගුවන් යානා මගින් ඉන්දීය සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයෙන් සුන්බුන් රැුසක් ඊයේ (28) නිරීක්ෂණය කර තිබෙනවා. ගුවන් යානයේ බවට සැක කරන සුන්බුන් සොයා චීන සහ ඕස්ටේ‍්‍රලියානු නෞකාද අද එම ප‍්‍රදේශයට ළඟාවීමට නියමිතයි. ඕස්ටේ‍්‍රලියාව, චීනය, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නිරීක්ෂණ ගුවන් යානා 10 ක් ගුවන් නිරීක්ෂණ කටයුතුවලට එක්ව සිටිනවා.
     
    Last edited: