කෑල්ලක් පාවෙනවලුමේ ත්රෙඩ් දාපු එවුන් කෝ දැන් ?
සිරාද....?? ඒ පාර කොහෙද ඕක පාවෙන්නේ......?? 
කෑල්ලක් පාවෙනවලුමේ ත්රෙඩ් දාපු එවුන් කෝ දැන් ?
සිරාද....?? ඒ පාර කොහෙද ඕක පාවෙන්නේ......?? 
අනේ මන්දා. පරන ප්ලේන් එකක කෑලි ටිකක් ඔතනට දාල හම්බුනා හම්බුනා කියල කියන්නත් දැන් නම් කාලේ හරි.ගහපු පැලෑන අක්ස්පට් ගිහින්ද දන්නේ නැහැ.
![]()
අර උපාලිගේ මුද්ද , මාලුවෙක් මාකට් එකේ කපද්දී උගේ බඩේ තිබ්බලු ...... බලපන් ලංකාවේ මාලුවෙක්ම එක කාල තිබ්බේ .....මේකෙත් එහෙම සින් ඉස්සරහට එයි

Meka nam ali boruwakRemote control walin kohomada boeing ekak nagganne??? Ko oya kiyana "top scientists" la tika flight manifest eke hitiyada? Oya kiyana cargo eka oya flight eke thiyenawa kiyala Americans la kalin denagatta nam aye okata yanna dunne? Badut ekka ma horu allaganna puluwanne ohoma karanam.
දෑන් ඉඳල පැය 48ක් ඇතුලත ෆ්ලයිට් එක ගැන තහවුරුම ප්රකාශය නිකුත් කරනව කියල තියෙනවා..සුන්බුන් රැසක් මේ වෙද්දි නිරීක්ෂණය වෙලා තියෙනවලු ගුවනින්..පැය 48ක් ඇතුලට ඒ සියල්ලම ගොඩබිමට රැගෙන එන්න සූදානම් කියලා තියෙනවා.. කුණාටු ගතිය ඉවර උනාට පස්සේ බඩු උඩට ඇවිත් වගේ.. හරියටම මේ ඒ ෆ්ලයිට් එක නම් බොඩීස් කීපයක් උනත් හොයාගන්න බැරිවෙන්නේ නෑ..පයිලට්ස් ලගේ වගේ නම් හොයා ගන්න පුලුවන්.පැසෙන්ජස් ලගෙනම් කොහොම වෙයි ද දන්නේ නෑ..