ඔය දැන් තුන් වෙනි එක බන් ලොකේ ඉතිහාසේ.. මීට කලින් රශියන් උන් එකකට වැරදිලා තිබ්බා. ඊට පස්සේ යුඇස් උන් තිබ්බා, දැන් යුක්රේන් උන්..

කාලකන්නි බන්.. බැරි යුද්ද නොකර ඉන්න ඔනැ, අහින්සක මිනිස්සුනේ බන් මෙලො හසරක් දන්නේ නැති ඔය ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ. රුසියන් හරි යුක්රේනියන් එකක් හරි නම් කමකුත් නැ. පැසෙන්ජර් ප්ලේන් වලට ගහන්න මුන් නම් පිස්සො..ane manda mata owwa gana danumak ne echchara, eth passenger flight ekak adunanna bari moda hu*^* ban un ?![]()
කාලකන්නි බන්.. බැරි යුද්ද නොකර ඉන්න ඔනැ, අහින්සක මිනිස්සුනේ බන් මෙලො හසරක් දන්නේ නැති ඔය ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ. රුසියන් හරි යුක්රේනියන් එකක් හරි නම් කමකුත් නැ. පැසෙන්ජර් ප්ලේන් වලට ගහන්න මුන් නම් පිස්සො..







අම්බෝ ප්ලේන් එකක ගමනක් යන්න තියෙනවා නම් මීට පස්සෙ ඔක්කෝටම කලින් චෙක්
කරල බලන්න ඕන ෆ්ලයින්ග් රූට් එකට යටින් යුද්ධ තියෙනවද කියලා![]()
කොස්ත කොන්කොදියා මතක් වෙද්දී නැවක යන්නත් බෑ නේ බං

Twitter....
ABC World News @ABCWorldNews 2m
BREAKING: Malaysia Airlines says it has lost contact with a passenger airliner over Ukrainian airspace - http://ABCNews.com


ඉස්සරවෙලා එකටත් මොකෙඛරි ඔයදේම කරන්න ඇති.Mokadda appa malasiyan plane walata wela tiyenne...
mekatanam rrusiyawa kelala wage
අද බ්රහස්පතින්දා පුතේ. ශ්රි ලන්කන් එකේ මොස්කව් එක යන්නෙත් ඔය පාරේ..karume kiyanne malasiyan plane ekakmai mekata ahu une...