මීට මාස 7කට පමණ පෙර අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය බවට සැක කළ හැකි සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගරයෙන් හමුවී තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ අදාළ කොටස් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා අතුරුදන් වූ යානයේ ද යන්න පිළිබදව තහවුරු කර ගැනීමට නියමිත බවයි.
ඒ අනුව, එම කොටස් ගොඩබිමට රැගෙන ඒම සදහා ‘ගෝෆීනික්ස්“ නමැති නෞකාව අදාළ ප්රදේශය වෙත යැවීමට සූදානම් බව මලයාසියානු බලධාරීන් පවසනවා.
http://www.hirunews.lk/sinhala/92214



aiyo ban ai me 

Hiru news eka nam man dakke na 
