මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1410841993_1149768_hirunews_MH-370.jpg

    මීට මාස 7කට පමණ පෙර අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය බවට සැක කළ හැකි සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගරයෙන් හමුවී තිබෙනවා.
    විදෙස් වාර්තා පැවසුවේ අදාළ කොටස් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා අතුරුදන් වූ යානයේ ද යන්න පිළිබදව තහවුරු කර ගැනීමට නියමිත බවයි.
    ඒ අනුව, එම කොටස් ගොඩබිමට රැගෙන ඒම සදහා ‘ගෝෆීනික්ස්“ නමැති නෞකාව අදාළ ප්‍රදේශය වෙත යැවීමට සූදානම් බව මලයාසියානු බලධාරීන් පවසනවා.

    http://www.hirunews.lk/sinhala/92214

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;17144285 said:
    1410841993_1149768_hirunews_MH-370.jpg

    මීට මාස 7කට පමණ පෙර අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය බවට සැක කළ හැකි සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගරයෙන් හමුවී තිබෙනවා.
    විදෙස් වාර්තා පැවසුවේ අදාළ කොටස් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා අතුරුදන් වූ යානයේ ද යන්න පිළිබදව තහවුරු කර ගැනීමට නියමිත බවයි.
    ඒ අනුව, එම කොටස් ගොඩබිමට රැගෙන ඒම සදහා ‘ගෝෆීනික්ස්“ නමැති නෞකාව අදාළ ප්‍රදේශය වෙත යැවීමට සූදානම් බව මලයාසියානු බලධාරීන් පවසනවා.

    http://www.hirunews.lk/sinhala/92214

    :dull::dull::dull:
    ayyo ......

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදත් අතුරුදහන් වුනේ මැලේසියන් ගුවන් යානයක් :(
    ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියසාර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් අද උදෑසන අතුරුදන් වුනා. විදෙස් වාර්තා සඳහන් කලේ QZ 8501 නැමති ගුවන් යානය මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 162 සිටි බවට වාර්තාවනවා. මේ වන විට ගුවන් යානයේ සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.

    B5610ObCYAAgeGB.jpg

    B562wMUCAAElkct.jpg

    B56h1rJCYAAbH7s.jpg

    B56mcP8CIAA_iPY.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ade Air Asia unata flight eka malaysian da??? :shocked: aiyo ban ai me :sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ade Air Asia unata flight eka malaysian da??? :shocked: aiyo ban ai me :sorry::sorry::sorry:

    මචං ඒයා ඒෂියා ඉන්දුනිසියාවෙ නේද? ඒත් හිරු නිව්ස් වල දාලා තියන්නේ මැලේසියාවෙ කියලා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං ඒයා ඒෂියා ඉන්දුනිසියාවෙ නේද? ඒත් හිරු නිව්ස් වල දාලා තියන්නේ මැලේසියාවෙ කියලා.

    Air Asia මැලේසියාවට අයිත් ගුවන් සේවයක් ඔවුන් රටවල් කිහිපයක මෙහෙයුම් කරන් යනවා

    AirAsia India
    AirAsia X
    AirAsia Zest
    Indonesia AirAsia
    Indonesia AirAsia X
    Philippines AirAsia
    Thai AirAsia
    Thai AirAsia X
    AirAsia Japan

    Air Asia Indonesia වලට අයිති එකක් තමා අතුරුදහන්වෙලා තිියෙන්නේ :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචං ඒයා ඒෂියා ඉන්දුනිසියාවෙ නේද? ඒත් හිරු නිව්ස් වල දාලා තියන්නේ මැලේසියාවෙ කියලා.

    Air Asia ratawal keepayakama thiyenawa machan.India walath thiyenawa.news walata hatiyata nan Air Asia Indonesia walata aithi flight ekak oka. :eek: Hiru news eka nam man dakke na :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Air Asia මැලේසියාවට අයිත් ගුවන් සේවයක් ඔවුන් රටවල් කිහිපයක මෙහෙයුම් කරන් යනවා

    AirAsia India
    AirAsia X
    AirAsia Zest
    Indonesia AirAsia
    Indonesia AirAsia X
    Philippines AirAsia
    Thai AirAsia
    Thai AirAsia X
    AirAsia Japan

    Air Asia Indonesia වලට අයිති එකක් තමා අතුරුදහන්වෙලා තිියෙන්නේ :yes::yes:

    Ahhh oya thiyenne :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Air Asia මැලේසියාවට අයිත් ගුවන් සේවයක් ඔවුන් රටවල් කිහිපයක මෙහෙයුම් කරන් යනවා

    AirAsia India
    AirAsia X
    AirAsia Zest
    Indonesia AirAsia
    Indonesia AirAsia X
    Philippines AirAsia
    Thai AirAsia
    Thai AirAsia X
    AirAsia Japan

    Air Asia Indonesia වලට අයිති එකක් තමා අතුරුදහන්වෙලා තිියෙන්නේ :yes::yes:

    Air Asia ratawal keepayakama thiyenawa machan.India walath thiyenawa.news walata hatiyata nan Air Asia Indonesia walata aithi flight ekak oka. :eek: Hiru news eka nam man dakke na :dull:

    ඒ කියන්නේ මව් සමාගම මැලේසියන්. :shocked::shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ කියන්නේ මව් සමාගම මැලේසියන්. :shocked::shocked:

    :yes::yes:
    Malaysian ekak nan jeewitheta yanna hithen na :oo:
    370 eka athuluth Malaysian watichcha flights dekama hoyaganna beri wechcha eke mokak hari apita nopenenan deyak thiyenawa. nathnan 370 wage loku flight ekaka podi kallak wath hoyaganna beri wechcha eka pudumai ne :shocked: