මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව්, ඒ කියන්නේ ඒ වෙලාවේ සිස්ටම් එක වැඩ කරලා තියනවා, එහෙනම් ඇයි ටවර් එකේ අය දන්නේ නැත්තේ.. එතන නොගැලපීමක් තියනවා, අනික ඒ ප්‍රකාශය ගැන මැලේශියන් එයාර් ලයින් එක මුකුත් කියලා නැ.

    Un samaharawita danatamath dannawa athi mokada une kiyalath....Kiwwath wage meka un yatagahanna hadanawada manda:baffled:

    Habai dan China wadeta involve wela inne...Lesi wenne naha kohomatath.Aniwa wela thiyenne mokakda kiyala puluwan tharam ikmanata hoyagani.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Un samaharawita danatamath dannawa athi mokada une kiyalath....Kiwwath wage meka un yatagahanna hadanawada manda:baffled:

    Habai dan China wadeta involve wela inne...Lesi wenne naha kohomatath.Aniwa wela thiyenne mokakda kiyala puluwan tharam ikmanata hoyagani.
    හොරයක් නම් තියන බව පේනවා, මැලේශියන් එයාර් ලයින් එකේ කාර්මික අතපසු වීමකින් ප්ලේන් එකට ම්නවා හරි ටෙක්නිකල් ආපදාවක් වෙලා, එහෙම නැත්තම් මැලේශියන් කස්ටම්, ඉමිග්‍රිශන්, එයාර්ලයින් සෙකියුරිටි මේ ඔක්කොමව ගොනාට අන්දලා අරුන් හතර දෙනා ප්ලේන් එකට ගේමක් දීලා, මුන් ඔක වහන් කරගෙන ඉන්නවා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අප්පට සිරි උන් ආයෙම ඒ කතාව කියනවද? ඔකේ නේවි එකේ ලොක්කා බොට්ටුවකුට් යැව්වා කිව්වා ඊයේ ඔය කියන තැනට..

    :shocked::shocked::shocked: meka kiyala thiyenne ada ude 10i gaanakata machan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නිවුස් සයිට් එකක් නේද රීපොස්ට් එකක් වෙන්නත් බැ, හැබැයි තවම ඔෆිශියලි ඒ ගැන මුකුත් නැ..

    CCTV anubadditha aayathanayak machan
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.

    ඒ කියන්නේ ෂුවෑර් එකට වායු සමතුලිත තාව බිඳිල තියෙනව ප්ලේන් එක ඇතුලේ.ඒ කියන්නේ නෝ ඔක්සිජන්.නෝමලි ඕව ඔටෝ පාලනය වෙනව.නමුත් ඒවගේ මොනව හරි අඩුපාඩුවක් ආවොත් උඩු ගුවනෙදි (ඉංගිරීසි වචනය නොදනමි ) එයාර් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඩවුන් යනව.එතකොට හුස්මගන්ඩ බෑ.ඉතාම කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් සහිත ඔක්සිජන් සිලින්ඩර් හැම පැසෙන්ජර් කෙනෙක්ටම තියෙනව.ඒකත් ඉවර වුනායින් පස්සේ බඩුම තමයි.ඊට පස්සේ පයිලට්ට ඔටෝ පයිලට් මිස කන්ට්‍රෝල් කරන්ඩ පණක් නෑ.තෙල් ටික ඉවර වෙනකම් ඔටෝ පයිලට් එකේ ප්ලේන් එක රන් වෙනව.ඊට පස්සේ ජබුක් තමා.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නේ ෂුවෑර් එකට වායු සමතුලිත තාව බිඳිල තියෙනව ප්ලේන් එක ඇතුලේ.ඒ කියන්නේ නෝ ඔක්සිජන්.නෝමලි ඕව ඔටෝ පාලනය වෙනව.නමුත් ඒවගේ මොනව හරි අඩුපාඩුවක් ආවොත් උඩු ගුවනෙදි (කෲස් ලිමිට් එකේදි ) එයාර් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඩවුන් යනව.එතකොට හුස්මගන්ඩ බෑ.ඉතාම කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් සහිත ඔක්සිජන් සිලින්ඩර් හැම පැසෙන්ජර් කෙනෙක්ටම තියෙනව.ඒකත් ඉවර වුනායින් පස්සේ බඩුම තමයි.ඊට පස්සේ පයිලට්ට ඔටෝ පයිලට් මිස කන්ට්‍රෝල් කරන්ඩ පණක් නෑ.තෙල් ටික ඉවර වෙනකම් ඔටෝ පයිලට් එකේ ප්ලේන් එක රන් වෙනව.ඊට පස්සේ ජබුක් තමා.

    ප්‍රශ්නේ තියෙන්නේ දන් මේ ඉලව්වට මොකො උනේ කියලා :(:(
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    wOXpIuN.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Air-France-flight-447-3219977.jpg


    මීට කලින් උන එයාර් ෆ්‍රැන්ස් 447 කඩා වැටුනට පස්සේ හොයා ගත්තු කැලි.. මේ වගේවත් කැලි ත්යෙන්න ඔනා පුපුරන්නේ නැතුව කඩා වැටුනනම්
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් plane එකක් උඩටම යන්න විදිහක් නැද්ද?නිකන් රොකට් එකක් වගේ..බිමට වැටුනේ නැත්නම් එහෙම උනාද දන්නේ නැහැ.
    රෝහිතගේ රොකට් එක තිබුනොත් පුලුවන් :lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meka ban hena dawena prashnayakne, thawama dawalta kaweth nha yako, therena basawal okkogenma thiyana news site peera peera hoyanne me gana
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "Chinese authorities say the passport number of missing passenger Zhao Qiwei - in fact, matches the passport of a man whose surname is Yu.

    He is said to be alive and well in the Fujian Province.

    According to Yu, he has never lost his passport, nor has he ever used it since it was issued in 2007."


    :shocked::shocked: monada ban me wenne?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    "Chinese authorities say the passport number of missing passenger Zhao Qiwei - in fact, matches the passport of a man whose surname is Yu.

    He is said to be alive and well in the Fujian Province.

    According to Yu, he has never lost his passport, nor has he ever used it since it was issued in 2007."


    :shocked::shocked: monada ban me wenne?

    ඌත් එක්ක තමා දැන් මුලු ගාන 5ක් වෙලා තියෙන්නේ, ප්ලේන් එකේ ගියා කියලා ගෙවල් වල ඉන්න උන්. උන් වෙනුවට ගිය උන් ගැන කවුරුත් දන්නේ නැ..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඌත් එක්ක තමා දැන් මුලු ගාන 5ක් වෙලා තියෙන්නේ, ප්ලේන් එකේ ගියා කියලා ගෙවල් වල ඉන්න උන්. උන් වෙනුවට ගිය උන් ගැන කවුරුත් දන්නේ නැ..

    thawa kiyak innawada danne ne ne ban? pissu hedenawa. :dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගීන් 239දෙනකු සම`ග ගුවනේදී අතුරුදන්ව ඇති බෝයිං 777 ගුවන් යානයේ රේඩාර් සංඥ නිකුත් වෙමින් පවතින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

    යානය අතුරුදන්වීමට පෙර එය ආපසු හරවා එන්නට ඇති බවට දැන් දැන් සැකපළ කෙරෙන බව ඔහු පැවසූ බවට ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කරයි.

    මේ වනවිට යානයේ පර්යේෂණ කටයුතු එෆ්.බී.අයි. වෙත භාරදී තිබේ.

    මගීන් 227ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනකු සමඟ ඊයේ දිනයේ දී ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගිය ගුවන් යානය බීජිං ගුවන් සීමාවේ දී ගොඩබිම ප‍්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටී අතුරුදන් වී තිබිණ.

    එය වියට්නාම මුහුදේ වැටී ගිලී ඇතැයි ඊයේ රාත‍්‍රියේ ඉඟි පළවී තිබුණ ද එය සොයා මුහුදේ පරීක්ෂණ ආම්භ කිරීමට වියට්නාම, ඇමෙරිකා යුද නෞකා යොදවා තිබිණ.

    නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

    කෙසේවෙතත් මෙම යානයේ ගොස් ඇති බවට සටහන් වූ මගීන් දෙදෙනකු ගොඩබිම සිටින බවට අනාවරණය වූ අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් සොරකම් කොට වෙනත් පුද්ගලයන් දෙදෙනකු එම යානයේ ගමන් කර තිබෙන බවට ද තොරතුරු පළවිය.

    බලපත් සොරකම් කොට යානයේ ගමන් ගත් දෙදෙනා ත‍්‍රස්තයන් බවට ද සැක පළකෙරිණ.

    චීන සහ තායිවාන ජාතිකයන් 154ක්, මලයාසියානු ජාතිකයන් 38ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 12ක්, ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් 7ක්, ප‍්‍රංශ ජාතිකයන් 3ක්, ඇමෙරිකානු ජාතිකයන් 4ක්, නවසීලන්ත ජාතිකයන් 2ක්, යුක්රේන ජාතිකයන් 2ක්, කැනඩා ජාතිකයන් 2ක්, රුසියානු, ඉතාලි, නෙදර්ලන්ත හා ඔස්ටි‍්‍රයානු ජාතියකු බැගින් එම ගුවන් යානයේ සිටි බව අදාළ ගුවන් සේවය පවසා ඇත.

    ගුවන් නියමු මැලේසියානු ජාතික කැප්ටන් සහාරි අහමඞ් ෂාහ් විසින් මෙම යානය ගුවන් ගත කර ඇත. 53 හැවිරිදි ඔහු 1981 දී මලයාසියානු ගුවන් සේවයට බැඳුණු 18,365ක ගුවන් කාලය හිමි නියමුවෙකි.

    මෙම ගුවන් යානයේ සහයක නියමුවා ලෙස කටයුතු කරනු ලබන්නේ මැලේසියානු ජාතික ෆාරික් අබ්හමීඞ් නමැති 27 හැවිරිදි අයකු වන අතර, 2007 වසරේදී ඔහු මලයාසියානු ගුවන් සේවයට සම්න්ධ වී ඇති අතර ඔහු සතු මුළු ගුවන් කාලය 2763කි.

    Source: Rivira
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thawa kiyak innawada danne ne ne ban? pissu hedenawa. :dull:
    ඔව් බන්, ඔසී උනුයි ඇමෙරිකන් උනුයි කැනඩා කපල් එකයි නම් කන්ෆර්ම් කරලා තියනවා හිටියා කියලා, ඔය චීන සෙට් එකෙන් තව කීයක් අඩු වෙයිද දන්නේ නැ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.

    ඒ වෙලාවේ ලගින් ගියපු ප්ලේන් ගොඩක් තිබ්බද.. ඒ එකකටවත් කිසිම දෙයක් අහු වෙලා නැ නේද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ වෙලාවේ ලගින් ගියපු ප්ලේන් ගොඩක් තිබ්බද.. ඒ එකකටවත් කිසිම දෙයක් අහු වෙලා නැ නේද
    එක පයිලට් කෙනෙක් කියලා බන්, එයාට කතා කරන්න පුලුවන් උනා කියලා කො පයිලට්ට. ඒත් එයා කිව්ව දේවල් පැහැදිලිව ඇහුනේ නැලු..