මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Malaysia-Airline-crash-3222585.jpg

    Afffa War 1kakata wage:shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hithanawata wada wade godak dura yai wage.
    වැඩේ කියන්නේ මේක ටෙරරිස්ට් ඇටැක් එකනම්, පට්ට ප්ලැනක්. මොකද මේ පාස්පොට් හොරකන් කරලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Afffa War 1kakata wage:shocked:
    හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්‍රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්‍රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..

    මුන් මේක උඩදී බ්ලාස්ට් කරා වත්ද ... එත් එහෙම කරන්න බෝම්බ එහෙම ඕනි නේද. එහෙම නැතුව ලොකු බ්ලාස්ට් එකක් කරන්න විදිහක් නෑ නේද. තෙල් වලින් විතරක් කරන්න පුලුවන්ද ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    බිට්ස් ඇන්ඩ් පීසස් කියලා තමා කියන්නේ. එක තැනක මම දැක්කා ඒවියේශන් එක්ස්පර්ට් කෙනෙක් කියලා තිබුනා පිපුරුමක් එක්ක උනා නම් අඩු තරමේ මිලියන් පීසස් වලටවත් කැලි කැඩෙන්න ඇති කියලා..

    එහෙම උනානම් කළු පෙට්ටියවත් ඉතුරු වෙන්නේ නැද්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් මේක උඩදී බ්ලාස්ට් කරා වත්ද ... එත් එහෙම කරන්න බෝම්බ එහෙම ඕනි නේද. එහෙම නැතුව ලොකු බ්ලාස්ට් එකක් කරන්න විදිහක් නෑ නේද. තෙල් වලින් විතරක් කරන්න පුලුවන්ද ?
    මේ වෙන දේවල් හැටියට මැලේශියන් ඉමිග්‍රේශන් එක බලුනේ. කවුද දන්නේ කස්ටම් එකත් එහෙමද කියලා.. හතර දෙන බොම්බේ කොටස් කරලා අරන් ගිහින් ඇතුලෙදි ඇමිනුවද කවුද දන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම උනානම් කළු පෙට්ටියවත් ඉතුරු වෙන්නේ නැද්ද?
    කලු පෙට්ටිය ඉතුරු උනත් මූදටනේ වැටෙන්නේ, කොහේ කියලා හොයන්නද?හැබැයි අද දවස ඇතුලත නම් මොකක් හරි හොඩුවාවක් හම්බ වෙයි..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.

    Malaysian Air Lines wala end 1ka thamai bro.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්‍රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්‍රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..
    ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ. :no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මේ වෙන දේවල් හැටියට මැලේශියන් ඉමිග්‍රේශන් එක බලුනේ. කවුද දන්නේ කස්ටම් එකත් එහෙමද කියලා.. හතර දෙන බොම්බේ කොටස් කරලා අරන් ගිහින් ඇතුලෙදි ඇමිනුවද කවුද දන්නේ..

    එකත් ඇත්ත ... දැන් මුන් ශේප් වෙන්න හදන්නේ හැම එකකින්ම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    මැලේශියන් රාජ තාන්ත්‍රික සීන් එකක්ද දන්නෙ නෑ මේක.මුන් ප්ලෑන ගහලා ප්ලේන් එක වෙන කොහේට හරි බස්සලා බොරුවට මුහුදට තෙල් ටිකක් දැම්මද දන්නෙ නෑ.මුන්ට අතුරුදහන් කරන්න ඕනා කවුරු හරි ප්ලේන් එකේ ඉදියද දන්නෙ නෑ.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කලු පෙට්ටිය ඉතුරු උනත් මූදටනේ වැටෙන්නේ, කොහේ කියලා හොයන්නද?හැබැයි අද දවස ඇතුලත නම් මොකක් හරි හොඩුවාවක් හම්බ වෙයි..

    Habai machan 1ka deyak thiyanawa.Hithannako adi 35,000 udadi blast una kiyala.Ath machan oka katawath ahenne nathuwa inna widiyak naha neda.

    Anith 1ka Blast una nam 1ka 1kaparata wenna widiyakuth nahane...So Pilot ta thibba distress call 1kak authority 1kata denna...So ahema karalath nahane:baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    Malaysian Air Lines wala end 1ka thamai bro.

    ඕකට බයේ තමයි මුන් මේක යට ගහන්න හදන්නේ. මොකද මුන් ටොප් 20 වල ඉන්නවා නේද.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මැලේශියන් රාජ තාන්ත්‍රික සීන් එකක්ද දන්නෙ නෑ මේක.මුන් ප්ලෑන ගහලා ප්ලේන් එක වෙන කොහේට හරි බස්සලා බොරුවට මුහුදට තෙල් ටිකක් දැම්මද දන්නෙ නෑ.මුන්ට අතුරුදහන් කරන්න ඕනා කවුරු හරි ප්ලේන් එකේ ඉදියද දන්නෙ නෑ.

    IBM 1ke employee kenek idala thiyanawa plane 1ke.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ. :no:
    මුන් එක්කො මචන් සෙට් වෙන්න ඇත්තේ ප්ලේන් එක උස්සලා කප්පමක් ගන්න. මේ කියන හැටියට මේකේ ඉදලා තියනවා සැහෙන්න පිරිමි, එකෙක් හරි ෆයිට් එකක් දෙන්න ඇති.. ඒ වෙලාවෙදි තමා ඇතුලේ මොකක් හරි වෙන්න ඇත්තේ.. සමහරවිට පයිලට්ලා මැරෙන්න ඇති වේලාසන.. ඒක වෙන්න ඇති ඒ අය කතා නොකලේ. ඒත් ප්‍රශ්නේ. මේ ඉලව්ව දැන් කො?