ඕකට බයේ තමයි මුන් මේක යට ගහන්න හදන්නේ. මොකද මුන් ටොප් 20 වල ඉන්නවා නේද.

ඕකට බයේ තමයි මුන් මේක යට ගහන්න හදන්නේ. මොකද මුන් ටොප් 20 වල ඉන්නවා නේද.

Habai machan 1ka deyak thiyanawa.Hithannako adi 35,000 udadi blast una kiyala.Ath machan oka katawath ahenne nathuwa inna widiyak naha neda.
Anith 1ka Blast una nam 1ka 1kaparata wenna widiyakuth nahane...So Pilot ta thibba distress call 1kak authority 1kata denna...So ahema karalath nahane![]()
IBM එකේ එක්කෙනෙක් ඉදලා, ඒ වගේම ටෙක්සාස් වල කම්පැනියක සෙට් එකක්ම ඉදලා..IBM 1ke employee kenek idala thiyanawa plane 1ke.
IBM එකේ එක්කෙනෙක් ඉදලා, ඒ වගේම ටෙක්සාස් වල කම්පැනියක සෙට් එකක්ම ඉදලා..

No machan, just theories.. they are making as we also making our own.. No one knows what happened up there.still no real update on this![]()
හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.
ටෙරරිස්ට් කේස් එකක්නම් ටාගට් එක අර චීන චිත්‍ර ශිල්පියො ටික. පේන හැටියට උන්ව චීනෙට ගොඩක් වටින අය වගේ..
ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.ඇහෙන්න කොහොමද බන්.. කොච්චර දුරකද තියෙන්නේ. මං නම් හිතන්නේ නෑ ඇහෙයි කියල..





ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.
ඒක නේන්නම් බන්. අඩු තරමේ සූට් කේස් එකක්වත්..ඔය හොයන හෙවිල්ලට තාම පොඩි කෑල්ලක් වත් අහු වුනේ නැති එක පුදුමයිනෙ බං


ඔන්න මේ පාරනම් ලන්කාවේ එකෙක් හරි මේ දේශ්පාලුවට උපදෙසක් දීලා තියනවා. මෙන්න මැලේශියන් පොලිටික්කෙක් කියනවා මේක අලුත් බර්මියුඩා ට්‍රැන්ගල් එකක් කියලා.. මුත් අපේ එකෙක් වගේ..
http://www.ibtimes.co.uk/missing-ma...ians-bermuda-triangle-tweet-condemned-1439486


ඔක තමා මුලින්ම වියට්නාම් උන් කිව්වේ.. පස්සේ ඔක බොරු කිව්වා, ඔන්න ඔය දේවල් එක්ක තමා කසුකුසුව ආවේ හැන්ගීමක් තිය්නවා කියලාවියට්නාම වෙරළේ සිට නාවුක සැතපුම් 120ක දුරින් අතුරුදහන් වූ ගුවන් යානයේ සංඥා ලැබෙමින් පවතින බව වියට්නාමය පවසයි.
http://english.cntv.cn/program/newshour/20140308/102258.shtml
ටෙරරිස්ට් කේස් එකක්නම් ටාගට් එක අර චීන චිත්‍ර ශිල්පියො ටික. පේන හැටියට උන්ව චීනෙට ගොඩක් වටින අය වගේ..
man hithanne ne ban.ඔව්, ඒ කියන්නේ ඒ වෙලාවේ සිස්ටම් එක වැඩ කරලා තියනවා, එහෙනම් ඇයි ටවර් එකේ අය දන්නේ නැත්තේ.. එතන නොගැලපීමක් තියනවා, අනික ඒ ප්‍රකාශය ගැන මැලේශියන් එයාර් ලයින් එක මුකුත් කියලා නැ.Habai bro,eya kiyala thiyanawa neda a kathakale Pilot or Co-Pilot kiyala.
ඔක තමා මුලින්ම වියට්නාම් උන් කිව්වේ.. පස්සේ ඔක බොරු කිව්වා, ඔන්න ඔය දේවල් එක්ක තමා කසුකුසුව ආවේ හැන්ගීමක් තිය්නවා කියලා
එහෙනම් අරක තමා, පෞද්ගලික අවශ්යතාවයක්.. රටින් පැනීම හො ඒ වගේ ඉල්ලීමක්. සමහරවිට ඔස්ට්‍රිලියාවට යන්න ඔනා වගේ එකක්..man hithanne ne ban.