ඒ කියන්නේ ෂුවෑර් එකට වායු සමතුලිත තාව බිඳිල තියෙනව ප්ලේන් එක ඇතුලේ.ඒ කියන්නේ නෝ ඔක්සිජන්.නෝමලි ඕව ඔටෝ පාලනය වෙනව.නමුත් ඒවගේ මොනව හරි අඩුපාඩුවක් ආවොත් උඩු ගුවනෙදි (ඉංගිරීසි වචනය නොදනමි ) එයාර් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඩවුන් යනව.එතකොට හුස්මගන්ඩ බෑ.ඉතාම කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් සහිත ඔක්සිජන් සිලින්ඩර් හැම පැසෙන්ජර් කෙනෙක්ටම තියෙනව.ඒකත් ඉවර වුනායින් පස්සේ බඩුම තමයි.ඊට පස්සේ පයිලට්ට ඔටෝ පයිලට් මිස කන්ට්‍රෝල් කරන්ඩ පණක් නෑ.තෙල් ටික ඉවර වෙනකම් ඔටෝ පයිලට් එකේ ප්ලේන් එක රන් වෙනව.ඊට පස්සේ ජබුක් තමා.
ඔහොම දෙයක් උනානම් දැනුම් දෙන්න විදිහක් තිබ්බේ නැද්ද.. නැත්නම් දැනුම් දුන්න ඒව කියන්නේ නැද්ද

