මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    ඒ කියන්නේ ෂුවෑර් එකට වායු සමතුලිත තාව බිඳිල තියෙනව ප්ලේන් එක ඇතුලේ.ඒ කියන්නේ නෝ ඔක්සිජන්.නෝමලි ඕව ඔටෝ පාලනය වෙනව.නමුත් ඒවගේ මොනව හරි අඩුපාඩුවක් ආවොත් උඩු ගුවනෙදි (ඉංගිරීසි වචනය නොදනමි ) එයාර් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඩවුන් යනව.එතකොට හුස්මගන්ඩ බෑ.ඉතාම කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් සහිත ඔක්සිජන් සිලින්ඩර් හැම පැසෙන්ජර් කෙනෙක්ටම තියෙනව.ඒකත් ඉවර වුනායින් පස්සේ බඩුම තමයි.ඊට පස්සේ පයිලට්ට ඔටෝ පයිලට් මිස කන්ට්‍රෝල් කරන්ඩ පණක් නෑ.තෙල් ටික ඉවර වෙනකම් ඔටෝ පයිලට් එකේ ප්ලේන් එක රන් වෙනව.ඊට පස්සේ ජබුක් තමා.

    ඔහොම දෙයක් උනානම් දැනුම් දෙන්න විදිහක් තිබ්බේ නැද්ද.. නැත්නම් දැනුම් දුන්න ඒව කියන්නේ නැද්ද
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "A Vietnamese search and rescue team said a Singaporean ship has notified them of seeing 'suspicious floating objects; around 100km southwest of the cuontry."

    Badu mattu wei wage:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113

    ප්‍රශ්නේ තියෙන්නේ දන් මේ ඉලව්වට මොකො උනේ කියලා :(:(

    එකම තමා ලොකුම ප්‍රශ්නෙ.. සිග්නල් එනවා කියන කතාව ඇත්තද??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔහොම දෙයක් උනානම් දැනුම් දෙන්න විදිහක් තිබ්බේ නැද්ද.. නැත්නම් දැනුම් දුන්න ඒව කියන්නේ නැද්ද
    කියන්නෙ නැ වගේ තමා.. එක්ස්පර්ට්ලා කියන්නේ එයාලා මේ වගේ එකක් අහලවත් නැ කියලා.

    http://abcnews.go.com/blogs/headlin...-malaysia-airlines-plane-absolutely-baffling/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකම තමා ලොකුම ප්‍රශ්නෙ.. සිග්නල් එනවා කියන කතාව ඇත්තද??
    ඒක පරන නිවුස් එකක් බන්. ඔක මුලින්ම කිව්වා, ඒත් පස්සේ වියට්නාම් උන් එක වැහුවා.. සිග්නල් එනවා නම් මෙච්චර කට්ටක් කන්න දෙයක් නැ, වැඩිම උනොත් හෙලිකොප්ටර් එකකින් හරි ගිහින් බලල එන්න බැරියැ.. මහ ඇතක් නෙමෙයිනේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    එක පයිලට් කෙනෙක් කියලා බන්, එයාට කතා කරන්න පුලුවන් උනා කියලා කො පයිලට්ට. ඒත් එයා කිව්ව දේවල් පැහැදිලිව ඇහුනේ නැලු..

    කතා කරපු වෙලාවක් කියල නැද්ද..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මේක බලපන්කො. මේ ගැනිට එයාගේ සහොදරයගේ ෆොන් එකට කොල් ගන්න පුලුවන්ලු. රින් වෙනවලු..
    :shocked::shocked::shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    කියන්නෙ නැ වගේ තමා.. එක්ස්පර්ට්ලා කියන්නේ එයාලා මේ වගේ එකක් අහලවත් නැ කියලා.

    http://abcnews.go.com/blogs/headlin...-malaysia-airlines-plane-absolutely-baffling/

    එක තමයි.. මෙහෙම දෙයක් ඇහුවමයි..

    UPDATE [6:22pm]: In about 20 minutes, Vietnamese boats are expected to reach location where 'suspicious floating objects', yellow in colour, were spotted by Singaporean plane. The location is about 100km from Tho Chi islet. :(:(:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතා කරපු වෙලාවක් කියල නැද්ද..
    වෙලාවක් කියලා නැ. මිනිහත් දැන් අතුරුදහන් වගේ.. මේක ගැන කතා කරන මැලේශියන් උන් ලොස්ට් වෙනවනේ බන් ටිකකින්..
     
    UPDATE [6:59pm]: Vietnamese media reports that suspicious object is not related to flight MH370 reports. Jacky Ly Thang, a defense cooperation official in US Embassy Hanoi, told VN Search & Rescue Center just now that US search party has confirmed that the object - seen by Singaporean search plane earlier - had nothing to do with the missing plane.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113

    මේක බලපන්කො. මේ ගැනිට එයාගේ සහොදරයගේ ෆොන් එකට කොල් ගන්න පුලුවන්ලු. රින් වෙනවලු..
    :shocked::shocked::shocked:

    ඕකනම් වෙන්න අමාරුයි නේද බන්... මුහුද මැද සිග්නල් එන්නේ කොමද ...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මේක බලපන්කො. මේ ගැනිට එයාගේ සහොදරයගේ ෆොන් එකට කොල් ගන්න පුලුවන්ලු. රින් වෙනවලු..
    :shocked::shocked::shocked:

    ithin ban number eka track kalaanam wade iwarane
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    වෙලාවක් කියලා නැ. මිනිහත් දැන් අතුරුදහන් වගේ.. මේක ගැන කතා කරන මැලේශියන් උන් ලොස්ට් වෙනවනේ බන් ටිකකින්..

    හරි විස්තර දන්න ඔක්කොගේම කටවල් වහනවා වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕකනම් වෙන්න අමාරුයි නේද බන්... මුහුද මැද සිග්නල් එන්නේ කොමද ...

    ithin ban number eka track kalaanam wade iwarane
    ඌ ෆොන් එක ගෙදර දාලා ගිහින්ද නැත්තම් එයාර් පොට් එකෙදි එකෙක් හොරකම් කරලද දන්නෙ නැ. මේ වෙන දේවල් එක්ක එක ශුවර් නැ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඌ ෆොන් එක ගෙදර දාලා ගිහින්ද නැත්තම් එයාර් පොට් එකෙදි එකෙක් හොරකම් කරලද දන්නෙ නැ. මේ වෙන දේවල් එක්ක එක ශුවර් නැ.

    number eka search karanne naththe ai danne nha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ithin ban number eka track kalaanam wade iwarane
    මේ කතාව ඇත්ත නම් තව පොසිබිලිටියක් එනවා ප්ලේන් එක හයිජැක් කරලා කොහේහරි බාලා කියලා, එහෙම නැත්තම් ප්ලේන් එකේ ඔක්කොම මැරිලා ප්ලේන් එක මූදේ පාවෙනවා කියලා. ඒත් aero mobile වගේ සේවාවක්වත් නැතුව ෆොන් එක රින් වෙන එක පුදුමයි. aero mobile වැඩ කරනවනම්, උන්ගෙන් දැනගන්න පුලුවන්නේ ප්ලේන් එක තියන තැන. මම හිතන්නේ නැ ඒක වෙන්න පුලුවන් කියලා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්‍රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්‍රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..
    සාමන්‍යයෙන් ඔහොම හොරාට යන උන් ඩිරෙක්ට් එ රටට යන්නෙ නැහැ. මොකද එහෙම ගියොත් අහු වෙනව. ඒක හින්ද උන් ලග රටවල් වලට ගිහින් බොර්ඩර් ක්‍රොස් කරනව.