ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ.![]()

ඔව් ඒත් මුන් දෙන්න එකට ටිකට් අරගෙන අවුරුදු දෙකකට කලින් හොරකන් කරපු තැන් දෙකකින් රටවල් දෙකකට අයත් පාස්පොට් වලින්, ඒ කියන්නේ එක්කො මේ ක්රමේ මැලේසියාවේ මාෆියාවක් වගේ කරනවා, පාස්පොට් උස්සලා එවා විකුනන. එහෙම නැත්තම් මුන් සෙට් වෙලා ගේමකට. අනික තායි බාත් වලි හරි ගානටම චයිනීස් එයාර් ලයින් එකකට තමා ගෙවලත් තියෙන්නේ..සාමන්යයෙන් ඔහොම හොරාට යන උන් ඩිරෙක්ට් එ රටට යන්නෙ නැහැ. මොකද එහෙම ගියොත් අහු වෙනව. ඒක හින්ද උන් ලග රටවල් වලට ගිහින් බොර්ඩර් ක්රොස් කරනව.
මේ කතාව ඇත්ත නම් තව පොසිබිලිටියක් එනවා ප්ලේන් එක හයිජැක් කරලා කොහේහරි බාලා කියලා, එහෙම නැත්තම් ප්ලේන් එකේ ඔක්කොම මැරිලා ප්ලේන් එක මූදේ පාවෙනවා කියලා. ඒත් aero mobile වගේ සේවාවක්වත් නැතුව ෆොන් එක රින් වෙන එක පුදුමයි. aero mobile වැඩ කරනවනම්, උන්ගෙන් දැනගන්න පුලුවන්නේ ප්ලේන් එක තියන තැන. මම හිතන්නේ නැ ඒක වෙන්න පුලුවන් කියලා
අනේ මන්දා බන්, අද දවස ඇතුලත හම්බ නොවුනොත් නම් මූදට වැටිලා ජිවත් වෙන එකෙක් නම් නැ, හැබැයි හයිජැක් සීන් එකක් නම් මෙලහට ඩිමන්ඩ් කරලා කොල් එහෙම එන්න ඔනා.තාම හරි විස්තරයක් නැද්ද මචන්ලා
UPDATE [6:59pm]: Vietnamese media reports that suspicious object is not related to flight MH370 reports. Jacky Ly Thang, a defense cooperation official in US Embassy Hanoi, told VN Search & Rescue Center just now that US search party has confirmed that the object - seen by Singaporean search plane earlier - had nothing to do with the missing plane.
අනේ මන්දා බන්, අද දවස ඇතුලත හම්බ නොවුනොත් නම් මූදට වැටිලා ජිවත් වෙන එකෙක් නම් නැ, හැබැයි හයිජැක් සීන් එකක් නම් මෙලහට ඩිමන්ඩ් කරලා කොල් එහෙම එන්න ඔනා.

බාපු දිහාකුත් නැ වැටුන දිහැකුත් නැ, මට සැකයි බන් ඔහොම ප්ලේන් එක එදා දවසේ ගියාද කියලත්..හයිජැක් කොලා නම් කොහෙට හරි බාන්න එපැයි බං![]()
කලින් දැකපු එකත් ප්ලේන් එකේ නෙවෙයිලු ... අහක යන කුණු ගොඩවල්නම් අහු වෙනවා .. ප්ලේන් එක ගැන තාම මුකුත් නෑ


ඌ ෆොන් එක ගෙදර දාලා ගිහින්ද නැත්තම් එයාර් පොට් එකෙදි එකෙක් හොරකම් කරලද දන්නෙ නැ. මේ වෙන දේවල් එක්ක එක ශුවර් නැ.
ඔව් ඒත් මුන් දෙන්න එකට ටිකට් අරගෙන අවුරුදු දෙකකට කලින් හොරකන් කරපු තැන් දෙකකින් රටවල් දෙකකට අයත් පාස්පොට් වලින්, ඒ කියන්නේ එක්කො මේ ක්රමේ මැලේසියාවේ මාෆියාවක් වගේ කරනවා, පාස්පොට් උස්සලා එවා විකුනන. එහෙම නැත්තම් මුන් සෙට් වෙලා ගේමකට. අනික තායි බාත් වලි හරි ගානටම චයිනීස් එයාර් ලයින් එකකට තමා ගෙවලත් තියෙන්නේ..

බලන් ගියාම මැලේසියාවේ ක්වාලාම්පුර් ඉරාකේ බැග්ඩැඩ් වලටත් වඩා බරපතල පොට් එකක්නේ..මටත් හිතුනේ ඕක තමයි
දැන් නම් ඉතින් මිනිහෙකුට ජිවත් වෙන්න පුලුවන් කාලේ පැනලා. අඩු තරමේ මිනි ටිකවත්, කැලි බැලි එක්ක හම්බ උනොත් අර නැදැයන්ට හිතට සැනසීමයි..ඕව කරන උන් ප්ලෑන් කරල කරන්නෙ බන්....![]()


මේක මාර සිද්ධියක්නේ බං, මෙච්චර රටවල් ගාණක් හොයලත් තාම අඩුගානේ කෑල්ලක්වත් හොයාගන්න බෑ කියන එකබාපු දිහාකුත් නැ වැටුන දිහැකුත් නැ, මට සැකයි බන් ඔහොම ප්ලේන් එක එදා දවසේ ගියාද කියලත්..

මේක හාල්මොලේ හාල් කොටනවා වගේ පිටි වෙන්නම කුඩු වෙලා වතුරේ දිය උනාද බන්..මේක මාර සිද්ධියක්නේ බං, මෙච්චර රටවල් ගාණක් හොයලත් තාම අඩුගානේ කෑල්ලක්වත් හොයාගන්න බෑ කියන එක![]()



නැහැ බන් මම කිව්වෙ ඔය වගෙ ගුරාමි සීන් කරන උන් ගැන... හයි ජැක් කෙස් එකක් ගැන නෙමෙදැන් නම් ඉතින් මිනිහෙකුට ජිවත් වෙන්න පුලුවන් කාලේ පැනලා. අඩු තරමේ මිනි ටිකවත්, කැලි බැලි එක්ක හම්බ උනොත් අර නැදැයන්ට හිතට සැනසීමයි..![]()
