මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    UPDATE [6:59pm]: Vietnamese media reports that suspicious object is not related to flight MH370 reports. Jacky Ly Thang, a defense cooperation official in US Embassy Hanoi, told VN Search & Rescue Center just now that US search party has confirmed that the object - seen by Singaporean search plane earlier - had nothing to do with the missing plane.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ. :no:

    සාමාන්‍යයෙන් ඔහොම යන උන් එකට තමයි යන්නෙ... ඕක මම නම් හිතන්නෙ හොරෙන් පනින සීන් එකකට ගිය උන් දෙන්නෙක් ඉල්ලන් නාගැනීමක් කියල. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාමන්‍යයෙන් ඔහොම හොරාට යන උන් ඩිරෙක්ට් එ රටට යන්නෙ නැහැ. මොකද එහෙම ගියොත් අහු වෙනව. ඒක හින්ද උන් ලග රටවල් වලට ගිහින් බොර්ඩර් ක්‍රොස් කරනව.
    ඔව් ඒත් මුන් දෙන්න එකට ටිකට් අරගෙන අවුරුදු දෙකකට කලින් හොරකන් කරපු තැන් දෙකකින් රටවල් දෙකකට අයත් පාස්පොට් වලින්, ඒ කියන්නේ එක්කො මේ ක්‍රමේ මැලේසියාවේ මාෆියාවක් වගේ කරනවා, පාස්පොට් උස්සලා එවා විකුනන. එහෙම නැත්තම් මුන් සෙට් වෙලා ගේමකට. අනික තායි බාත් වලි හරි ගානටම චයිනීස් එයාර් ලයින් එකකට තමා ගෙවලත් තියෙන්නේ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ කතාව ඇත්ත නම් තව පොසිබිලිටියක් එනවා ප්ලේන් එක හයිජැක් කරලා කොහේහරි බාලා කියලා, එහෙම නැත්තම් ප්ලේන් එකේ ඔක්කොම මැරිලා ප්ලේන් එක මූදේ පාවෙනවා කියලා. ඒත් aero mobile වගේ සේවාවක්වත් නැතුව ෆොන් එක රින් වෙන එක පුදුමයි. aero mobile වැඩ කරනවනම්, උන්ගෙන් දැනගන්න පුලුවන්නේ ප්ලේන් එක තියන තැන. මම හිතන්නේ නැ ඒක වෙන්න පුලුවන් කියලා

    ane manda ban apiwath bahimuda meka hoyanna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම හරි විස්තරයක් නැද්ද මචන්ලා
    අනේ මන්දා බන්, අද දවස ඇතුලත හම්බ නොවුනොත් නම් මූදට වැටිලා ජිවත් වෙන එකෙක් නම් නැ, හැබැයි හයිජැක් සීන් එකක් නම් මෙලහට ඩිමන්ඩ් කරලා කොල් එහෙම එන්න ඔනා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    UPDATE [6:59pm]: Vietnamese media reports that suspicious object is not related to flight MH370 reports. Jacky Ly Thang, a defense cooperation official in US Embassy Hanoi, told VN Search & Rescue Center just now that US search party has confirmed that the object - seen by Singaporean search plane earlier - had nothing to do with the missing plane.

    කලින් දැකපු එකත් ප්ලේන් එකේ නෙවෙයිලු ... අහක යන කුණු ගොඩවල්නම් අහු වෙනවා .. ප්ලේන් එක ගැන තාම මුකුත් නෑ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ මන්දා බන්, අද දවස ඇතුලත හම්බ නොවුනොත් නම් මූදට වැටිලා ජිවත් වෙන එකෙක් නම් නැ, හැබැයි හයිජැක් සීන් එකක් නම් මෙලහට ඩිමන්ඩ් කරලා කොල් එහෙම එන්න ඔනා.

    හයිජැක් කොලා නම් කොහෙට හරි බාන්න එපැයි බං :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හයිජැක් කොලා නම් කොහෙට හරි බාන්න එපැයි බං :(
    බාපු දිහාකුත් නැ වැටුන දිහැකුත් නැ, මට සැකයි බන් ඔහොම ප්ලේන් එක එදා දවසේ ගියාද කියලත්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ ෆොන් එක ගෙදර දාලා ගිහින්ද නැත්තම් එයාර් පොට් එකෙදි එකෙක් හොරකම් කරලද දන්නෙ නැ. මේ වෙන දේවල් එක්ක එක ශුවර් නැ.

    මටත් හිතුනේ ඕක තමයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඒත් මුන් දෙන්න එකට ටිකට් අරගෙන අවුරුදු දෙකකට කලින් හොරකන් කරපු තැන් දෙකකින් රටවල් දෙකකට අයත් පාස්පොට් වලින්, ඒ කියන්නේ එක්කො මේ ක්‍රමේ මැලේසියාවේ මාෆියාවක් වගේ කරනවා, පාස්පොට් උස්සලා එවා විකුනන. එහෙම නැත්තම් මුන් සෙට් වෙලා ගේමකට. අනික තායි බාත් වලි හරි ගානටම චයිනීස් එයාර් ලයින් එකකට තමා ගෙවලත් තියෙන්නේ..

    ඕව කරන උන් ප්ලෑන් කරල කරන්නෙ බන්.... ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕව කරන උන් ප්ලෑන් කරල කරන්නෙ බන්.... ;)
    දැන් නම් ඉතින් මිනිහෙකුට ජිවත් වෙන්න පුලුවන් කාලේ පැනලා. අඩු තරමේ මිනි ටිකවත්, කැලි බැලි එක්ක හම්බ උනොත් අර නැදැයන්ට හිතට සැනසීමයි.. :(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බාපු දිහාකුත් නැ වැටුන දිහැකුත් නැ, මට සැකයි බන් ඔහොම ප්ලේන් එක එදා දවසේ ගියාද කියලත්..
    මේක මාර සිද්ධියක්නේ බං, මෙච්චර රටවල් ගාණක් හොයලත් තාම අඩුගානේ කෑල්ලක්වත් හොයාගන්න බෑ කියන එක:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මාර සිද්ධියක්නේ බං, මෙච්චර රටවල් ගාණක් හොයලත් තාම අඩුගානේ කෑල්ලක්වත් හොයාගන්න බෑ කියන එක:dull:
    මේක හාල්මොලේ හාල් කොටනවා වගේ පිටි වෙන්නම කුඩු වෙලා වතුරේ දිය උනාද බන්.. :oo::baffled:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හරි ටෙලිෆෝන් රින්ග් වෙනව කියමු.එහෙමනම් මුහුදට නැතුව කැලවකට ජබුක් වෙලා තියෙන්ඩ උලුවන්.ඒත් ගිනි ගෙන නෑ.එහෙම වුනොත් ෆෝන් එක බේරිලා තියෙන්ඩ පුලුවන් නොවැ.:oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් නම් ඉතින් මිනිහෙකුට ජිවත් වෙන්න පුලුවන් කාලේ පැනලා. අඩු තරමේ මිනි ටිකවත්, කැලි බැලි එක්ක හම්බ උනොත් අර නැදැයන්ට හිතට සැනසීමයි.. :(:(
    නැහැ බන් මම කිව්වෙ ඔය වගෙ ගුරාමි සීන් කරන උන් ගැන... හයි ජැක් කෙස් එකක් ගැන නෙමෙ :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතාලි පාස්පොට් එක නැතිවෙලා තියෙන්නේ, ඉතාලිකාරය තායිලන්තෙදි බයික් රෙන්ට් එකට දෙන පොට් එකකදි.. ඌ බයික් එකක් රෙන්ට් එකට අරගෙන පාස්පොට් එක තියලා, ඇවිල්ලා බලද්දි පාස්පොට් එක වෙන එකෙක් අරන් ගිහින්ලු..

    ඒ කියන්නේ තායිලන්තේ, මැලේශියාවේ, ඔය හරියේ ඔය කේස් යනවා වගේ සැහෙන්න..

    The Italian whose stolen passport was used by a passenger on board flight MH370 has been tracked down by a newspaper in Phuket, Thailand.
    Luigi Maraldi, 37, says he lost it while on holiday "during a deal that went wrong at a motorcycle rent shop".
    It is believed he was asked to leave his passport as 'collateral' for renting a bike, but when he went to reclaim it the woman who ran the shop said she already given someone else claiming to be "Mr Maraldi's husband".
    He later had to get home to Italy on a temporary travel document.