එච්චර කල් හිටියොත් මම යනවා ක්වාලාම්පූර්.. ඉවසන්න බැ සත්‍ය හොයාගන්නකම්..![]()
දැන් උඹ ඕක හොයාගෙන මොකද කොරන්ඩ යන්නේ

එච්චර කල් හිටියොත් මම යනවා ක්වාලාම්පූර්.. ඉවසන්න බැ සත්‍ය හොයාගන්නකම්..![]()

එච්චර කල් හිටියොත් මම යනවා ක්වාලාම්පූර්.. ඉවසන්න බැ සත්‍ය හොයාගන්නකම්..![]()
හිත හදාගන්න.. ඇයි අප්පා.. මෙහෙමත් ප්ලේන් නැති වෙනවද?දැන් උඹ ඕක හොයාගෙන මොකද කොරන්ඩ යන්නේ![]()

Images of the two tickets purchased for #MH370 with stolen Austrian and Italian passports.

බය වෙන්න එපා බන්, අපේ පාස්පොට් මලාට උන් හොරකන් කරන්නෙ නැ බිම දාලා ගියත්..මත් එකෙන්ම එනවා උබ එක්ක යන්න ඇයි යකෝ මොන මගුලක්ද මේක![]()
බස්සත් හොයනව හෝ ගාලා![]()


බය වෙන්න එපා බන්, අපේ පාස්පොට් මලාට උන් හොරකන් කරන්නෙ නැ බිම දාලා ගියත්..


අප්පට සිරි අර ෆොටො කැල්ලේ තිබ්බේ දොරද?The first major breakthrough appears to have been made after a Vietnamese search team found what they believe is part of a door and an aeroplane tail.
The suspected fragments have been located around 50 miles from southwest of Tho Chu Island, according to the Wall Street Journal
onna hambu unalu![]()


බය වෙන්න එපා බන්, අපේ පාස්පොට් මලාට උන් හොරකන් කරන්නෙ නැ බිම දාලා ගියත්..



අපේ උන් ගියොත් මොකො දන්නවද වෙන්නේ. ඔහේ නෙමෙයි ඔක වැටෙන්න ඇත්තේ මෙහේ කිය කිය හිම්ට ඔස්ට්‍රිලියාව පැත්තට යයි.. අන්තිමට ප්ලේන් එක හම්බ වෙනකොට අපේ උන් මිසින්..මොකෝ තත්වෙ ළමයි දැන් ? තාම හෝඩුවාවක් නැද්ද ?
මෙතන මොකක් හරි ලොකු කේස් එකක් තියෙනෝ, වරෙල්ලා අපි බෙදිලා යමු
දෙකම. බන් දෙකම..umbalage munu dakalada nathnam Sri Lanka hindada...............![]()



අප්පට සිරි අර ෆොටො කැල්ලේ තිබ්බේ දොරද?![]()

උන්ට ඔක හොයාගන්න පැය 36ක් ගියානේ බන්.. මොකො බන් ඒ? උන්ගේ රේඩාර් ඒ තරම් ස්පීඩ් ද?අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.