මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    එක එක තියරි තියනවා බන්. දැන් ප්ලේන් එක හදපු රටේ පොරවල් ටික බැහලා වැඩනේ, හෙට උදේ වෙනකොට ඇත්තට හරි බොරුවට හරි මොකක් හරි කියයි.. නැත්තන් උනුත් කිච වෙනවා.මෙතන මැලේසියාවේ උන්ගේ මන්දගාමි ස්වබාවය හරිම සැක සහිතයි. උන්ට ඔනා කමක් නැ.

    එක තමයි වියනාම් කාරයොත් බනින්නේ.. මැලේසියන් කාරයොන්ට වඩා උන්ට news එන්නේ ඉන්ටෙනැෂනල් වලින්ලු
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
    පව් flight එකේ හිටපු මිනිස්සු!

    :(:(:(

    මමත් හවස හයාමාරේ ඉඳලම මේ ත්‍රෙඩ් එක කියෙව්ව... :):)

    :nerd::nerd:නිව්ස් සයිට් මොනවද කියල හිතුනා මේකෙ තියෙන විස්තර දැක්කහම... පට්ටම අප්ඩේට් එකක්නෙ යන්නෙ ෆොටෝස් එක්කම.....:baffled::baffled:

    :(:(අර මිනිස්සුන්ගේ ෆැමිලි වල අය පැය 36ක් තිස්සෙ මැරි මැරි උපදිනව ඇති...:(:(

    හයිජැක් කලත් මේ මගුළ කොහාටහරි ලෑන්ඩ් කරන්න එපැයි බං.... එහෙම උනා නං පේනවනේ බං මොකාට උනත්... :frown::frown:
    අඩුම ගානේ රේඩාර් වලට හරි අහු වෙන්න ඕනෙනෙ බං.....:baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උක්කුවගේ එක යැව්වද කියලවත් සුවර් නෑ ... සැටලයිට් කියල අහස කුරක්වත් යවල ශේප් උනාද දන්නේ නැනේ
    මට බය උක්කුවගේ සැටලයිට් කැල්ල පටලවයිද දන්නේ නැ ඇමෙරිකන් උන් මේකට.. එහෙම උනොත් උක්කුවට චීනෙත් නැ. :baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ස්තිරයි සම්මතයි. මේක නම් වෙලා තියෙන්නේ, ලැස්ති වෙයව් ඔක්කොම බොයින් එකේ රස්සාවල් වලට යන්න. :nerd::nerd:

    යනවනම් යමන් නැවක
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ස්තිරයි සම්මතයි. මේක නම් වෙලා තියෙන්නේ, ලැස්ති වෙයව් ඔක්කොම බොයින් එකේ රස්සාවල් වලට යන්න. :nerd::nerd:

    poddak hitahan mage magnifying glass ekai investigation tool kit ekai gannakan :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Screw SL
    avatar455444_3.gif

    පටන්ගත්තේ මාර වටින ත්රෙඩ් එකක්.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    හයිජැක් කලත් මේ මගුළ කොහාටහරි ලෑන්ඩ් කරන්න එපැයි බං.... එහෙම උනා නං පේනවනේ බං මොකාට උනත්... :frown::frown:
    අඩුම ගානේ රේඩාර් වලට හරි අහු වෙන්න ඕනෙනෙ බං.....:baffled::baffled:
    අනිවා:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උක්කුවගේ එක යැව්වද කියලවත් සුවර් නෑ ... සැටලයිට් කියල අහස කුරක්වත් යවල ශේප් උනාද දන්නේ නැනේ

    :lol::lol::lol::lol::lol: ahas gunduwak daala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක තමයි වියනාම් කාරයොත් බනින්නේ.. මැලේසියන් කාරයොන්ට වඩා උන්ට news එන්නේ ඉන්ටෙනැෂනල් වලින්ලු
    ඔව්නේ බන්, මේක විසදගත්තේ නැත්තම් මැලේශියාව ලොකු අවුලකට වැටෙනවා එයාර් ලයින් එකත් එක්කම. මිනිස්සු විශ්වාස කරන්නෙ නැති වෙයි මුන්ව. දැන් පාස්පොට් සිද්දිය නිසා තායිලන්ඩ්, මැලේශියා දෙකම ජාත්යන්තරව පොඩ්ඩක් ආරක්ශාව සම්බන්දව අවුල් වෙලා ඉන්නේ. ඉන්ටර්පොල් එකේ ලොකු තැන ඉමිග්‍රේශන් එකට දොස් කියලා, ජාත්යන්තර ගුවන් ගමන්වලදී අපරික්ශාකාරි වෙලා කියලා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :oo::oo:යකෝ, කමෙන්ට් එක ටයිප් කරන ටිකටත් Thread එකේ පේජ් දෙකක්ම ගිහිල්ලනේ....:baffled::baffled:

    CNN, BBC , Aljazeera මොකක්වත් update වෙන්නේ නෑ අපේ ත්‍රෙඩ් එක තරම්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අප්ඩේට්...

    missing Malaysia Airlines passenger successfully ring his phone:shocked:

    ඔව් බන්, ඔහොම සිද්දියකුත් යනවා හීනියට පැත්තකින්.. වැඩේ කියන්නේ මේ කිසි දෙයක් ගැන මැලේශියන් උන්ට ගානක් නැනේ. උන් ඒක තමයි. මේක තමයි. හොයන්න ඔනා. අපි හොයනවා.. ඔවා කිය කිය ඉන්නවා, වටේ පිටේ රටවල් ටික තමා උනන්දුවෙන් හොයන්නේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔව්නේ බන්, මේක විසදගත්තේ නැත්තම් මැලේශියාව ලොකු අවුලකට වැටෙනවා එයාර් ලයින් එකත් එක්කම. මිනිස්සු විශ්වාස කරන්නෙ නැති වෙයි මුන්ව. දැන් පාස්පොට් සිද්දිය නිසා තායිලන්ඩ්, මැලේශියා දෙකම ජාත්යන්තරව පොඩ්ඩක් ආරක්ශාව සම්බන්දව අවුල් වෙලා ඉන්නේ. ඉන්ටර්පොල් එකේ ලොකු තැන ඉමිග්‍රේශන් එකට දොස් කියලා, ජාත්යන්තර ගුවන් ගමන්වලදී අපරික්ශාකාරි වෙලා කියලා

    අවුලට වැටිලා ඉවරයි බන්... මුන්ගේ පැත්තට වැරදි වැඩි.. දැන් මොනා උනත් මුන්ට වග කියන්න වෙනවා ... එකනේ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ සද්ද නැතුව ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CNN, BBC , Aljazeera මොකක්වත් update වෙන්නේ නෑ අපේ ත්‍රෙඩ් එක තරම්
    ඔක්කොම එකම වහලක් යටින් වගේ ඔක්කොම නිවුස් චැනල්වල එව්වා මේකේ තියනවා. ඒත් ප්ලේන් එක නැනේ. ඒක හම්බ උනානම් තම ත්‍රේඩ් එක කම්ප්ලීට්.. :(:(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව් බන්, ඔහොම සිද්දියකුත් යනවා හීනියට පැත්තකින්.. වැඩේ කියන්නේ මේ කිසි දෙයක් ගැන මැලේශියන් උන්ට ගානක් නැනේ. උන් ඒක තමයි. මේක තමයි. හොයන්න ඔනා. අපි හොයනවා.. ඔවා කිය කිය ඉන්නවා, වටේ පිටේ රටවල් ටික තමා උනන්දුවෙන් හොයන්නේ.

    මෙහෙම ප්ලේන් නැති වෙන්න ගියොත් හොදට තියෙයි.. අනිත මේක ලොකු ප්ලේන් එකක් නේ බං .. ඉදිකට්ටක් වගේ පොඩ් එකක් නෙමේනේ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ප්ලේන් කිව්වම පොඩි අමුතු කික් එකක් ඒ කාලේ ඉදන්ම එනවා බන්.

    ප්ලේන් එකක් අතුරුදහන්! කිව්වම ඒ අමුතු කික් එක තවත් double වෙනවා... :baffled::baffled: එකයි ලොකුම සීන් එක...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔක්කොම එකම වහලක් යටින් වගේ ඔක්කොම නිවුස් චැනල්වල එව්වා මේකේ තියනවා. ඒත් ප්ලේන් එක නැනේ. ඒක හම්බ උනානම් තම ත්‍රේඩ් එක කම්ප්ලීට්.. :(:(

    ප්ලේන් එක හම්බවෙනකං අපි මේක අදිමු... ජීවීත නේ බං.. පවු