UPDATE [9.55pm]: India has started combing through Andaman and Nicobar, made up of more than 500 mostly uninhabited islands, for signs of the missing Malaysia Airlines MH370 jetliner.
The United States Navy Seventh Fleet's USS Kidd, meanwhile, has arrived in the northwestern section of the Strait of Malacca today to assist in the search efforts.
![]()
Iran said it is ready to provide Malaysia any kind of assistance in finding the missing MH370 airplane.

යකෝ දැන් ඉන්දියාවත් වැඩේට බැස්සනම් අපේත් තියෙනව නේද සාගරද වේලුසුමනද අරකද මේකද කියල පරණ නැවක් දෙකක්??.ඒකෙන් එකක්වත් යවමු.නැත්නම් චාටර්![]()
යකෝ දැන් ඉන්දියාවත් වැඩේට බැස්සනම් අපේත් තියෙනව නේද සාගරද වේලුසුමනද අරකද මේකද කියල පරණ නැවක් දෙකක්??.ඒකෙන් එකක්වත් යවමු.නැත්නම් චාටර්![]()

කරුමේ කියන්නේ දැන් එහෙම ලැජ්ජා නැතිව යවන්න පුලුවන් නෑවක් ලංකාවට නැතුව ඇති.
කෝකටත් තෛයිලේ වගේ තිබ්බ ජෙට් ලයිනර් එකත් යන්නම යන්න ගියානේ
දැන් ඉතින් බස්සන්න වෙන්නේ හුජ්ජ කෑලි දෙක තුනක් තමයි

machan kotinge ship walata gahapu sayura thiyenawa,eth lankawe ewunta oka wiyadamak witharai therumak naha
ඩිංගි එවා නිසා තම්යි යුද්දෙ ගොඩ ගියෙ මොකද වෙලුසුමනලා වෙරල අවට මොනවත් කරෙ නැති නිසාඇයි ඩිංගි බෝට්ටු ලොට් එකක්ම තියෙන්නේ.![]()

machan kotinge ship walata gahapu sayura thiyenawa,eth lankawe ewunta oka wiyadamak witharai therumak naha

eika Aththaඩිංගි එවා නිසා තම්යි යුද්දෙ ගොඩ ගියෙ මොකද වෙලුසුමනලා වෙරල අවට මොනවත් කරෙ නැති නිසා![]()

මම හිතන්නේ අපේ නැව් වල තියෙන්නේ ඔක්කොම උපරිම 85mm හරි 105mm හරි කැනන් තියෙන ඒවද කොහෙද.අඩුමගානේ ෂෝට් රේන්ජ් මිසයිල් වත් හයිකරල නෑ.![]()

-----flight eka missing una day eke morning 3--4 wage time eke plane ekak sadde dagena pahathin giya kiyala mama kiwwe, Mama ada ninde hitiya nisa mata hundred percent sure karanna baha. Namuth ada nindedi unath baya vena tharamata sound eka ava. Baya giye, plane eka vegayen Galle pass karagena yana bava danuna nisa.Mama meeta kalin , America watath kalin mama kiwwa elakiriyata.
ඊයෙ රෑ ඉන්දියන් සාගරේ පැත්තට යන්න ඇත්තෙ වෙන ප්ලේන් එකක්....![]()
Off Shore Patrol vessels "SLNS Sayura", "SLNS Sagara", Fast Attack Vessel "SLNS Suranimila" , Rendezvous vessels 520 and 521
මේව තමයි ෆාස්ට්ම ඒවා , අර එල්.ටී.ටී.ඊ බෝට්ටු 17 ට ගැහැව්වේ මේ වගේ ඒවලින් , අනික් ලිස්ට් එක විකියෙන් හොයාගනින්