මචන් මම දැන ගත්ත විදිහට එතන ඉදල තියෙන්නේ මුහුද යටින් යන කේබල් සම්බන්ධ ටෙලෙකොමිනිකේෂන් එක්ස්පර්ට්ස්ල සෙට් එකක්
උබ හිතනවද ටෙලෙකොමිනිකේෂන් එක්ස්පර්ට්ස්ල සෑම ටෙලෙකොම් ෆීල්ඩ් එකක් ගැනම හොද දැනුමක් ඇති කියල ඔය වගේ ලොකු attack එකක් කරන්න
උන් ගාව සෑහෙන දැනුමක් තියෙනව ඔය දේවල් ගැනත්. කේබල් තියෙන්නෙ බන් සම්බන්ධ කරන්න නෙ. ඒකෙ ගිවිසුම ලොක්කොනෙ අත්සන් කරන්නෙ.

අපෝ බොගෙ කට ඕක හරි ගියොත් බොගෙ ඔලුවට පෝටබල් සයිස් කුරුම්බැට්ටියක් වැටිය..


යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග
යාළුවා;16390729 said:ඔව් ඒක ඇත්ත. ආසියාව හරහා යුරෝපයට කේබල් ගිවිසුමක් අත්සන් කරල එන ගමන් ඕක උනේ.
ඒත් උන් දන්නෙ අන්ඩවෝටර් කේබල් ගැන විතරක් නෙමේ. උන් ඇවිල්ල ටෙලිකමියුනිකේෂන් එක්සෙකටිව්ල.උන් ගාව සෑහෙන දැනුමක් තියෙනව ඔය දේවල් ගැනත්. කේබල් තියෙන්නෙ බන් සම්බන්ධ කරන්න නෙ. ඒකෙ ගිවිසුම ලොක්කොනෙ අත්සන් කරන්නෙ.
කොහොමත් ඔය ප්ලේන් එක ඉස්සුවනන් උන් ගාව තියෙන තාක්ෂනේම ඇති ගේමක් දෙන්නත්. කෝ කිසිම හෝඩුවාවක්වත් නැති වෙන්න ගේම දීලනේ
ඉතින් අරුන්ගේ දැනුමත් කොහොමහරි ගත්තොත් අනාතයි නේද?![]()
අනිවා මචං දැන් මේකේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ

අනිවා මචං දැන් මේකේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ

දැන් අනුමාන කරනවා ප්ලේන් එක ඉන්දියන් මුහුදු පතුලේ කියලා...
UPDATE [7.01pm]: Investigators involved in the search for the missing flight MH370 reportedly now fear that the aircraft is at the bottom of the Indian Ocean.
ඊට අමතරව
Meanwhile, Chinese researchers have detected a "seafloor event" near the waters between Malaysia and Vietnam, one-and-a-half hours after MH370 disappeared from the radar.
An aviation journalist also reveals that MH370 could have landed on a runway based on the data received.

UPDATE: අතුරුදන් වු ගුවන්යානය සොයන්න දෛවඥයෙකුගේ සහාය.
Friday, 14 March 2014 - 16:25
239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ගුවන් යානයේ පරීක්ෂණ කටයුතු ඉන්දීය සාගරයට යොමුවීමත් සමග මෙතෙක් තායිලන්ත බොක්කේ පරීක්ෂණ සිදුකළ ඇමරිකානු යුද නෞකාව ද අද මලක්කා සමුද්‍ර සන්ධිය වෙත පැමිණීමට නියමිතව තිබුණා.
මේ අතර, යානයේ ගමන් ගත් මගීන්ට සහ කාර්ය මණ්ඩලයට සෙත් පතා ක්වාලාලාම්පූර් බෞද්ධ විහාරයේ දී ආශිර්වාද පිංකමක් ද පැවැත්වුණා. මේ වන විට යානයට සිදුවූයේ කුමක්දැයි සෙවීම සඳහා නොපෙනන බලවේගවල පිහිට පැතීමට ද මැලේසියානු බලධාරීන් උත්සාහ කරනවා. එරට සුප්‍රසිද්ධ දෛවඥයෙකු ලෙස සැලකෙන ඊබ්‍රහිම් මැට් සින් ඊට අදාළව විශේෂ ශාන්තිකර්මයක් ද සිදුකළා.
මේව දකිනකොට ඔලුව කැරකිල්ල හැදෙනව.ඊරීරීර්


ජ්‍යෝතිෂ්‍යයෙන් කොහොමද යකෝ හරියට තියෙන තැන කියන්නේ?මේව දකිනකොට ඔලුව කැරකිල්ල හැදෙනව.ඊරීරීර්
![]()



මොනවද බන් එක එක වෙලාවට කියන මේ අපබ්‍රංශ![]()




