මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,669
    970
    113
    Mawanella Town
    පයිනලි අයි පවුන්ඩ් MH370 :lol::lol::lol::lol:

    8uj2.jpg

    :lol::lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    UPDATE [9.55pm]: India has started combing through Andaman and Nicobar, made up of more than 500 mostly uninhabited islands, for signs of the missing Malaysia Airlines MH370 jetliner.

    The United States Navy Seventh Fleet's USS Kidd, meanwhile, has arrived in the northwestern section of the Strait of Malacca today to assist in the search efforts.
    2014-03-13T192613Z_1205314710_GM1EA3E09HD01_RTRMADP_3_MALAYSIA-AIRLINES-USA-SEARCH.JPG

    Iran said it is ready to provide Malaysia any kind of assistance in finding the missing MH370 airplane.

    යකෝ දැන් ඉන්දියාවත් වැඩේට බැස්සනම් අපේත් තියෙනව නේද සාගරද වේලුසුමනද අරකද මේකද කියල පරණ නැවක් දෙකක්??.ඒකෙන් එකක්වත් යවමු.නැත්නම් චාටර්:frown::frown::frown:
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    යකෝ දැන් ඉන්දියාවත් වැඩේට බැස්සනම් අපේත් තියෙනව නේද සාගරද වේලුසුමනද අරකද මේකද කියල පරණ නැවක් දෙකක්??.ඒකෙන් එකක්වත් යවමු.නැත්නම් චාටර්:frown::frown::frown:

    ships yewwata passe kiyai api flight hoyanna ships yewwa chande apita danna kiyala
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ දැන් ඉන්දියාවත් වැඩේට බැස්සනම් අපේත් තියෙනව නේද සාගරද වේලුසුමනද අරකද මේකද කියල පරණ නැවක් දෙකක්??.ඒකෙන් එකක්වත් යවමු.නැත්නම් චාටර්:frown::frown::frown:
    :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරුමේ කියන්නේ දැන් එහෙම ලැජ්ජා නැතිව යවන්න පුලුවන් නෑවක් ලංකාවට නැතුව ඇති.
    කෝකටත් තෛයිලේ වගේ තිබ්බ ජෙට් ලයිනර් එකත් යන්නම යන්න ගියානේ
    දැන් ඉතින් බස්සන්න වෙන්නේ හුජ්ජ කෑලි දෙක තුනක් තමයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කරුමේ කියන්නේ දැන් එහෙම ලැජ්ජා නැතිව යවන්න පුලුවන් නෑවක් ලංකාවට නැතුව ඇති.
    කෝකටත් තෛයිලේ වගේ තිබ්බ ජෙට් ලයිනර් එකත් යන්නම යන්න ගියානේ
    දැන් ඉතින් බස්සන්න වෙන්නේ හුජ්ජ කෑලි දෙක තුනක් තමයි

    machan kotinge ship walata gahapu sayura thiyenawa,eth lankawe ewunta oka wiyadamak witharai therumak naha
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කරුමේ කියන්නේ දැන් එහෙම ලැජ්ජා නැතිව යවන්න පුලුවන් නෑවක් ලංකාවට නැතුව ඇති.
    කෝකටත් තෛයිලේ වගේ තිබ්බ ජෙට් ලයිනර් එකත් යන්නම යන්න ගියානේ
    දැන් ඉතින් බස්සන්න වෙන්නේ හුජ්ජ කෑලි දෙක තුනක් තමයි

    ඇයි ඩිංගි බෝට්ටු ලොට් එකක්ම තියෙන්නේ.:rofl::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කරුමේ කියන්නේ දැන් එහෙම ලැජ්ජා නැතිව යවන්න පුලුවන් නෑවක් ලංකාවට නැතුව ඇති.
    කෝකටත් තෛයිලේ වගේ තිබ්බ ජෙට් ලයිනර් එකත් යන්නම යන්න ගියානේ
    දැන් ඉතින් බස්සන්න වෙන්නේ හුජ්ජ කෑලි දෙක තුනක් තමයි

    Off Shore Patrol vessels "SLNS Sayura", "SLNS Sagara", Fast Attack Vessel "SLNS Suranimila" , Rendezvous vessels 520 and 521

    මේව තමයි ෆාස්ට්ම ඒවා , අර එල්.ටී.ටී.ඊ බෝට්ටු 17 ට ගැහැව්වේ මේ වගේ ඒවලින් , අනික් ලිස්ට් එක විකියෙන් හොයාගනින්
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ඇයි ඩිංගි බෝට්ටු ලොට් එකක්ම තියෙන්නේ.:rofl::rofl::rofl:
    ඩිංගි එවා නිසා තම්යි යුද්දෙ ගොඩ ගියෙ මොකද වෙලුසුමනලා වෙරල අවට මොනවත් කරෙ නැති නිසා:rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan kotinge ship walata gahapu sayura thiyenawa,eth lankawe ewunta oka wiyadamak witharai therumak naha

    :):):):)
    අපිට ලොකු නැව් තිබ්බේ නෑ තිබුන පොඩි නැව් වලින් අර ලොකු නැව් වලින් දෙන්න බැරි ගේම් දුන්නා.. ඔය වැඩේව මේ වෙද්දිත් අර රටවල් වලින් කෝටි ගානක් වියදම් කරලා තියෙන්නේ..මැලේසියාවෙන් අපිට උදව් කරන්න කියුවොත් නේවි එකෙන් මොකක් හරි කරයි.නොකියුවට අපේ ඒරියා එකෙත් ලාවට හරි නේවි එකෙන් ස`ර්ච් කරනවා ඇති.ජෙට්ලයිනර් එක ඉන්දුනීසියන් පොරකගේ නේද...

    මේ වෙද්දි ඔය වැඩේට ඕනවටවත් වඩා සම්පත් ලැබිලා තියෙන්නේ නොලැබුණ එකම දේ නිවැරදි දත්ත..ඔය වැඩේ සහයෝගයෙන් නම් කරන්නෙ ප්‍රගතියක් තියෙයි.පේන විදියට එක එක රටවල් එක එක සර්ච් වල ඉන්නේ. ඔයිට අවුරුද් ගානකට කලින් ගිළුණ එකක් වත් හම්බුනෙ නද්ද අප්පා ඔය හොයන හෙවිල්ලට..:oo::oo:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම හිතන්නේ අපේ නැව් වල තියෙන්නේ ඔක්කොම උපරිම 85mm හරි 105mm හරි කැනන් තියෙන ඒවද කොහෙද.අඩුමගානේ ෂෝට් රේන්ජ් මිසයිල් වත් හයිකරල නෑ.:frown::frown:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඩිංගි එවා නිසා තම්යි යුද්දෙ ගොඩ ගියෙ මොකද වෙලුසුමනලා වෙරල අවට මොනවත් කරෙ නැති නිසා:rolleyes:
    eika Aththa

    ඒක ඇත්ත:dull:

    යුද්දෙන් පස්සේ අපේ ෆෝර්සස් හරි විදියට අප්ඩෙට් වුනේ නෑ බන්.තාම තියෙන නැව් එක්දාස් නමසිය අසූ ගනන් වල බඩු:dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හිතන්නේ අපේ නැව් වල තියෙන්නේ ඔක්කොම උපරිම 85mm හරි 105mm හරි කැනන් තියෙන ඒවද කොහෙද.අඩුමගානේ ෂෝට් රේන්ජ් මිසයිල් වත් හයිකරල නෑ.:frown::frown:

    :nerd::nerd::nerd::nerd:
    දැන් කොහොමත් ඔය ෆ්ලයිට් එක හම්බුනාම ඉස්සෙල්ලම හොරෙන් ගිය උන් දෙන්නට බඩු බනිස්..ඊළඟට කෝ-පයිලට් ගෙදර එනකන් ගෑනී කොස්ස අරන් බලන් ඌත් ඉවරයි.පයිලට් කොහොමත් ඉවරයි.අර කෝල් කරල ආන්ස්වර් නොකර හිටිපු පිරිමි ටිකත් ගෙදර ගිය ගමන් පවුලගෙන බේරිලා ඉන්නද උන්ට හිතෙනව ඇති ඔහොම ම ඉන්න එක හොඳයි කියලා..:):):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ඊයෙ රෑ ඉන්දියන් සාගරේ පැත්තට යන්න ඇත්තෙ වෙන ප්ලේන් එකක්....
    :lol::lol::lol:
    -----flight eka missing una day eke morning 3--4 wage time eke plane ekak sadde dagena pahathin giya kiyala mama kiwwe, Mama ada ninde hitiya nisa mata hundred percent sure karanna baha. Namuth ada nindedi unath baya vena tharamata sound eka ava. Baya giye, plane eka vegayen Galle pass karagena yana bava danuna nisa.Mama meeta kalin , America watath kalin mama kiwwa elakiriyata.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Off Shore Patrol vessels "SLNS Sayura", "SLNS Sagara", Fast Attack Vessel "SLNS Suranimila" , Rendezvous vessels 520 and 521

    මේව තමයි ෆාස්ට්ම ඒවා , අර එල්.ටී.ටී.ඊ බෝට්ටු 17 ට ගැහැව්වේ මේ වගේ ඒවලින් , අනික් ලිස්ට් එක විකියෙන් හොයාගනින්

    ඇයි බන් අපිට සුපිරි වෙසල්ස් එකක්වත් ගන්න බැරි
    අපි අපේ ඩොක් යාඩ් එකෙන් ලෝකෙටම නැවි ගහනවා
    එත් අපිට තියෙන්නේ පට්ට පරණ එවා

    හෙලි දෙක තුනක් බස්සන්න පුලුවන් දවස් ගණන් මුදේ ඉදලා ගේම ගහන්න පුලුවන් අයිටම්ස් අපිට නෑනේ බන්ස්. කොටියට ඩිංගි බොට්ටු තිබ්බ නිසා යාන්තම් ගේම ගහගත්තා. අනික අපේ කොල්ලන්ගේ කැපවීම නිසා.

    අපේ නෙවි එකේ තියෙනවා කියන සුපිරි නැව් වගේ සයිස් නැව් වලින් තමා ඇමරිකා වගේ එටවල එව්වෝ මාලු අල්ලන්න යන්නේ

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom